දයා රත්නායක- එතුමා පත්‍තරෙන් දකියි.

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කිසිම ආණ්ඩුවක් නොකරපු විදියට අපි ත්‍රිවිධ හමුදාවට නිසි ගෞරවය ලබාදෙනවා...

    ඒකනම් ඇත්ත තමයි
     
    fastdrive

    Junior member
  • Jan 27, 2008
    113
    14
    18
    mahinda-rajapaksa-wimal-weerawansa.jpg
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ප්‍රශනය : ජනපතිතුමා දන්නේ නැද්ද මෙහෙම එනවා කියල
    පිළිතුර: එතුමා හෙට අනිද්දා පත්තරෙන් දකී
    :D:D:D:D:D:D:D:D:D:D
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ප්‍රශනය : ජනපතිතුමා දන්නේ නැද්ද මෙහෙම එනවා කියල
    පිළිතුර: එතුමා හෙට අනිද්දා පත්තරෙන් දකී
    :D:D:D:D:D:D:D:D:D:D

    රටේ ජනතාව මට පලු යන්න බනිනවා....
    රටේ වෙන්නේ මොවනද කියලවත් මම දන්නේ නෑ.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මිට මාස ගානකට කලින් අනතුරු ඇගෙවුව හමුදා කුමන්ත්‍රනයක් වෙන්ඩ පුලුවන් කියල, දැන් ඒක රටේ ජනාධිපති නිවටයයි, රාජිත කියන පොල් බුරුවයි කියන්ඩ පටන් අරන්, තව හමුදානිලධාරින්ට ඔහොම සලකද්දි ලගදිම පාන්ඩුවට ආතල් එක හම්බෙයි. ඊට පස්සෙ කනවො කනවො කියල දගලල නම් වැඩක් වෙන එකක් නැ මම හිතන්නෙ.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මම මිට මාස ගානකට කලින් අනතුරු ඇගෙවුව හමුදා කුමන්ත්‍රනයක් වෙන්ඩ පුලුවන් කියල, දැන් ඒක රටේ ජනාධිපති නිවටයයි, රාජිත කියන පොල් බුරුවයි කියන්ඩ පටන් අරන්, තව හමුදානිලධාරින්ට ඔහොම සලකද්දි ලගදිම පාන්ඩුවට ආතල් එක හම්බෙයි. ඊට පස්සෙ කනවො කනවො කියල දගලල නම් වැඩක් වෙන එකක් නැ මම හිතන්නෙ.

    eeye ara salli karayata moko une bn:D
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    මම ඉතිහාසෙවත් මෙහෙම මහා පාවාදීම් දැකලා කියවලා නෑ. උඩරට පාවාදීපු හැත්තම ආයෙම ඉපදිලා වගේ රට ජාතිය මුලුමනින්ම පාවාදෙන්න. කකුළුවා නටන්නේ වතුර රත් වෙනකල් විතරයිනේ. නටපුදෙන් නටපුදෙන් වතුර රත් වෙනකල්. මේවා වලට ගෙවන්න කාලයකුත් මේ අයට උදා වෙයිනේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eeye ara salli karayata moko une bn:D
    ආයෙ ඌ ඔන්ලයින් එන්නෙ නැ, නැති සාල්ලි ගැන පොර ටොක් දෙන්ඩ ගිහින් කෙලොගත්ත. :D
     
    60KG

    Banned
    Sep 23, 2016
    164
    22
    0
    🅷🅴🅰V🅴🅽
    මම මිට මාස ගානකට කලින් අනතුරු ඇගෙවුව හමුදා කුමන්ත්‍රනයක් වෙන්ඩ පුලුවන් කියල, දැන් ඒක රටේ ජනාධිපති නිවටයයි, රාජිත කියන පොල් බුරුවයි කියන්ඩ පටන් අරන්, තව හමුදානිලධාරින්ට ඔහොම සලකද්දි ලගදිම පාන්ඩුවට ආතල් එක හම්බෙයි. ඊට පස්සෙ කනවො කනවො කියල දගලල නම් වැඩක් වෙන එකක් නැ මම හිතන්නෙ.

    මේ යන විදිහට හමුදාවෙන්ම මේ ගස්ලබ්බො ටිකට වැඩේ දෙයි වගේ.
    අමුම අමු සක්කිලි වැඩක්නෙ බන් දයා රත්නායක වගේ මිනිස්සු ගේන එක.
    මේව මහ පාපතර වැඩ. මුන්ට හොදට විදවන්න වෙනව මේවටනම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ යන විදිහට හමුදාවෙන්ම මේ ගස්ලබ්බො ටිකට වැඩේ දෙයි වගේ.
    අමුම අමු සක්කිලි වැඩක්නෙ බන් දයා රත්නායක වගේ මිනිස්සු ගේන එක.
    මේව මහ පාපතර වැඩ. මුන්ට හොදට විදවන්න වෙනව මේවටනම්
    අනිව මුලු හමුදාවෙම ගරුත්වයට පත් උන මනුස්සයෙක් දයා රත්නායක කියන්නෙ,ඔය මනුස්සය යුද්දෙ මෙහෙයවපු කෙනෙක්.ජිවිතෙන් වැඩි හරියක් ඉදල තියෙන්නෙ යාපනේ යුද පෙරමුනුවල. එහෙම මනුස්සයෙක්ට ඔහොම සලකද්දි අපිටත් වඩා හමුදාවට දැනෙනව, අපිට වෙපන් නැතත් හමුදාවට තියෙනව. අරහෙන් කොටි නාවික හමුදා කදවුරකට ගහල,නාවික හමුදා නිලධාරියෙක් කීඩ්නැප් කරල තුන් දෙනෙක්ට ගහල බරපතල තුවාල.ගහපු කොටින්ට කිසිම ඇක්ශන් එකක් අරන් නැ. නාවික හමුදාපතිල තුන් දෙනෙක් කූඩුවට දැම්ම, ඔවට නම් හම්බෙනව,කොටි එක්ක ගහගත්ත හමුදාව්ට මේ නිවට කැනහිල්ලු දෙන්න දෙයක් නැ, පාන්ඩුවට මොලේ කලදක් නැ හමුදාව තරහ කාරගෙන පාලනේ ගෙනියන්නෙ කොහොමද කියල අපි බලාගෙන ඉමු.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781

    :yes::yes::yes: