දයාසිරි බුදුදහම අතහැර කිතුනු ආගමට ගිහින්
දයාසිරි ආගම මාරු කළේ රෝසි බඳින්න
Posted by Paparasi News Sunday, August 18, 2013
දයාසිරි ජයසේකර පැත්ත මාරු කළේ හිටි හැටියේමය.
එහෙත් දන්නෝ කියන්නේ දයාසිරි කලින් හිටියෙත් ආණ්ඩුව පැත්තෙම බවයි.
පැත්ත මාරුකල දයාසිරිට මාරු වෙච්ච දේවල්ද එමටය.
ඉන් කිහිපයක් ගැන ලියා තබන්නට සිතිනි.
ඔහු පැත්ත මාරු කළ ගමන්ම වෙබ් අඩවි විසින් ඔහුගේ නමද මාරු කළේය.
පහුගිය කාලයේ පිටුපුරා දයාසිරි වූ ඔහු හදිස්සියේ වෙබ් වලට රිලාසිරි වූයේ එසේය.
ඉන් පසුව ඔහුට ආගම මාරු කිරීම ගැනද චෝදනාවක් එල්ලවිය.
මේ චෝදනාව කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අකිල විරාජ්ය.
දයාසිරිගේ ආගම් මාරුව ගැන සිතා බලලන්නට අපටත් සිත්විය.
ඔහුගේ ආගම මාරුව ගැන සොයා යද්දී දයාසිරි ආගම මාරුකර ඇත්තේ යළි විවාහ වීමට බව හෙළි විය.
දයාසිරි එසේ යළි විවාහ වන්නට සූදානම්ව ඇත්තේ විවාහක රූ රැජින වූ රෝසි සමගය.
රෝසි අදහන්නේ ක්‍රිස්තු ආගමික නිකායක් වන කල්වරි ආගමය.
මේ අනුව රෝසිගේ ඉල්ලීම පිරිදි දයාසිරි කොල්ලුපිටියේ පිහිටි කල්වරි දේවස්ථානය වෙත ඔහුද කල්වරි නිකායට හැරී තිබේ.
දයාසිරිගේ ආගම් මාරුවේ සුල මුල එය බව පැවසේ.
කෙසේවුවද මැණිකක් රකිනා නා-රැජිනක රෝසිද දයාසිරිගේ අදාල රහස් කළක් රැකගෙන සිටියාය.
එහෙත් ඇයට නාකි රූ රැජිනක් යැයි දයාසිරි කියූ දිනයේ සිට මේවා විටින් විට එළියට දමන්නට පෙළඹී තිබේ.
රොසි හා පැටලුන මුල් සමයේ දයා රෝසිට කීවේ සුදු මැණිකේ කියා බවද පැවසේ.
ඔහු ස්වර්ණවාහිනියේ මෙගාස්ටාර් වැඩසටනේ සින්දු කියද්දී සුදු මැණිකේ සිංදුව කීවේද රෝසිට බව වාර්තා වේ.
දයා සිංදු කියද්දී රෝසි එහි විනිසුරුවරියක් විය.
මේ අතර, දයාසිරිගේ තවත් කෑල්ලක් වූ අචලා බෝගොල්ලාගමට දැන් දිනකට බකාඩි තුන්කාලක් අවශය බව වාර්තා වේ.
අචලා, බකාඩි වලට ලොල්වී ඇත්තේ දයාසිරි ඇයව හැර යාම නිසාය.
දයාසිරි රෝසිගෙන් පිට පැන්න පසු නැවතුනේ අචලා ළගය.
මේ අතර, ආණ්ඩුව පැත්තේ බොහොදෙනෙකු කියන්නේ දයාසිරි ගැනීම අසුභ පෙර නිමිත්තක් බවයි.
ඔහු ආණ්ඩුවට විත් පැය දින කිහිපයක් යන්නටද පෙර ආණ්ඩුවට රතුපස්වල තොප්පිය වැටීම ගැනද එක එක කතා තිබේ.
ආණ්ඩුවේ ජෝතීර්වේදියා වන සුමනදාස අබේගුණවර්ධන මොහු ආණ්ඩුවට නොගැන්නැයි කී බවද පැවසේ.
දයාගේ ජන්ම පත්‍රයට අනුව ඔහු ගුරුන්ට කෙලින ජාතියේ අයෙක් යැයි සුමනදාස ආණ්ඩුවේ ප්‍රධානීන්ට පවසා ඇත.

TFS kammalikame hitiye, maru joke tika 
දයා ගෑනු 1000කට හි_වත් උඹට මෝල් ද?
කොහෙ හරි තියන වැඩකට නැති පත්තර ගෙනත් මෙතන අතහරින්න විතරයි තෝ දන්නෙත්.

උඹ වගේ උන් දන්නෙ ඔච්චර තමයි.චීත්ත වැඩ කරන්න එපා නපුන්සකයෝ.පිරිමියෙක් වෙන්න බලපන්
ලොල්