දයාසීලි BACK

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    මාධ්‍යවේදිනී දයාසීලි ලියනගේ යළි සේවයට කැඳවයි


    ලංකාදීප පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී දයාසීලි ලියනගේ මහත්මිය ඊයේ (02) සිට යළි එම පුවත්පතේ සේවයට කැඳවා තිබේ. විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජේවර්ධන මහතා විසින් දයාසීලි ලියනගේ මහත්මියට යළි සේවයට වාර්තා කරන ලෙස දැනුම් දීමක් කොට තිබූ අතර ඒ අනුව ඇය සේවයට වාර්තා කොට තිබේ.
    ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය අතර ඇති කැරගෙන තිබූ ගිවිසුම සම්බන්ධ ප්‍රවෘත්තියක් පළකිරීම නිසා දයාසීලි ලියනගේ මහත්මියට තර්ජන එල්ල විය. මේ හේතුව නිසා ඇය දෙසතියකට වැඩි කාලයක් තිස්සේ සේවයට වාර්තා නොකර සැඟවී සිටියේ ය.


    http://dinamina.lk/2010/02/03/_art.asp?fn=n1002035