දයාසිරි දයසේකර සියලු වාර්තා බ්ද හෙලයි
චන්ද්රිකා කුමාරතුoග මහත්මියගෙන් පසුව මෑත ඉතිහාසයේ මහ ඈමති කෙනෙක් ලබූ වෑඩ්ම ඡන්ද ප්රමානය දයාසිරි ජයසේකර මහතා මේ වන ලබා තිබෙන බවට විශ්වාශවන්ත ආරoචි මාරග සදහන් කාරයි.මේ වන විට පලවන ආරoචිමාර්ග පවසන්නේ ලක්ෂ හතරකට ආසන්න ඡන්ද ප්රමාණයක් ලබා ඈති බවට පවසයි. එතුමන්ට කරළිය අපගේ උනුසුම් සුබ පෑතුම්.මේ පිලිබදව වෑඩ් විස්තර ඉක්මනින් බලාපොරොත්තු වන්න.
Karaliya
Karaliya
Last edited by a moderator:




api dunnoth itin ohoma wena eka ahanan deyakda 