දර්ශිකා_මැඩම්ගෙ_වේවැල්_මසාජ්

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,171
    3,173
    113
    :lol: ඔය දේ සාමාන්‍යය දෙයක් වුනොත් මිනිහා බීලා ඇවිත් ගෑනිට ගහන එකත් BDSM වෙයි අන්තිමට. ඉතින් ඔවා ඕනේ නෑ, ඔය සාමාන්‍යය විදියට හිටියම හොදටම ඇති. :)

    machan beela awilla gahana eke koheda ban mutual consent ekak.. eka kelinma domestic violence.

    umba porn movies bala athine.., awaye soft core porn thiyenawa samhara ewaye hard core porn thiyenawa.. ee wage thamai BDSM walath soft core/ hard core thiyenawa.. softcore BDSM nam mata hitena widihata kisima wereddak nehe.. hebai hardcore nam pissuwak wage. anika dangerous
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    machan beela awilla gahana eke koheda ban mutual consent ekak.. eka kelinma domestic violence.

    umba porn movies bala athine.., awaye soft core porn thiyenawa samhara ewaye hard core porn thiyenawa.. ee wage thamai BDSM walath soft core/ hard core thiyenawa.. softcore BDSM nam mata hitena widihata kisima wereddak nehe.. hebai hardcore nam pissuwak wage. anika dangerous

    බීලා ඇවිත් ගහන එක mutual consent වෙන්නේ නෑ නමුත් BDSM පුරුද්දක් වුනොත් ඒකත් වෙන්න පුලුවන් මොකද BDSM එකේ sub/dom roles තියෙන්නේ. BDSM එකේදි එක partner කෙනෙක් SUB වෙනවා අනෙක් කෙනා Dom වෙනවා ,ඒක දිගින් දිගටම වෙනකොට මේ roles ඇගට කිදා බැහලා ඊට පස්සේ Dom role එක කරන කෙනා consent එක නැතුවත් කරන්න යනවා. ඒක හරියට කුඩු ගැහුවා වගේ තමයි.

    BDSM ඕනේ නෑ ,උබට ගෑණිට Sub කරලා හෝ උබට Sub වෙන්න ඕනේ නම්, ඒක මානසික ලෙඩක්. සාමාන්‍යය දෙයක් නෙවෙයි. පවුලක් වුනාම ගෑණියි මිනිහයි සමානයි. උබලට ඕනේ නම් ඕන දෙයක් කරගනින්, ඒක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි නමුත් මේවා සාමාන්‍යයකරණය වෙන්න දෙන්න බෑ සමාජයේ.

    ඔය Porn වලින් සැබෑ ජීවිතය ගැන කියන්න බෑ :no:

    ගොඩක් අය සංස්කෘතිය ,ආගම ගැන කියෙව්වට බලාගෙන යනකොට එක එක විකෘති ලිංගික ආශාවන් යුක්තිසහගත කරන එකයි කරන්නේ. :lol:
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ඔව් උඹ දැන් කියන්නේ ඒක නීති විරෝධී කරන්න ඕනේ කියල?:lol:

    ලොල් උඹ එහෙනම් පිළිගන්නේ මොකක්ද බයිබලේද? ඒකෙ නම් ඕවා තහනම් :lol: ෆිල්ම් බලල වැඩිවෙලා විද්‍යාව විස්වාස නොකරන පිස්සෝ එක්ක කතා කරලත් වැඩක් නෑ බං ලෙඩක් හැදුනොත් බෙහෙත් එහෙම බොන්නත් එපා ඕවා බටහිර conspiracy:rofl:

    alex jones fan :lol:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අම්මේා් ඔතනට යන්න එපා. මම අද ගියා උදේ නෙත් එකේ වීඩියෝ එක දැකපු ගමන්. කොහොමද කියල බලන්න. කිසි ආතල් එකක් නෑ බූවල්ලකින් ගහනවා. :( මගේ පිටත් ඉවරයි. මම ආතල් ගන්න නෙමෙයි ගියේ. සමීක්ෂනයකට. මෙන්න මගේ පිට. මාරිකෘස්. ඒ ගෑනි මෙලෝ රහක් නෑ.
    DCMI43.jpg

    What the fuck?
     
    Jul 5, 2012
    1,773
    265
    0
    කුඩු පොඩ්ඩක් වගේ අරගෙන සතියකට එකපාරක් ගහනවා නම් කිසිම ප්‍රශ්ණයක් නෑ, ඇගට ප්‍රශ්ණයකුත් නෑ. අනෙක් මිනිස්සුන්ට ප්‍රශ්ණයකුත් නෑ නමුත් ඇයි කුඩු තහනම්?කුඩු තහනම් මොකද මෝඩයෝ ඕක දිගට හරහට ගහලා, ජීවිතය නාස්ති කරගන්න නිසයි. මෝඩයෝ, නූගත්තු, සමාජය ගැන දන්නේ නැති මිනිස්සු මේ සමාජයේ ඉන්නවා, ඒ මිනිස්සුන්ව බේරගන්නයි මේවගේ නීති හදලා පෙළක් ඒවා තහනම් කරලා තියෙන්නේ,


    ඇත්තද මචං? ඒ කියන්නෙ මෙත් (methamphetamine) Heroine වුනත් පොඩ්ඩ පොඩ්ඩ ගත්තම ප්‍රශ්නයක් නැහැ. ඒව තහනම කරලා තියෙන්න් මිනිස්සුන්ගේ ගොන්කම, මෝඩකම නිසා මිසක් ඒවල තියෙන "ඇබ්බැහි වීමෙ ලක්ශනය සහ සෞඛයට හානිදායක ලක්ශන නිසා නෙවෙයි"

    උඹ බීලද බං මෙවා ලියන්නේ?



    taboo ඒවා කියලා සලකලා තියෙන්නේ. තමන්ගේ කැමැත්ත තියෙනවා නම්, කාටත් හානියක් නැත්නම් ඕනම දෙයක් කරාට කමක් නෑ කියන ගොන් තර්කය අපිට ගැලපෙන්නේ නෑ මොකද මෝඩ මොළයකින් ගන්න තීරණයත් මෝඩයි.

    ගොනා වුනාට උම්බෑ කියන්න එපා කියල කතාවක් තියෙනෙවා අහල නැද්ද?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වැඩක් නෑ ලිංගික අසහනකාරයොන්ට reply කරලා. උබලා ඕන රෙද්දක් කරගනින් :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැඩක් නෑ ලිංගික අසහනකාරයොන්ට reply කරලා. උබලා ඕන රෙද්දක් කරගනින් :lol:

    දැන් උඹ හිතන් ඉන්නේ මිනිස්සුන්ගේ පුද්ගලික නිදහස ගැන කතා කරන ඔක්කොම කොලුකාරයෝ BDSM ෆෑන්ල කියලද :lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැන් උඹ හිතන් ඉන්නේ මිනිස්සුන්ගේ පුද්ගලික නිදහස ගැන කතා කරන ඔක්කොම කොලුකාරයෝ BDSM ෆෑන්ල කියලද :lol:

    මම උබට කලින් කිව්වේ උබලා ඕන රෙද්දක් කරගනින් කියලා. :lol:
    BDSM නෙවෙයි උබ කොල්ලෝ ගැහුවත් මට මොකෝ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අම්මේා් ඔතනට යන්න එපා. මම අද ගියා උදේ නෙත් එකේ වීඩියෝ එක දැකපු ගමන්. කොහොමද කියල බලන්න. කිසි ආතල් එකක් නෑ බූවල්ලකින් ගහනවා. :( මගේ පිටත් ඉවරයි. මම ආතල් ගන්න නෙමෙයි ගියේ. සමීක්ෂනයකට. මෙන්න මගේ පිට. මාරිකෘස්. ඒ ගෑනි මෙලෝ රහක් නෑ.
    DCMI43.jpg

    උඹ google search results වලත් ඉන්නවා :rofl:

    https://www.google.com/search?q=corporal+punishment+of+children&tbm=isch&imgil=m4qJv4gRh6MchM%253A%253BU5asqvur37XaIM%253Bhttp%25253A%25252F%25252Fnonoteacher.blogfa.com%25252Fpost%25252F45&source=iu&pf=m&tbs=simg:CAESvgEauwELEKjU2AQaAggCDAsQsIynCBpgCl4IAxIo2Q_1LGZwP2A-OEo0SnQ_1TD5sP1w-OOtogjTqIOoMtjzrLIfokriTaMxowb4Dfj0W9JVRc3FR8g_1KSGQrFD22z2nfcYy--AIiEWP5fh_1ORVBbU9cbDdWYvxQYbDAsQjq7-CBoKCggIARIE4tJJ-gwLEJ3twQkaKwoHCgV0aGlnaAoHCgVtb3V0aAoFCgNhcm0KCAoGbXVzY2xlCgYKBGR1ZGUM&fir=m4qJv4gRh6MchM%253A%252CU5asqvur37XaIM%252C_&usg=__O9aMUQzKQcyb1JAQUFbkKtyZaFQ%3D&biw=1366&bih=667#imgrc=B4RfLtlpimkKqM%253A%3BgirDM1xMcX5tKM%3Bhttp%253A%252F%252F3.bp.blogspot.com%252F_gpcrVPPV93Q%252FRszgDfH3aNI%252FAAAAAAAABj0%252FPYulQnJAekI%252Fs400%252FCHILD%252BABUSE.jpg%3Bhttp%253A%252F%252Ftmcnews.blogspot.com%252F2007_08_01_archive.html%3B300%3B225