මු ටික දවසකට කලින් පර්මිට් නැතිව ලොක්ඩවුන් එකේ මාළු අරන් ගිහින් පොලිසියට අහු වෙන වීඩියෝ එකක් තිබ්බා නේ. ඉගෙන ගෙන මේ තැනට ආවා වගේ ලොරි ටෝක් දෙන විදිහ බලපංකො. චන්දෙට ඇට මිරිකපු උන්.