දර්මය ගැන කරුනක්

upsekara

Junior member
  • Sep 29, 2011
    137
    12
    18
    දර්මය ගැන කරුනක්

    ආජිව අෂ්ඨන්ග සීලයට අයිති සිල් පද මොනවාද
     
    පාණාතිපාතා වේරමණී සික්ඛාපදන් සමාදියාමි.
    අදින්නාදානා වේරමණී සික්ඛාපදන් සමාදියාමි.
    අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදන් සමාදියාමි.
    මුසාවාදා වේරමණී සික්ඛාපදන් සමාදියාමි.
    සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදන් සමාදියාමි.
    විකාල භෝජනා වේරමණී සික්ඛාපදන් සමාදියාමි.
    උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදන් සමාදියාමි.
    නච්ච ගීත වාදිත විසූකදස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මන්ඩන විභූසනට්ඨාණා වේරමණී සික්ඛාපදන් සමාදියාමි.