පුනුරුදරථගාය - ජෙප්පො ගොන්නු ටික අන්දලා දෙන්න යන ගේම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    28,252
    54,598
    113
    මීට කලින් මන්ත්‍රිලට දෙන වාහන පර්මිට් වලට සෑහෙන්න ලොකු විරෝධයක් තිබ්බා. කෙසේ වෙතත් 2019 ආපු ගෝටාබයගෙ ආණ්ඩුව පර්මිට් දෙන එක නැවැත්තුවා. රනිල් පවා අවුරුදු 2 ම මන්ත්‍රීලට දෙන්නං කාසි පෙන්නුවා ඇරෙන්න දුන්නෙ නැහැ. ඒ අනුව 2019- 2024 පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීලගෙ වරප්‍රසාද වලට කොච්චර බැන්නත් ඒ පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීලට වාහන පර්මිට් වලට රටේ ජනතාව වැය දැරුවෙ නැහැ. ඒ ඇවිල්ලා සල්ලි වලට පෙරේත, වාහන වලට පෙරේත, රථගායෙන් පෙලෙන දූෂීත දේශපාලකයන් 225ක් හිටපු පාර්ලිමේන්තුව.
    ඉන් පස්සෙ 2024 අන්තිම ආවා 'ජනතා සේවයක්' කරන්න කියලා ආපු, අදූෂිත, සල්ලි වලට පෙරේත නැති, පඩියක් වත් ගන්නැතුව ස්වේච්ඡාවෙන් වැඩ කරන පාර්ලිමේන්තුව. මාර වැඩේ කියන්නෙ මේ පාර්ලිමේන්තුවට පර්මිට් වලට එහා ගිහින් වාහනේම ගෙනත් ඕනලු. පඩි ගන්නැතුව ජනතා සේවයක් කරන්න ආපු මන්ත්‍රීලට වෙනස් කිලෝමීටර් ගනන් පැදපු වාහන දුන්නම හිත් රිද්දගන්නවලු, අපි නෙවෙයි විජිත හේරත් කියන්නෙ.
    මීට කලින් පර්මිට් එක දුන්නම මන්ත්‍රි අතින් සල්ලි දාලා වාහනේ ගත්තා. දැන් ඒ සියලුම පිරිවැය දරන්නෙ ජනතාව වෙච්ච අපි.
    අපිට එන පිරිවැයේ ගාන මෙහෙම හදමු,
    2015 පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් - පර්මිට් (ලක්ෂ 100)
    2019 පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් - 0
    2024 පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් - වාහනේම (ලක්ෂ 200)
    මේ තමයි ජනතාව මත යොදන බර අඩු කරන්න කියලා ගෙනාපු, ජනතා සේවයක් කරන්න, පඩි නැතුව ගරු සේවයක් කරන්න කියලා ආපු මන්ත්‍රීලට ඕන කියන විදිහ. දැන් මේක තනුක කරන්න මරු කතාවක් කියනවා, වසර 5 අවසානයේ වාහනය ආපහු දෙන්න ඕන ** හැබැයි ** මන්ත්‍රී කැමති නම් ** ක්ෂය කල වටිනාකම ** ගෙවලා වාහනේ අරන් යන්නත් පුලුවන් කියලා.
    අපි නිකමට අවුරුදු 5ට 15% වාර්ශිකව ක්ෂය කරලා බලමු
    1 17,000,000
    2 14,450,000
    3 12,282,500
    4 10,440,125
    5 8,874,106
    එතකොට වසර 5 අවසානයේ තක්සේරුව ලක්ෂ 88යි. හැබැයි ලංකාවෙ කවදාවත් වාහන ගනන් අඩු වෙලා නැහැ, අවුරුදු 5 වෙද්දි ලක්ෂ 200 ට ගත්ත වාහනේ ලක්ෂ 250ක් වත් වෙයි. මාකට් එකේ ලක්ෂ 250 ක් වෙන වාහනේ අර මන්ත්‍රීට ලක්ෂ 88 ට දෙනවා. මන්ත්‍රීට ඒක අරන් මාකට් වැලිව් එකට වික්කොත් ලක්ෂ 162ක් ලාභයි!
    කොහොමද ගේම?
    මෙයාලගෙ ඇත්තම ප්‍රශ්නෙ පර්මිට් දුන්නට වාහනයක් ගන්න මූලික පිරිවැය දාන්න මන්ත්‍රීලා අතේ ** දැන් ** සල්ලි නෑ! ඒකට තමයි මේ වාහන දීලා අවුරුදු 5න් ගන්න විකල්ප අදහසක් විජිත හේරත් කියන්නෙ.
    හැබැයි මේ ක්‍රමේට අන්තිමට පර්මිට් එකෙන් හම්බෙනවට වඩා ගානකුත් අතට අරන්, මන්ත්‍රීකම දරන කාලෙ ජනතා මුදලින්ම වාහනේකුත් අරන් පාවිච්චිත් කරලා. ඇත්තටම කලින් හිටියෙ නූගත් අට පාස් උන්නෙ, උන් ගේමක් වත් ස්මාට් විදිහට ගහන්න දන්නෑ, මුන් ගහන්නෙ අවුරුදු 76ම ඇරියස් අවුරුදු 5න් කවර් කරන ගේමක්!
    මං කියන්නෙ අවුරුදු 5 ඉවර වෙලා වාහනේ වෙන්දේසි කරන්න, මන්ත්‍රීටත් ඕන නම් වෙන්දේසියෙන් ගන්න බැරියැ. මොකද පඩිත් ගන්නැති ගරු සේවයක් කරන්න ආපු උන්ට මොනාටද සාමාන්‍ය මිනිස්සුන්ට එහා විශේෂ මිලකට වාහන දෙන්නෙ?

    -- බුකියෙන් ඉස්සුවෙ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    4,946
    8,532
    113
    Depreciate karai ammata siri wenna mun awurudu 5 iwara wenna lan wela vehicles book value eken.
    Habai lankawe market eke vehicle depreciate wenne naha malaata.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    57,725
    146,697
    113
    එකමත් එක රටක
    පර්මිට් දීල ගන්න වාහන වගේ නෙවෙයි . මේකේ ඔක්කොම නඩත්තු , රියදුරු , තෙල් ඔක්කොම ටික ජනතා මුදලින් .
    ඔය ක්ෂය කතාව ඔයිට වඩා වෙනස් . මම හිතන්නේ ඔය උබ දාල තියන ගානටත් වඩා ගොඩක් අඩු වෙන්ව අවුරුදු 5කට පස්සේ ලංකාවේ .
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    10,564
    14,585
    113
    මං කියන්නෙ අවුරුදු 5 ඉවර වෙලා වාහනේ වෙන්දේසි කරන්න, මන්ත්‍රීටත් ඕන නම් වෙන්දේසියෙන් ගන්න බැරියැ. මොකද පඩිත් ගන්නැති ගරු සේවයක් කරන්න ආපු උන්ට මොනාටද සාමාන්‍ය මිනිස්සුන්ට එහා විශේෂ මිලකට වාහන දෙන්නෙ?

    I like this part! 😍
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    12,887
    17,647
    113
    tracing Geo-location.. ... ...
    අනේ වාසනාවන්.. සහෝදරයෝ කෝටි දෙකේ cab එකේ යද්දී ජෙප්පෝ බස් එකේ යන ගමන් ආඩම්බර වෙන්නේ නැතෑ අපේ සහෝදරයෝ හොඳට ඉන්නවනේ යකෝ කියලා.. උන්ගේ පන්තියේ එකෙක් නිසා හොරා කෑවත් මොකද ඉතින්..
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    11,306
    14,047
    113
    Gampaha
    🏃 🚗🚙 අනුරගෙ ආසිරිවාදෙන් කලු සල්ලිකාරයො 2025 Brand new BMW 8, V8 බස්සල ඒවගෙන් 68 ලක්ෂේ JVP දුප්පතුන් පෝලිමට හප්පගෙන යනකොට කොහොමද ඒ ආතල් එක..

    අපි කියන්නේ ලක්ෂ 12ට කාර් අරං දෙන්න කියලා නෙමේ.. අපි කියන්නේ ජපානේ අවුරුදු 5ක්වත් පරණ වාහන ආනයනය කරන්න අවසර දීලා මාලිමාව ගන්න අසාධාරණ බදුත් ගහලා අපිට වාහන දෙන්න කියලා.. මොකද ජපානේ අවුරුදු 5/7 පරණ වාහන ගණන් අඩුයි.. මේ රටේ ජනතාවට සාධාරණ මුදලකට එම එතකොට වාහනේ ගන්නත් පුලුවන්. රජයේ ආදායමත් ශක්තිමත් වෙනවා.. ඒත් මාලිමාවේ රතු අලි කරන්නේ ලීසිං කොම්පැනි පෝසත් කරන එක...

    ජෙප්පන්ව රවටා ධනපතියන්ට වාහන අරං දෙන අනුර වික්‍රමසිංහ ගෙදර පල .. :angry: :angry:



    මටත් PM කරලා නූල දාපන් බන්.. නැත්තම් මට මඟ ඇරේවි... @tharakaf
     
    • Haha
    Reactions: tharakaf

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    4,567
    5,096
    113
    Gedara
    සුපුරුදු පරිදි අදත් දවසේ තැරි බයි හෑල්ල ඔබ වෙත ගෙන ආවෙ තාරකපුක් බයියාණන් විසිනි. 👌👌✌️
    හුත්‍තො උඹ එක එකාට බයියා කිය කිය යන්නෙ අපි පොන්න රාජපක්ශලාට කවදාවත් දීලත් නෑ දෙන්නෙත් නෑ. හැබැයි උඹල වගේ පොන්නප්පුලා නේද 2022 වෙනකන් මහින්දයටයි ගෝතයටයි පුක දිදී හැමිනුනේ. කවුද හුත්තො බයියා එතකොට?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,842
    61,140
    113
    මාලඹේ
    මං කියන්නෙ අවුරුදු 5 ඉවර වෙලා වාහනේ වෙන්දේසි කරන්න, මන්ත්‍රීටත් ඕන නම් වෙන්දේසියෙන් ගන්න බැරියැ. මොකද පඩිත් ගන්නැති ගරු සේවයක් කරන්න ආපු උන්ට මොනාටද සාමාන්‍ය මිනිස්සුන්ට එහා විශේෂ මිලකට වාහන දෙන්නෙ?

    I like this part! 😍
    යාළුවොන් ගෙන් කාලා ඇදලා ඉන්න හිගන ජෙප්පෝ වෙන්දේසි වලින් කොටි දෙකක් දීලා ගනියි වාහන බලාගෙන ඉඳපන්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    28,252
    54,598
    113
    Land rover ඵකේ යන ඵකා බොරුවට ඊයේ ඩබල් කැබ් ඵකක නැඟලා යනවා දැක්කද?🤣
    landrover එකේ සැප ඩබල් කැබ් එකේ නෑනේ බන්. ඉතින් ඕවා ටික කාලයි.

    "Communist until you get rich" කියන්නෙ නිකන්ද?
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    10,564
    14,585
    113
    යාළුවොන් ගෙන් කාලා ඇදලා ඉන්න හිගන ජෙප්පෝ වෙන්දේසි වලින් කොටි දෙකක් දීලා ගනියි වාහන බලාගෙන ඉඳපන්
    balamuko thawa awurudu 5k tiyenawane. Jeppoth pohosath wela indi e weddi
     
    • Haha
    Reactions: tharakaf and 2osama