අද මම ඔයාලට පෙන්නන්න යන්නේ මීට අවුරුද්දකට විතර කලින් අපි හැදුව fungi (trichophyton species) එකක් ගැන.
මට මේ fungi එක දුන්නේ මගේ යාලුවෙක් වෙන Dermatologist කෙනෙක්. අපි මේක patient ගේ ශරීරයෙන් අරගෙන sabouraud dextrose agar කියන fungi cultivate කරන medium එකේ grow කරා.
1st image එකේ තියෙන්නේ fungi එක වැවෙන මුලික අදියර.
2nd image එකේ තියෙන්නේ fungi එක හොදට හැදුනම (after 14 days of incubation ) පේන විදිහ.
3rd image එකේ තියෙන්නේ මේ වගේ fungi එකක් ගොඩක් දරුණු විදියට ශරීරයේ හැදුනම පේන විදිහ. මේ 3rd image එක මම ගත්තේ internet එකෙන්.