දයාසිරිලා, පබාලා සැබෑ සුපිරි කලාකරුවන්ද?

අජිත්ලා දයාසිරි&

  • ඔව්

    Votes: 50 42.4%
  • නැත

    Votes: 68 57.6%

  • Total voters
    118

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
2010-10-31_090446.jpg

2010-10-31_085856.jpg
 

System 32

Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    මේක කලාකරුවන් අතර තිබුන තරගයක් නෙමේ ලංකාවේ ජනප්‍රිය චරිත අතර හොදම හඩ තේරීමේ තරගයක්,

    අවසානයට තේරුණ අය ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනව ඒත්

    දයාසිරි කියන්නෙ හොද හඩක් තියෙන තරුණයෙක්

    කොල පාට, නිල්පාට, රතුපාට කණ්නාඩි දාගෙන බලන ගොබ්බයින්ට ඒ අයගෙ දක්ෂතා පේන්නෙ නෑ ඉන් එකෙක් උඹ
    machan ube kathawa nam sahathika aththa....oka therum gannawath molayak nathi akatai hina yanne :):):):P
     
    Last edited:

    hasa_123

    Member
    Feb 7, 2010
    209
    14
    0
    galle
    ගරුත්වයක් තිබ්බ පලියට සිංහලයා කියන්නෙ අනික් ජාති ඔක්කොම මික්ස් වෙච්චි එකක් කියලා කියන්න බෑනෙ මචං? :) පොඩ්ඩක් සිංහල දන්න ඕන එකෙක් දන්නවා සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් කියන්නෙ මේ රටේ ප්‍රධාන ජාති 4 කියලා. ඉස්කෝලෙ කීවෙනි පංතියේද ඒක උගන්නන්නෙ :D
    ඉතිං සිංහල කියන කුලකෙට කොහොමද අනික් එව්වා ඔබන්නෙ? :rofl: උඹට ටැපලිලා බං!:D

    hmmm ow ow.. atta machan... et mama kiwwa wage hangeemak api hamogenma hite ati wenawanam.. mama godak asai machan...thank...pahadili karala dunnata... :D
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ඒක හරි මචං
    ඒත් ඊයෙ එස්එම්එස් ගැහුවෙ එතන කියපු සිංදු වලටම නෙමේ මචං

    එක එක ආදරය කරන චරිත වලට.

    එත් අජිත් මොකක් හරි ප්‍රෝඩාවක් කලා
    sahathika aththa machan. mekata swarnawahiniyata banala wadakuth na. ajith sms gahagaththu nisa thamai serama awul giye..
     

    LKROCKS

    Banned
    Jun 23, 2010
    254
    13
    0
    :no::no::no::no::no::no::no::no::no::no:
    අජිත්ලා දයාසිරිලා, පබාලා සැබෑ සුපිරි කලාකරුවන් කියලා ලංකාවේ ඉන්න ගොන් වස්සන් හිතාගෙන ඉන්න එක මොන විහිලුවක්ද?
    උපේක්ෂා සුපිරි කලාකාරියක් නෙවෙයි. අජිත්, දයාසිරිලා සුපිරි කලාකරුවන් නෙවෙයි.
    ලංකාවේ මෙගාස්ටාර්ලා කීප දෙනෙක් ඉඳල තියෙනවා.ඒ අය තමයි, ගාමිනී, ජෝ අබේවික්‍රම, ජෝතිපාල කියන ටික දෙනා.
    නමුත් අපේ ගොන් බායියන්ට මෙගාස්ටාර් තමයි පබා වගේ ගොන්නු, දයාසිරි වගේ දෙපැත් නයි

    ubala wage pissso inakam apa rata hadida?
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,436
    113
    අනේ යකෝ උබල තම ගල් යුගයනේ .......
    ලංකාවේ කවදාවත් හිටියේ බොලද කල කරුවෝ ....
    ගාමිනී, ජෝ අබේවික්‍රම, ජෝතිපාල තමා හොදම මැටි කල කරුවෝ...


     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    [QUOTEදයාසිරි කියන්නෙ හොද හඩක් තියෙන තරුණයෙක්

    ]

    ඇත්ත. හොඳ හඩක් තමයි.හැබයි ඒක සුපිරි හඬක් නම් නෙවෙයි. කන්නාඩි පැත්තක තියලා මොලයෙන් ටිකක් කල්පනා කරලා බැලුවොත් තේරෙයි[/QUOTE]

    umba nam maha gonek ban.. jo, jothi la supiri aya une hena kalaya unata passe.sms walin thorann baha thama..modayo..eth meka tharangayak.. ...thota eka therum ganna tharam wath molayak nathi hati..... program ekata eka eka jathiye nam danwa.. nama damma paliyen eken adhas karanne nah un achcara kapa kirm karpu minssunta wada mun srestay kiyala.. mun ada dina nawa..heta aphu unge wada..umba hithuwada caste gaha wikuna wikuna yanwa kiyala.. gon thread danne nathuwa poddak mole kal pana karapan..

    umbath janpriya una nam umbata gihin oke umbe talent eka pennan thibba..minssu kamthi nam vote karannath thibba... aneee mey minissunta eerisiya karanne nathuwa hita han ban.
     

    sarara

    Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මට නම් ඔය වැඩසටහන ගැන කිසිම ප්‍රසාදයක් නැහැ.. මේක නිකන් ජන්ද ව්‍යාපාරයක් වගේනේ.. ඔහොම එකක් කරන්න ඕනෙනම් super star වගේ අදුනිකයන් ගන්න ඕනේ.. අනේ මන්දා මට නම් හිතෙන්නේ ඕක මහා පිස්සු වැඩක්..:no::no:
    එක එක දේශපාලකයන් ජනප්‍රිය කිරීමට ගන්න උත්සහයක් විදියටයි මං මේ වැඩසටහන දකින්නේ.. අනිත් එක පැහැදිලිවම පේනවා judge board එක දැක්කම මේක තම නාලිකාවේ වැඩසටහන ප්‍රසිද්ද කිරීමට ගත්ත දෙයක් කියලා
    .
    මේ මගේ අදහස කියුවේ කිසිදු දේශපාලන පක්ෂ්පාතයකින් තොරව.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    [QUOTEගාමිනී, ජෝ අබේවික්‍රම, ජෝතිපාල තමා හොදම මැටි කල කරුවෝ...


    ][/QUOTE]

    නූතන මෙගා ස්ටාර්ලයි, සුපර් ස්ටාර්ලයි අනුකරනය කරන්නේ ගමිනිලාගේ චිත්‍රපට ගීත, එහෙම නැත්නම් ජෝතීපාලල ගයපු ගීත.මුන්ට කිසිම අලුත් නිර්මාණයක් නෑ.
    දයාසිරිලල වගේ එවුන් මෙගාස්ටාර් වෙන්නේ මොලේ කලඳක් නැති සිරිකත පත්තරේ කියවා කියවා ඉන්න ලංකාවේ මැටි මෝල්ලුන්ට විතරයි.නූතන තරුණ පරපුරට වඩා මේ රටේ හැට හැත්ත ගනන් වල හිටපු කොල්ලනට, කෙල්ලනට මීට වඩා මොලයක් තිබුනා.එන්න එන්නම ලංකාව හිවල් දේශපාලකයනුයි, මෝඩ පරපුරකුයි බිහිකරමින් ඉන්න බව නම් පේනවා.තුක් විතරක්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    apa boy sadulage thanata enawa eke ganu lamayakwa dagannawa passa gedaratama wela wada karanawa. oyala kamati athida :rolleyes:
    oyalaga waga apa pahath wada naha
    marriage wala anith ayaga ewa walata garu karanna ona
    iraj saudi wala nam atha kapanna okata

    ow athapaya kapagena gal walin gahaganna barbarians la thamai umbala. thaama inne 18th century wala. saudi custom personal baggage ekatha kapala kotala kaali karanawa. animals!!