දයාසිරියාගමනය හා දේශපාලනයේ මහත්තුරු!

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Ane manda Mun Monawa karanawada Kiyala Ekko Ranil Ayin Wenna Ona Puluwan Ekakuta Deela

    ආණ්ඩුව අදටත් බලේ ඉන්නේ ශක්තිමත් විපක්ෂයක් නැති නිසා..
    එහෙම නැතුව ආණ්ඩුවවත්, ජනාධිපතිවත් කරපු කෙංගෙඩියකට නෙමෙයි..
    හරි විපක්ෂයක් තිබ්බානම් ආණ්ඩුව ගෙදර ගිහිල්ලා ගොඩක් කල්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබට මෙක type කරන්න කොච්චර වෙලාවක් යන්නැද්ද. එ වෙලාවෙ උබෙ වැඩක් කරගත්තනම් හොදයිනෙ මචන්. අපරාදෙ බන් උබෙ මහන්සිය. කාට කඩේ ගියත් උබට වැඩකුත් නැ මට වැඩකුත් නැ
    ඔහොම තමයි බන් දෙශපාලනෙ හැටි
    :rolleyes:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Z Score එක හැදුවේ විපක්ෂෙන් ද බං ??

    මට මතක නෑ නේ බං :(:(

    නිලුකගේ පුහුණුකරු නැතුව 30 ක් ලන්ඩන් යැව්වේ විපක්ෂෙන් ද බං ??

    මට මතක නෑ නේ බං :(:(

    හෙජින් නිසා කෝටි 2200 ගෙවන්න වෙලා තියෙන්නේ විපක්ෂේ නිසා ද බං ??

    මට මතක නෑ නේ බං :(:(

    සහතික ඇත්ත. ඇයි අපිට රුපියල් දෙතුන් දාහකින් පවුලම නඩත්තු කරන්න පුළුවං ඒවා. නැව් නැති වරායවල්, කෝටි ගානක මහජන මුදලින් කානිවල්, කලාකරුවොන් යන්නේ නැති සිනමාගම්මානයක් හැදුවෙ,විභාග පේපර් දෙපාර ගානෙ තිබ්බෙ ඕවා සේරම පවතින අයගෙ වැඩ තමා,ඇයි තව වාහන විනාස කරවන බාල තෙල්

    ඒ උනාට අමතක කරන්න එපා, එක්සත් ජාතික පක්ෂය කියන්නෙත් ඔය ජාතියෙම එකක්බව, දැන් ඔය යූඑන්පී උන් බොරු ටෝක් දුන්නට සේරම අපිට කරලා යන්න තමා එන්නෙ. සරළම උදාහරණයක් වශයෙන් දැන් යූඑන්පී ස්ටේජ්වල, පාගමන්වල මාධ්‍යවලට අදහස් දක්වන්නෙ වික්‍රමබාහු කරුණාරත්නලා.

    සතොස කාපු, චන්ද්‍රාසිල්වා ග්‍රවුන්ඩ් එක එච්එස්බීසී එකට වික්ක අනාථයා රවී කරුණානායක සිරසේ ටෝක් දෙන්නේ ආර්ථික විශාරදයා වගේ. යසට තිබ්බ සතොස විනාස කරපු පාහරයා. අද සතොස තිබ්බ තැනම ගොඩක්ම තියෙන්නෙ කාර්ගීල්ස් කාරයාගෙ සුපර්මාර්කට්. :lol:

    රනිල් වික්‍රමසිංහ කරපු පාහර කම් කියන්න දෙයක් නැහැනෙ. ඔය එක්සත් ජාතික පක්ෂ රජය තිවුන කාලෙ හිටපු උංගෙ ආරක්ෂක ලේකම් අපේ බුද්ධි අංශ මරණකොට කිව්වා ඒක අදාල නැහැ කරන්න දෙයක් නැහැ කියලා. තව මිලේනියම් සිටි එකේ සිද්ධිය, අපේ ලංකාවෙ මෑත ඉතිහාසෙ කරළ තියෙන ලොකුම පාහර කම ඒක. අන්තිමේදි මුං කොච්චර බලුද කියනවානම්, මිලේනියම් සිටි අපේ එකක් ය කියලා කියද්දිත්, ආයුධ පවා නීත්‍යානුකූලයි කියලා ඔප්පු කරපන් කිව්වා. දිනපතා ඇටෑක් වලින් අවම 2 - 5 අතර සාමාන්‍ය සොල්දාදුවන් ඝාතනය කළා. නැගෙනහිර සීමාවෙ අපේ සොල්දාදුවන්ට ටෙරා ඇවිත් කලිසම ගලවලා පු* පෙන්නලා යන ගමන් ෆයර් කර කර ගිය අවස්ථාවල් පවා වාර්තා උනා. ඕක තමා ඉතින් යූඑන්පී කියන්නෙ. :oo:

    අපට ඊලග ජනාධිපතිවරණයෙන් තෝරගන්න තියෙන්නෙ කවුද කියලා කාටහරි කියන්න පුළුවන්ද ? :oo::baffled:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නිලුකගේ පුහුණුකරු නැතුව 30 ක් ලන්ඩන් යැව්වේ විපක්ෂෙන් ද බං ??

    හෙජින් නිසා කෝටි 2200 ගෙවන්න වෙලා තියෙන්නේ විපක්ෂේ නිසා ද බං ??

    එකම දවසේ පොඩි ගැහැණු ළමයි දෙන්නෙක් දුෂණය කරපු මන්ත්‍රීවරු 2 ක් අහු උනේ විපක්ෂෙන් ද බං ??

    මම දැන් සැරයක් කිව්වානේද ? කිසිම දෙයක් මට මතක නැහැ ඕ.....................යි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දයසිරිවයි ප්‍රේමදාස කාරයයි එලියට දාපු ගමන්, unp එක දිනනවා ටොප් එකට.:lol::lol::lol:
    ඕකනේ අපි පොනිල්ව නායකයා කරල තියෙන්නෙ දිගටම.:):D:D
    ආයේ නැ පොනිල අපි පවරපු කොන්ත්‍රාත් එක නියමෙටම කරනවා, කොච්චර හොද
    පොනිලෙක්ද උබලගේ පොනිල්.:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආණ්ඩුව අදටත් බලේ ඉන්නේ ශක්තිමත් විපක්ෂයක් නැති නිසා..
    එහෙම නැතුව ආණ්ඩුවවත්, ජනාධිපතිවත් කරපු කෙංගෙඩියකට නෙමෙයි..
    හරි විපක්ෂයක් තිබ්බානම් ආණ්ඩුව ගෙදර ගිහිල්ලා ගොඩක් කල්..
    බය වෙන්ඩ එපා අපි ඔය විපක්ෂේ කුඩු කරනව,උබලට වෙන්නෙ හැමදාම කුණුහරපෙන් ආණ්ඩුවට බැන බැන ඉන්ඩ තමා. :lol::lol::lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Z Score එක හැදුවේ විපක්ෂෙන් ද බං ??

    මට මතක නෑ නේ බං :(:(

    නෑ නේ බං. ඒක ගේන්න නියම කලෙත් ශ්‍රේෂ්ඨාධිකඑණයමනේ බං. උඹට මතක ආණ්ඩුව වගේද?:lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඉස්සර මචන් ඔය ZScore කියන එකේ දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා... දැන් මේ විපක්ෂේ ඉන්න එවුන් නිසා ZScore එක දෙන්නේ අධිකරණ අමාත්‍යාංශය හරහා...... :nerd::nerd:

    599708_462433527115348_1479253692_n.jpg

    නෑනේ බං. ඕක හැදුවෙ ගණිතය පිළීබද විශේෂඥ මහාචාර්ය වරුන්ගේ කමිටුවක්නේ.
    ඊටත් ඕක හදන්නේ වි.වී.ප්‍ර.කොමිසම හරහානේ.
    උඹට මතක එස්බී හරි බන්දුල හරි වගේද?
    :lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බය වෙන්ඩ එපා අපි ඔය විපක්ෂේ කුඩු කරනව,උබලට වෙන්නෙ හැමදාම කුණුහරපෙන් ආණ්ඩුවට බැන බැන ඉන්ඩ තමා. :lol::lol::lol:

    මේ ආණ්ඩුවෙන් ඇත්තටම ජනමතය නියෝජනය වෙනවද?
    නැහැ..
    මේකේ තියෙන්නේ තනිකරම එක එක උපක්‍රම පාවිච්චි කරලා හදාගත්ත කෘතිම බලයක්..
    වෙනත් පක්ෂ වල මිනිස්සුන්ගේ මනාප වලින් ආපු අය තමයි අද ආණ්ඩුවේ වැඩිපුරම ඉන්නේ..
    ඉතිං මොලේ තියෙන උන්ට තේරුම් ගන්නයි මේටික මතක් කලේ..
    තමුසෙට මතක නැද්ද ඕයි..:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ ආණ්ඩුවෙන් ඇත්තටම ජනමතය නියෝජනය වෙනවද?
    නැහැ..
    මේකේ තියෙන්නේ තනිකරම එක එක උපක්‍රම පාවිච්චි කරලා හදාගත්ත කෘතිම බලයක්..
    වෙනත් පක්ෂ වල මිනිස්සුන්ගේ මනාප වලින් ආපු අය තමයි අද ආණ්ඩුවේ වැඩිපුරම ඉන්නේ..
    ඉතිං මොලේ තියෙන උන්ට තේරුම් ගන්නයි මේටික මතක් කලේ..
    තමුසෙට මතක නැද්ද ඕයි..:lol::lol:
    වෙනත් පක්ෂවල මෝඩ චන්ද දායකයෝ දැන ගන්ඩ ඕනේ පක්ෂ මාරු නොකරන එවුන් පත් කරන්ඩ.:P:P තමන්ගේ අතේ වැරැද්ද තියාගෙන පබාල වගේ සිනි කැලි පත් කරලා දැන් එකත් පලි ආණ්ඩුව.:lol::lol::lol::lol: පොඩ්ඩක් කල්පනා කරලා බපන්කෝ උබලගේම ගොන් කන් නිසා වෙච්ච දේවල්.:P:P
    ආණ්ඩුවෙන් ජන මත නියෝජනය වෙන්නේ නැත්තන් නියෝජනය වෙන්නේ විපක්ෂයෙන්ද?????:rolleyes::rolleyes: පලපන්කෝ ලග එන චන්දෙට මොකද වෙන්නේ කියල.
    :lol::lol::P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වෙනත් පක්ෂවල මෝඩ චන්ද දායකයෝ දැන ගන්ඩ ඕනේ පක්ෂ මාරු නොකරන එවුන් පත් කරන්ඩ.:P:P තමන්ගේ අතේ වැරැද්ද තියාගෙන පබාල වගේ සිනි කැලි පත් කරලා දැන් එකත් පලි ආණ්ඩුව.:lol::lol::lol::lol: පොඩ්ඩක් කල්පනා කරලා බපන්කෝ උබලගේම ගොන් කන් නිසා වෙච්ච දේවල්.:P:P
    ආණ්ඩුවෙන් ජන මත නියෝජනය වෙන්නේ නැත්තන් නියෝජනය වෙන්නේ විපක්ෂයෙන්ද?????:rolleyes::rolleyes: පලපන්කෝ ලග එන චන්දෙට මොකද වෙන්නේ කියල.
    :lol::lol::P

    ඉතිං පබා වගේ සීනි කෑලි ඇයි ඔයාලා ගන්නේ?
    අනේ ඔයා සීනි කෑල්ලක් අපිට ඔයාව එපා කියන්න තිබ්බනේ..
    අද රටේ නීතියක් තියෙනවද?
    කටු ගේ හොරු තවම නිදැල්ලේ!
    වරෙන්තුකරු සුධර්මන් පොලිස් ලොක්කොත් එක්ක ඉන්නවා.. ඒත් අල්ලන්නේ නෑ..
    ප්‍රාදේශීය සභාපතිලා තරඟෙට පොඩිඋන් දූෂනය කරනවා..
    ඉන්දියාවටත් ලයිට් දෙන්න පුළුවන් කිව්ව රටේ ලයිට් කපනවා..
    ආණ්ඩුවට විරුද්ධ වෙබ් අඩවි වලට රහස් පොලිසියෙන් පනිනවා.. (ITN එකට කඩේයන්න පුළුවන්)
    ඥාතීන්ට අපේක්ෂකතවය දෙන්නේ නෑ කිව්වට වැඩිපුරම ඉන්නේ ඥාතීන්..
    තව කියනවනම් අලුතෙන් ත්‍රෙඩ් එකක් පටන් අරගෙන කියන්න දේවල් තියෙනවා..
     
    • Like
    Reactions: chathupatiya

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    මේ ජෙනරාල්ට ගහපු සුද්දගෙ පෙත්සමට බැනපු අය අන්න දැං ගිහින් එස්එල්ටී එකට විරුද්ධව ගහපු පෙත්සමට අත්සං කරනවා හෝ ගාලා. :shocked:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    මේ ජෙනරාල්ට ගහපු සුද්දගෙ පෙත්සමට බැනපු අය අන්න දැං ගිහින් එස්එල්ටී එකට විරුද්ධව ගහපු පෙත්සමට අත්සං කරනවා හෝ ගාලා. :shocked:

    ආ ආ එහෙම අය හිටියද ....හ්ම් .... මට මතක නැ නේ බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉතිං පබා වගේ සීනි කෑලි ඇයි ඔයාලා ගන්නේ?
    අනේ ඔයා සීනි කෑල්ලක් අපිට ඔයාව එපා කියන්න තිබ්බනේ..
    අද රටේ නීතියක් තියෙනවද?
    කටු ගේ හොරු තවම නිදැල්ලේ!
    වරෙන්තුකරු සුධර්මන් පොලිස් ලොක්කොත් එක්ක ඉන්නවා.. ඒත් අල්ලන්නේ නෑ..
    ප්‍රාදේශීය සභාපතිලා තරඟෙට පොඩිඋන් දූෂනය කරනවා..
    ඉන්දියාවටත් ලයිට් දෙන්න පුළුවන් කිව්ව රටේ ලයිට් කපනවා..
    ආණ්ඩුවට විරුද්ධ වෙබ් අඩවි වලට රහස් පොලිසියෙන් පනිනවා.. (ITN එකට කඩේයන්න පුළුවන්)
    ඥාතීන්ට අපේක්ෂකතවය දෙන්නේ නෑ කිව්වට වැඩිපුරම ඉන්නේ ඥාතීන්..
    තව කියනවනම් අලුතෙන් ත්‍රෙඩ් එකක් පටන් අරගෙන කියන්න දේවල් තියෙනවා..
    මේ මොනවාද බන් මේ කියල තියෙන හෑල්ල. පබා නම්
    එන හින්දනේ ගත්තේ බලෙන් ගත්නම් අන්න වැරදියි.පබා වගේ හල කලි පත් කරපු එවුන්ට ගහන්ඩ ඕනේ ගොබ්බ unp කාරයන්ගෙ ගොබ්බම වැඩක්.උබලට හැමදාම බැන බැන ඉන්න එකනේ කරන්නේ කිසිම සාධනීය බවක් නැ.
    උබල පුලුවනම් unp එකට චන්දෙ දීල ආණ්ඩුව පේරලන්ඩ බැරිනම් පළාත් සබවක්වත් පෙරලපල්ලා :lol::lol::lol: