මම ඉන්නෙ ලංකාවෙ නෙවෙයි.
මම සති කීපයක්ම used වාහනයක් ගන්න බලන්න යනව, හොද එකක් හම්බුනේ නැහැ.
යද්දි මම මැකෑනික් කෙනෙක් සහ ඔෆිස් එකේ දන්න යාලුවෙක් එක්ක යනව.
මේ සතියෙත් එහෙම ගිහින් සුපිරි වාහනයක් සෙට් උනා. ගාන ටිකක් මගෙ බජට් එකෙන් එලියෙ උනත් අරන් ඇවිත් ඒ විදිහටම වික්කත් 150%ක් වගේ වැඩියෙන් දෙන්න තිබ්බ. මාත් ආස විදිහෙ එකක්. හොදම condition තිබ්බ.
මගේ අතේ ඒ ගාන වියදම් කරාම ලොකු ගානක් ඉතුරු නොවන නිසා සහ luxury වාහනක් maintenance වලට ලොකු ගානක් යයි කියල හිතුන නිසා මට එක පාරම ගන්න හිතුනෙ නෑ. අනික එච්චර අඩුවට දෙන්නෙ ඇයි වගේ දේවල් මගෙ ඔලුවට ආව. මන් හිත හිත ඉන්න අතර මාත් එක්ක ගිය අර යාලුව ඒක ගත්ත. මගෙන් එක පාරක් ඇහුව ගන්නවද කියල. ඒත් මට ඒ වෙලාවෙ spark උනේ නෑ ඒක ගන්න. පොඩි හරි motivation එකක් තිබ්බනම් මන් ගන්නව. යාලුව මාව motivation නොකර එයාටම ඒක ගත්ත.
මට තරහ නෑ, මට දැන් හිතට සෑහෙන්න දුකයි.
මට ආව චාන්ස් එක අත ඇරිය කියල හිතෙනව.
එත් යාලුව සතුටු වෙන විදිය දැකල සතුටුයි.
යාලුව මට උදව්වට ආවෙ. එයා කොහොමත් ටිකක් ලෝබයි. මම තමා මැකෑනික්ට කතා කරල ගෙන්න ගන්නෙ. මැකෑනික්ට සහ යන වාහනේට කෑම බීමට එහෙමත් වියදම් කරන්නෙ. කොහොමත් මගෙ වැඩේටනෙ ආවෙ.
මම වැඩට එන්නෙ යන්නෙ ටැක්සි වල. උදේටයි හවසටයි ටැක්සි දානකොට නිතරම මතක් වෙනව මන් ඇයි ඉක්මන් නොවුනෙ කියල.
ඒ මදිවට එදා ඇවිදල තාම කකුල් රිදෙනව. එතකොට ආයෙත් මතක් වෙනව.
ඔෆිස් එකේ අයත් අහනව ඇයි මම ගත්තෙ නැත්තෙ කියල. මාසයක් වගේනෙ පොඩ්ඩක් හිර වෙන්නෙ ඊට පස්සෙ අවුලක් නෑනෙ කියල එයාලත් කියනව. මම සාමාන්යෙන් පසුතැවෙන කෙනෙක් නෙවෙයි, ඒත් මේකෙන් ගොඩ එන්න අමාරුයි වගේ.
කියන්න කෙනෙක් නැති නිසා දැම්මෙ.