දයාසිරිලා, පබාලා සැබෑ සුපිරි කලාකරුවන්ද?

අජිත්ලා දයාසිරි&

  • ඔව්

    Votes: 50 42.4%
  • නැත

    Votes: 68 57.6%

  • Total voters
    118

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ත්‍රඩ් එක දාපු එකා වැඩේ වැරදුන බව දැනගෙන මාරු වෙලා හු..............

නෑ බං.මට වැරදිලා නෑ. මෙතන ඉන්න හෝ හිටපු එකෙක්වත් මෙගාස්ටාර්ලානම් නෙවෙයි.
ස්වර්ණවාහිනිය දේශපාලනයට සම්බන්ධ ඇමතිවරුයි, නලුවොයි,මංත්‍රීවරුයි මේ ගොන් ෂෝ එකට ගෙනෙල්ලා ලොකු වැරද්දක් කරේ.
විමල්ලා , මර්වින්ලා ජාතික වීරොයෝ වුන රටක පබාල, දයාසිරිලා, අජිත්ලා මෙගා ස්ටාර්ලා තමයි.
 
Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    නෑ බං.මට වැරදිලා නෑ. මෙතන ඉන්න හෝ හිටපු එකෙක්වත් මෙගාස්ටාර්ලානම් නෙවෙයි.
    ස්වර්ණවාහිනිය දේශපාලනයට සම්බන්ධ ඇමතිවරුයි, නලුවොයි,මංත්‍රීවරුයි මේ ගොන් ෂෝ එකට ගෙනෙල්ලා ලොකු වැරද්දක් කරේ.
    විමල්ලා , මර්වින්ලා ජාතික වීරොයෝ වුන රටක පබාල, දයාසිරිලා, අජිත්ලා මෙගා ස්ටාර්ලා තමයි
    .

    දැන් උඹ කියන්නෙ එතකොට කවුරු ගේන්න කියලද
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    දැන් උඹ කියන්නෙ එතකොට කවුරු ගේන්න කියලද

    අඩුම ගානේ දේශපාලනයක් ගාව ගත්ත නැති අයවත් ගේන්න තිබුනා බං
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    :no::no::no::no::no::no::no::no::no::no:
    අජිත්ලා දයාසිරිලා, පබාලා සැබෑ සුපිරි කලාකරුවන් කියලා ලංකාවේ ඉන්න ගොන් වස්සන් හිතාගෙන ඉන්න එක මොන විහිලුවක්ද?
    උපේක්ෂා සුපිරි කලාකාරියක් නෙවෙයි. අජිත්, දයාසිරිලා සුපිරි කලාකරුවන් නෙවෙයි.
    ලංකාවේ මෙගාස්ටාර්ලා කීප දෙනෙක් ඉඳල තියෙනවා.ඒ අය තමයි, ගාමිනී, ජෝ අබේවික්‍රම, ජෝතිපාල කියන ටික දෙනා.
    නමුත් අපේ ගොන් බායියන්ට මෙගාස්ටාර් තමයි පබා වගේ ගොන්නු, දයාසිරි වගේ දෙපැත් නයි

    THOTA THALETA APPUDIYAK WATH GAHANNA PUWANDA, HABAI MUN 3NA HODATA SINDU KIWWA KIYALANAM MAMA DANNAWA, APE UN DANNE ANUNGE WARADI HOYANNA WITHARAI :P
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    meyala supiri kalaakaruwo nam nemei..
    but we should appreciate their talent in singing and performing.. Dayasirige singing nam niyamai..
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    ඇයි මෝඩ මී හරකො ඕකට ගත්තෙ ලංකාවෙ විවිධ වෘත්තීන් නියෝජනය වෙන විදිහට ජනප්‍රිය චරිත

    umbawa ganna ona "wannabe soldeir" hetiyata..... palayang boru karayo.... Mega star ekata ganna one, chance ekak denna one, chance ekak hambu novichcha ayata... Dayasiri, Paba etc already in the lime light....mewa set karapu PR stunts.... Umba wage boruwata pose karana ewunta owa hondai
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඇයි මෝඩ මී හරකො ඕකට ගත්තෙ ලංකාවෙ විවිධ වෘත්තීන් නියෝජනය වෙන විදිහට ජනප්‍රිය චරිත
    ඒක ඇත්ත.. හැබැයි දයාසිරි වගේ කෙනෙක්ට වටින්නේ නෑ මර්වියා වගේ එකෙක් ඉස්සරහ පීචං වෙන්න :no:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    umbawa ganna ona "wannabe soldeir" hetiyata..... palayang boru karayo.... Mega star ekata ganna one, chance ekak denna one, chance ekak hambu novichcha ayata... Dayasiri, Paba etc already in the lime light....mewa set karapu PR stunts.... Umba wage boruwata pose karana ewunta owa hondai
    උඹ ඔය කියන විදිහට වැඩ සටහන් කරන්න ස්වර්ණවාහිනියෙ එවුන්ට අමාරුවක් නෑ, උඹද ගොබ්බයෝ දාගෙන මෙගා ස්ටාර් කරාම ස්පොන්ස් කරන්නෙ
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඒක ඇත්ත.. හැබැයි දයාසිරි වගේ කෙනෙක්ට වටින්නේ නෑ මර්වියා වගේ එකෙක් ඉස්සරහ පීචං වෙන්න :no:

    මචං මර්වියා විනිශ්චය මණ්ඩලයකට සුදුසු එකෙක්ද, බුද්ධිකල ඔය හැම දෙයක්ම කලේ වැඩසටහන ජනප්‍රිය කරන්න, ගොඩක් එවුන් මෙගාස්ටාර් බැලුවෙ සින්දු අහන්න නෙමේ මර්වියාගෙ ගොන් පාට් බලන්න
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    උඹ ඔය කියන විදිහට වැඩ සටහන් කරන්න ස්වර්ණවාහිනියෙ එවුන්ට අමාරුවක් නෑ, උඹද ගොබ්බයෝ දාගෙන මෙගා ස්ටාර් කරාම ස්පොන්ස් කරන්නෙ

    Swarnawahini keruwe "program" ekak nememy me bang....oka set karapu boru hilak ne..... ekanisa owata sponsor la thamay maha bandagarya..... boru hila weradila, nondi wuna..... Dayasiri, Paba lata lejja neha..... nodaking
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Swarnawahini keruwe "program" ekak nememy me bang....oka set karapu boru hilak ne..... ekanisa owata sponsor la thamay maha bandagarya..... boru hila weradila, nondi wuna..... Dayasiri, Paba lata lejja neha..... nodaking
    අප්පේ බං උඹ වගේ හිකනලෙක්, කොහෙවත් යන චැනල් එකකටත් ආණ්ඩුව ගාවන්න උඹ හදන්නෙ. උඹල වගේ එවුනුත් ලංකාවෙ ඉන්නවනෙ අම්මපල්ල:P:P:P