දර්ගා නගරයේ ඇති වූ නොසන්සුන්තාවයක්
අදහස්(42)
බැලූවෝ (21708)
Tweet අලුත්ගම දර්ගා නගරයේ ඇති වූ නොසන්සුන්තාවයක් නිසා අද (06) සවස පොලිසි විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව පොලිසිය කියයි.
ඩෙංගු මදුරුවන් මර්දනයට දුම් ගැසීමේදී තම කඩේ ආහාර පානාදියට දුම් වැදුනැයි කියමින් කඩ හිමියා මහජන සෞඛ්‍ය පරීක්ෂක හා කම්කරුවකු කඩය තුළට දමා වසා ඇති බවත් පසුව පොලිසිය විසින් ඔවුන් බේරා ගත් බවත් පොලිසිය කියයි.
මේ වන විට පොලිසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව තත්වය සමතයකට පත් කරමින් සිටින බවද පොලිසිය කියයි
දර්ගා නගරයට එස්.ටී.එෆ් ආරක්ෂාව
2016 අගෝස්තු මස 06 18:26:33 | බිමල් ශ්‍යාමන් ජයසිංහ