දයාසිරි පනින්න ඇහුවා.අපි එපා කීවා

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
දයාසිරි පනින්න ඇහුවා.අපි එපා කීවා

දයාසිරියා ආපහු අපේ පැත්තට පනින්න ඇහුවා. අපි ෆෝන් එක හරීන්ට දුන්නා.හරීන් හොඳ මව් ගුනවර්ණනාවක් දයාසිරියට දුන්නා.
 

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    දයාසිරියා ආපහු අපේ පැත්තට පනින්න ඇහුවා. අපි ෆෝන් එක හරීන්ට දුන්නා.හරීන් හොඳ මව් ගුනවර්ණනාවක් දයාසිරියට දුන්නා.

    ඒ වෙලාවෙ හරීන් උබලගෙ අම්මට හු% හු% ද හිටියෙ?
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ඒ වෙලාවෙ හරීන් උබලගෙ අම්මට හු% හු% ද හිටියෙ?

    උබලගෙ අම්මට නම් මම දැනුත් හු% හු% ඉන්නේ.ඉවර වුනාම එවන්නම්
     
    • Like
    Reactions: ruwantheekshana

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දයාසිරියා ආපහු අපේ පැත්තට පනින්න ඇහුවා. අපි ෆෝන් එක හරීන්ට දුන්නා.හරීන් හොඳ මව් ගුනවර්ණනාවක් දයාසිරියට දුන්නා.

    :lol::lol::lol:

    සල්ලි වලට එහාට මෙහාට පැනලා බොක වෙලා ඉන්න දායා ජංගි බබාට ආයෙත් ඉඩක් නැ ..

    මාරාගේ සෙල්ලම් එලියට පනී... ඇත්ත දැනගන්න බලන්න, "අනුර කුමාර දිසානායක" ..
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    46.jpg
     

    pataz

    Junior member
  • Jan 9, 2008
    85
    8
    18
    පනින්න ගිය කට්ටියක් රනිල් නවත්වයි

    ආණ්ඩු පක්ෂයෙන් පොදු විපක්ෂයට පනින්න සැරසුණු පාර්ලිමේන්තුවේ හතරදෙනෙක්ට විපක්ෂ නායක රනිල්වික්‍රමසිංහ වැට බැඳලා කියල මේ දැන් ආරංචියක් අවා.



    මේ සෙට් එකේ කලින් එජාපෙ හිටපු කටකාරයෙක් එක්ක කැබිනට් ඇමතිධුර දරන කට්ටියත් ඉන්නවා කියල තමයි දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් හෙළිවෙන්නේ.

    මේ කටකාර මහත්තය කලින් unp එකේ ඉඳල ආණ්ඩුවට පැනල ටිකක් චාටර් වෙච්ච් නිසා ආයෙත් මේ වගේ අය අරගෙන නාගන්න බෑ කියල තමයි විපක්ෂ නායකතුමා කට්ටියත් එක්ක කියල තියෙන්නේ.

    අන්තිමට මොකකින් මොකක් වෙයිද දන්නේ නෑ...අපේ ගොසිප් මේ ඔක්කොම බලාගෙන....