Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දරැණු හිත් බිදීමක් 💔💔💔
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකට solution එක ඔය එක එක worse cases ගැන බලල හිත හදාගන්න එක නෙමෙයි .

මම මේ වගේ සිටුවේෂන් වලදී හැසිරෙන විදිහ කියල දෙන්නම්, හැමෝටම පුලුවන්ද දන්නේ නැහැ.

මම වගේ නම් මෙතැනදී open minded හිතනව. පටන් ගන්න ඕන තැන මෙතන:

උඹ, යාළුවා, වහනය කියන සබ්ජෙක්ට් තුන අයිසොලේට් කරලා තමුන් 3rd person view පොයින්ට් එකක ඉඳන් ඔය සබ්ජෙක්ට් තුන දිහා බලා ඉන්න හැටි imagine කරපන්.

ඊටපස්සේ උඹගේ හිතේ සොභාවය, ෆිලින් ගැන තුන් වෙනි ඇහැකින් බලපන්, උබ හිත වැඩ කරන හැටි උබගේම වර්චුවල් ඉමොෂනල් ලැබ් එකක් හදල ඒ ඇතුලේ ටෙස්ට් කරපන්. උබ ඉමොෂනල් වෙලා තියෙන්නේ කිසිම තේරුමක් නැති හේතුවක් නිසා, හරියට ගොං යුටියුබ් වීඩියෝ එකක background සවුන්ඩ් ට්රැක් එක සෑඩ් මියුසික් එකක් යනකොට ඇන්ගෙන් එන රියක්ෂන් එකට කඳුළු auto එලියට පනිනවා වගේ useless ප්රී programmed කේස් එකක්, මෙලෝ රහක් නැත තේරුමක් නැති දෙයක් වෙන්නේ , ඒ මේ හිත් වල හැටි කියල බලල කල්පනා කරපන් - මේ විදිහට හිතනකොට උඹ කියන පුද්ගලයා ඉන්න ඕනේ උඹේ body එකෙන් ගැලවිලා දුර ඉඳන් බලාගෙන උබත් උඹේම ටෙස්ට් සබ්ජෙක්ට් එකක් වෙලා.

ඊටපස්සේ මේ එක්ස්පිරියන්ස් එක එදියුකෙටඩ් විදිහට අලුත් යමක් සිතේ සොභාවය ගැන ඉගෙනගත්ත කියන පොසිටිව් තින්කින් සයිඩ් එකට ස්ටෙප් එකක් ගියා විදිහට සලකපන්.

මෙහෙමයි මචුවර් වෙන්නේ.

ඔය විදිහට හිතන්න පුරුදු උනහම අපිට අපි ගැන වගේම අනික් මිනිස්සුන්ගේ පොයින්ට් ඔෆ් විව් එක ගැනත් අවබෝද කරගන්න පුළුවන් වෙනවා.

හිතන්න පුළුවන් මිනිස්සු ලෝකේ වැඩි උනාම ලෝකේ තවත් ලස්සන වෙනවා.

හිතන්න බැරි මිනිස්සු ඉන්න නිසා තමයි මේ ලෝකේ ජරා වලක් වෙලා තියෙන්නෙ.

ඉරිසියාව වගේම අනික් නෙගෙටිව් ඉමෝෂන් ගොඩක් overcome කරන්න පුළුවන් මෙහෙම. ජිවිතේ කියන්නේ චැලෙන්ජ ගොඩක් විදිහට දැකපන්.

[QUOTE="BLACKLIST_MEMBER, post: 30076861, member: 79414"] මේකට solution එක ඔය එක එක worse cases ගැන බලල හිත හදාගන්න එක නෙමෙයි . මම මේ වගේ සිටුවේෂන් වලදී හැසිරෙන විදිහ කියල දෙන්නම්, හැමෝටම පුලුවන්ද දන්නේ නැහැ. මම වගේ නම් මෙතැනදී open minded හිතනව. පටන් ගන්න ඕන තැන මෙතන: උඹ, යාළුවා, වහනය කියන සබ්ජෙක්ට් තුන අයිසොලේට් කරලා තමුන් 3rd person view පොයින්ට් එකක ඉඳන් ඔය සබ්ජෙක්ට් තුන දිහා බලා ඉන්න හැටි imagine කරපන්. ඊටපස්සේ උඹගේ හිතේ සොභාවය, ෆිලින් ගැන තුන් වෙනි ඇහැකින් බලපන්, උබ හිත වැඩ කරන හැටි උබගේම වර්චුවල් ඉමොෂනල් ලැබ් එකක් හදල ඒ ඇතුලේ ටෙස්ට් කරපන්. උබ ඉමොෂනල් වෙලා තියෙන්නේ කිසිම තේරුමක් නැති හේතුවක් නිසා, හරියට ගොං යුටියුබ් වීඩියෝ එකක background සවුන්ඩ් ට්රැක් එක සෑඩ් මියුසික් එකක් යනකොට ඇන්ගෙන් එන රියක්ෂන් එකට කඳුළු auto එලියට පනිනවා වගේ useless ප්රී programmed කේස් එකක්, මෙලෝ රහක් නැත තේරුමක් නැති දෙයක් වෙන්නේ , ඒ මේ හිත් වල හැටි කියල බලල කල්පනා කරපන් - මේ විදිහට හිතනකොට උඹ කියන පුද්ගලයා ඉන්න ඕනේ උඹේ body එකෙන් ගැලවිලා දුර ඉඳන් බලාගෙන උබත් උඹේම ටෙස්ට් සබ්ජෙක්ට් එකක් වෙලා. ඊටපස්සේ මේ එක්ස්පිරියන්ස් එක එදියුකෙටඩ් විදිහට අලුත් යමක් සිතේ සොභාවය ගැන ඉගෙනගත්ත කියන පොසිටිව් තින්කින් සයිඩ් එකට ස්ටෙප් එකක් ගියා විදිහට සලකපන්. මෙහෙමයි මචුවර් වෙන්නේ. ඔය විදිහට හිතන්න පුරුදු උනහම අපිට අපි ගැන වගේම අනික් මිනිස්සුන්ගේ පොයින්ට් ඔෆ් විව් එක ගැනත් අවබෝද කරගන්න පුළුවන් වෙනවා. හිතන්න පුළුවන් මිනිස්සු ලෝකේ වැඩි උනාම ලෝකේ තවත් ලස්සන වෙනවා. හිතන්න බැරි මිනිස්සු ඉන්න නිසා තමයි මේ ලෝකේ ජරා වලක් වෙලා තියෙන්නෙ. ඉරිසියාව වගේම අනික් නෙගෙටිව් ඉමෝෂන් ගොඩක් overcome කරන්න පුළුවන් මෙහෙම. ජිවිතේ කියන්නේ චැලෙන්ජ ගොඩක් විදිහට දැකපන්. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom