පනින්න ගිය කට්ටියක් රනිල් නවත්වයි
ආණ්ඩු පක්ෂයෙන් පොදු විපක්ෂයට පනින්න සැරසුණු පාර්ලිමේන්තුවේ හතරදෙනෙක්ට විපක්ෂ නායක රනිල්වික්‍රමසිංහ වැට බැඳලා කියල මේ දැන් ආරංචියක් අවා.
මේ සෙට් එකේ කලින් එජාපෙ හිටපු කටකාරයෙක් එක්ක කැබිනට් ඇමතිධුර දරන කට්ටියත් ඉන්නවා කියල තමයි දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් හෙළිවෙන්නේ.
මේ කටකාර මහත්තය කලින් unp එකේ ඉඳල ආණ්ඩුවට පැනල ටිකක් චාටර් වෙච්ච් නිසා ආයෙත් මේ වගේ අය අරගෙන නාගන්න බෑ කියල තමයි විපක්ෂ නායකතුමා කට්ටියත් එක්ක කියල තියෙන්නේ.
අන්තිමට මොකකින් මොකක් වෙයිද දන්නේ නෑ...අපේ ගොසිප් මේ ඔක්කොම බලාගෙන....