දයාසිරි දයසේකර සියලු වාර්තා බ්ද හෙලයි

buddhi9077

Member
Jan 25, 2007
3,411
81
0
**********
දයාසිරි දයසේකර සියලු වාර්තා බ්ද හෙලයි

dayasiri_chandriks.jpg
චන්ද්‍රිකා කුමාරතුoග මහත්මියගෙන් පසුව මෑත ඉතිහාසයේ මහ ඈමති කෙනෙක් ලබූ වෑඩ්ම ඡන්ද ප්‍රමානය දයාසිරි ජයසේකර මහතා මේ වන ලබා තිබෙන බවට විශ්වාශවන්ත ආරoචි මාරග සදහන් කාරයි.මේ වන විට පලවන ආරoචිමාර්ග පවසන්නේ ලක්ෂ හතරකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ඈති බවට පවසයි. එතුමන්ට කරළිය අපගේ උනුසුම් සුබ පෑතුම්.මේ පිලිබදව වෑඩ් විස්තර ඉක්මනින් බලාපොරොත්තු වන්න.

Karaliya
 
Last edited by a moderator:

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේකට නම් ඌ ඇම් පී ඇමරණීය නායකතුමාට ගොඩා...ආආආආ...ක් රිදෙයි:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක තමයි දේශපාලනේ කියන්නෙ ඇයි අවුල්ද? :dull:
    අවුල් ඌ හමර් එක ගත්තට නෙමෙයි.. අහින්සකයා හමර් එකක් නිසා ජොනියගේ ගොලයන්ගෙන් අම්බානක ගුටි කාපු එකට..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් උගෙන් තමා හමර් එක ඉල්ලගන්න මූ හිගමනේ ගියේ..:lol:

    කොටි ගානක වාහනයක් අරගෙන මිට්සුබිශියක යන ගමන් ගුටි කන්න වෙනවා කියලා දන්නවා නම් මලාට පැහැර ගැනුණු සරත් රත්නායක කාරයා ඔක දෙන්නෙත් නැ ගන්නෙත් නැ..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    මේ උදවිය කොහෙට පැන්නත් ගොඩ, චන්දෙ දුන්න උන් හැමදාම මඩේ :lol:
    දයාසිරි මහතා සමග කිසිම අමනාපයක් නැති බවද සලකන්න
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ උදවිය කොහෙට පැන්නත් ගොඩ, චන්දෙ දුන්න උන් හැමදාම මඩේ :lol:
    දයාසිරි මහතා සමග කිසිම අමනාපයක් නැති බවද සලකන්න
    මම නම් පක්ශ මාරු කිරීම පිලිබදව දයාසිරි ගැන අතිශය අමනාපයි.. වෙන සැරයවල් වල ගෙදරට ගෙන්නලා දෙපැත්තෙම උන්ට සන්ග්‍රහා කරලා පොඩි මීටිමක් තියන්න වත්තේ ඉඩකුත් දෙනවා.. මේ පාර ඌට දුන්නේ නැ අනික් උන්ට දුන්නා, ෆොන්සේකටත් දුන්නා, ජොනියට ඉතින් අපි දෙන්න ඔනා නැනේ ඌට ඇති වෙනකන් තියනවනේ මීටින් තියන පොට්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම නම් පක්ශ මාරු කිරීම පිලිබදව දයාසිරි ගැන අතිශය අමනාපයි.. වෙන සැරයවල් වල ගෙදරට ගෙන්නලා දෙපැත්තෙම උන්ට සන්ග්‍රහා කරලා පොඩි මීටිමක් තියන්න වත්තේ ඉඩකුත් දෙනවා.. මේ පාර ඌට දුන්නේ නැ අනික් උන්ට දුන්නා, ෆොන්සේකටත් දුන්නා, ජොනියට ඉතින් අපි දෙන්න ඔනා නැනේ ඌට ඇති වෙනකන් තියනවනේ මීටින් තියන පොට්.
    පොනිලා ආවෙ නැද්ද:dull:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සියලු වාර්තා බිද දමමින් දායාවට බර සිරි වයබ පෙරට,....සියලු ආදායම් වාර්තා බිදදමමින් ජොනිගෙ පුතා දෙකට:lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සියලු වාර්තා බිද දමමින් දායාවට බර සිරි වයබ පෙරට,....සියලු ආදායම් වාර්තා බිදදමමින් ජොනිගෙ පුතා දෙකට:lol:
    අපරාදේ ටයර් ටික.. ගැනු සාරි වලින් බෙල්ලෙ වැල දා ගනියි.. :rofl::rofl: