දරුකමට_හදාගැනීම

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඇන්ටි පොන්ස් ට ලමයි නැද්ද ගෑනි එවපන් මගේ ගාවට පොලිම දාල දෙන්නම් :lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    සෙක්ස් වලට වැදගම්මක් නැත්නම් උබේ නංගි කෙනෙක් හරි අක්ක කෙනෙක් ව තොර ගනින්කෝ. එහෙම නැත්නම් උබේ ..... නැහැ එක්කෝ ඕනේ නැහැ.

    කොහෙද ඉතින් ගෙදර පසුබිම ඔයාගේ අපිට වැඩක් නැහැ ... ඔය ගෙදර නම් ඔහොම ඉන්නවා ඇති එක ඇඳේ ගෙදර උන් එක්ක.. නමුත් අපිට එහෙම බැහැ බ්රෝ

    අපි බල්ලෝ බළල්ලු වගේ හැසිරෙන්නේ නැහැ..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මචන් වෙන කෙනෙක් ගේ ශුක්‍රානු තැම්පත් කරලා ළමයි හදන විදි තියනව ... පොඩ්ඩක් හොයල බලපන්.... උඹ ට වඳ පොන්නය කියන එකේ තේරුමක් තියනව බලන් ගිහාම නේද
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මචං එහෙම හදා ගත්ත දරුවෙක් වයසින් වැඩිලා කසාද බැන්දම එයාට අයිත්වෙන දේවල් මොනවද... මන් අහන්නෙ දේපල වගේ දේවල් බෙදද්දි හදා ගන්න ගත්ත දරුවට සහ තමාගෙම දරුවන් අතර දේපල මිල මුදල් වැනි දේවල් බෙදෙන්නෙ කොහොමද ? මොනවද මේ හා සම්බන්ධ නීති? කොටින්ම මොනවද ඒ දරුවට ලැබෙන වරප්‍රසාද සහ අයිතිවාසිකම්...හා ඒවා ලැබෙන්න සුදුසු වයස් සීමාවන් වගේ දේවල්...
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    දරුකමට හදා ගැනීමේදී මම දන්නා විදිහට තමන්ගේම දරුවන්ට තියන අයිතිවාසිකම් අරන් හදා ගන්න දරුවටත් තියනවා. හැබයි තමන්ට අවශ්‍යනම් දේපොළ වෙනස් විදිහට බෙදලා දෙන්න පුළුවන්.

    දේපොළ බෙදන්නේ නැතුව මිය පරලව ගියොත් එක හා සමානව දරුවන් අතර බෙදෙනවා. මම හරියටම දන්නේ නැහැ. අනුමානව තමයි කියන්නේ. වැඩි විස්තර සඳහා තමාගේ නීතිවේදියා මුණ ගැසෙන්න.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මචං එහෙම හදා ගත්ත දරුවෙක් වයසින් වැඩිලා කසාද බැන්දම එයාට අයිත්වෙන දේවල් මොනවද... මන් අහන්නෙ දේපල වගේ දේවල් බෙදද්දි හදා ගන්න ගත්ත දරුවට සහ තමාගෙම දරුවන් අතර දේපල මිල මුදල් වැනි දේවල් බෙදෙන්නෙ කොහොමද ? මොනවද මේ හා සම්බන්ධ නීති? කොටින්ම මොනවද ඒ දරුවට ලැබෙන වරප්‍රසාද සහ අයිතිවාසිකම්...හා ඒවා ලැබෙන්න සුදුසු වයස් සීමාවන් වගේ දේවල්...

    මචන් අරන් හදාගන්නවා නම් එක ඒ දරුවට නොදැනෙන විදිහට හදන්න ඕනේ

    දේපල නෙමෙයි මොනවා උනත් සම සේ බෙදන්න ඕනේ අර දරුවට වෙනසක් නොවෙන්න... මම නම් එහෙමයි හිතන්නේ, දන්නා විදිහට එහෙම නීතිමය රාමුවක් නැහැ
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    දරුකමට හදා ගැනීමේදී මම දන්නා විදිහට තමන්ගේම දරුවන්ට තියන අයිතිවාසිකම් අරන් හදා ගන්න දරුවටත් තියනවා. හැබයි තමන්ට අවශ්‍යනම් දේපොළ වෙනස් විදිහට බෙදලා දෙන්න පුළුවන්.

    දේපොළ බෙදන්නේ නැතුව මිය පරලව ගියොත් එක හා සමානව දරුවන් අතර බෙදෙනවා. මම හරියටම දන්නේ නැහැ. අනුමානව තමයි කියන්නේ. වැඩි විස්තර සඳහා තමාගේ නීතිවේදියා මුණ ගැසෙන්න.

    මචන් අරන් හදාගන්නවා නම් එක ඒ දරුවට නොදැනෙන විදිහට හදන්න ඕනේ

    දේපල නෙමෙයි මොනවා උනත් සම සේ බෙදන්න ඕනේ අර දරුවට වෙනසක් නොවෙන්න... මම නම් එහෙමයි හිතන්නේ, දන්නා විදිහට එහෙම නීතිමය රාමුවක් නැහැ

    නැහැ මචං මන් අහලා තියෙනවා අරන් හදාගන්න ලමයා පළවෙනි ළමයා නම් සහ ඉන් පසුව ඔවුන්ට දරුවන් ලැබුනහොත් අර පළවෙනි දරුවට අනිත් දරුවන්ට සාපේෂව ලැබෙන හිමිකම් වැඩි කියලා.. ඒකේ සාධාරනයකුත් තියෙනවා මොකද යම් විදිහකට අර ළමයට එයාගේ සැගවිච්ච අතීතය හම්බවුනොත් හරි අනිත් දරුවන්ගෙන් එයාට වෙන අසාදරනකම් හො මනසික පීඩනයහො මොනයම් එවැනි දේකට මූන දීම සදහා...( මට මුලාශ්‍ර මතක නැහැ...) මන් හිතුවේ බිබිඑස් ඒ ගැන මොනා හරි දන්නවා කියලා.. මොකද මන් අදුරන තැනක ඉන්නවා බන් මේවගේ අසරන වෙච්ච කෙනෙක්
     
    ඒ සම්බන්ධයෙන් මම හොයලා බලලා කියන්නම්