මැතිවරනය ප්‍රකාශ කරනවත් එක්කම සිරස ටීවී එක රනිල්ට විරුද්ද මීඩියා එක තදින්ම වැඩ පටන් අරන්.
අපි දන්නෑ සිරසයි රනිලු යි අතර ගේම් එක මොකක්ද කියල
නමුත් මෙකෙන් වෙන්නෙ විපක්සෙ තව දුර්වල කරල ආණ්ඩුව තව ඉහලින් දිනන එකයි.
කොටින්ම කියනවනම් පහුගිය election වල ආන්ඩුවයි සිරස යි එකට ඉදන් විපක්ශෙ පැරැද්දුවා
යුන්ප් එක නන්නත්තාර වෙන්න රනිල් වගේම සිරස එකේ ඒකාදිපති දඩබ්බර වැඩ හේතුවක්.
තමන්ට වාසියක් නොවෙන,,තමන් කැමති නැති හමෝම විනාශ කරන්න සිරස උත්සාහකරනවා..
මාධ්යක් උනාට සිරස හසිරෙන්නෙ මහින්දටත් එහා ගිය බලයක් තියෙන විදිහට
UNP විනාශ වෙලා ආන්ඩුව තව තව බලසම්පන්න වෙන්න සිරස එකේ අසාමාන්ය අනවශය කූට ක්‍රියා බලපානව
මීඩියා,එන්.ජි.ඕ වගේ ඒවා එකතුවෙලා රටේ දේශපාලනය තමන්ට ඕන දිශාවට ගෙනියනවා
රෝසි,සජිත්,බුද්දික,ශ්‍රී රන්ගා,සුජීව වගේ Sirasa Agents la තමන්ට ඕන තැනට ගේන්න පුදුම මහන්සියක් ගන්නෙ
.