ඉතිං පබා වගේ සීනි කෑලි ඇයි ඔයාලා ගන්නේ?
අනේ ඔයා සීනි කෑල්ලක් අපිට ඔයාව එපා කියන්න තිබ්බනේ..
අද රටේ නීතියක් තියෙනවද?
කටු ගේ හොරු තවම නිදැල්ලේ!
වරෙන්තුකරු සුධර්මන් පොලිස් ලොක්කොත් එක්ක ඉන්නවා.. ඒත් අල්ලන්නේ නෑ..
ප්රාදේශීය සභාපතිලා තරඟෙට පොඩිඋන් දූෂනය කරනවා..
ඉන්දියාවටත් ලයිට් දෙන්න පුළුවන් කිව්ව රටේ ලයිට් කපනවා..
ආණ්ඩුවට විරුද්ධ වෙබ් අඩවි වලට රහස් පොලිසියෙන් පනිනවා.. (ITN එකට කඩේයන්න පුළුවන්)
ඥාතීන්ට අපේක්ෂකතවය දෙන්නේ නෑ කිව්වට වැඩිපුරම ඉන්නේ ඥාතීන්..
තව කියනවනම් අලුතෙන් ත්රෙඩ් එකක් පටන් අරගෙන කියන්න දේවල් තියෙනවා..