සෙක්ස් වලට වැදගම්මක් නැත්නම් උබේ නංගි කෙනෙක් හරි අක්ක කෙනෙක් ව තොර ගනින්කෝ. එහෙම නැත්නම් උබේ ..... නැහැ එක්කෝ ඕනේ නැහැ.
මචං එහෙම හදා ගත්ත දරුවෙක් වයසින් වැඩිලා කසාද බැන්දම එයාට අයිත්වෙන දේවල් මොනවද... මන් අහන්නෙ දේපල වගේ දේවල් බෙදද්දි හදා ගන්න ගත්ත දරුවට සහ තමාගෙම දරුවන් අතර දේපල මිල මුදල් වැනි දේවල් බෙදෙන්නෙ කොහොමද ? මොනවද මේ හා සම්බන්ධ නීති? කොටින්ම මොනවද ඒ දරුවට ලැබෙන වරප්‍රසාද සහ අයිතිවාසිකම්...හා ඒවා ලැබෙන්න සුදුසු වයස් සීමාවන් වගේ දේවල්...

දරුකමට හදා ගැනීමේදී මම දන්නා විදිහට තමන්ගේම දරුවන්ට තියන අයිතිවාසිකම් අරන් හදා ගන්න දරුවටත් තියනවා. හැබයි තමන්ට අවශ්‍යනම් දේපොළ වෙනස් විදිහට බෙදලා දෙන්න පුළුවන්.
දේපොළ බෙදන්නේ නැතුව මිය පරලව ගියොත් එක හා සමානව දරුවන් අතර බෙදෙනවා. මම හරියටම දන්නේ නැහැ. අනුමානව තමයි කියන්නේ. වැඩි විස්තර සඳහා තමාගේ නීතිවේදියා මුණ ගැසෙන්න.
මචන් අරන් හදාගන්නවා නම් එක ඒ දරුවට නොදැනෙන විදිහට හදන්න ඕනේ
දේපල නෙමෙයි මොනවා උනත් සම සේ බෙදන්න ඕනේ අර දරුවට වෙනසක් නොවෙන්න... මම නම් එහෙමයි හිතන්නේ, දන්නා විදිහට එහෙම නීතිමය රාමුවක් නැහැ
නැහැ මචං මන් අහලා තියෙනවා අරන් හදාගන්න ලමයා පළවෙනි ළමයා නම් සහ ඉන් පසුව ඔවුන්ට දරුවන් ලැබුනහොත් අර පළවෙනි දරුවට අනිත් දරුවන්ට සාපේෂව ලැබෙන හිමිකම් වැඩි කියලා.. ඒකේ සාධාරනයකුත් තියෙනවා මොකද යම් විදිහකට අර ළමයට එයාගේ සැගවිච්ච අතීතය හම්බවුනොත් හරි අනිත් දරුවන්ගෙන් එයාට වෙන අසාදරනකම් හො මනසික පීඩනයහො මොනයම් එවැනි දේකට මූන දීම සදහා...( මට මුලාශ්‍ර මතක නැහැ...) මන් හිතුවේ බිබිඑස් ඒ ගැන මොනා හරි දන්නවා කියලා.. මොකද මන් අදුරන තැනක ඉන්නවා බන් මේවගේ අසරන වෙච්ච කෙනෙක්
ඒ සම්බන්ධයෙන් මම හොයලා බලලා කියන්නම්