මචන් ලා මට මේක බොවෙලා ද කොහෙද මම මේ ත්‍රෙඩ් එකට කලින් රිප්ලයි කරලා එතකොට තිබ්බේ නෑ..පස්සේ කසන්න ගත්තා සති දෙහෙකට විතර කලින් ඊට පස්සෙ දවසක් රෑ බලද්දී පිටිපස්සේ තිය්නවා දැක්ක්ක් එවෙල මම බය වුනා.කසනව ඉන්න බැරි තැන ඩොක්ට කෙනෙක්ට පෙන්නුවා පෙන්නුවා fungi එකක් කිව්වා උන් වැඩිය ගනන් ගන්නේ නෑ... චර්ම රෝග ඩොක්ටර් කෙනෙක්ට චැනල් කරලා පෙන්නුවා දුන්න බොන්නයි ක්‍ර්‍රීම් එකක් දුන්නා Terbiderm කිය්ලා 650 ක් යනවා දවස් දෙකෙන් ඉවරයි..මොන කරැමවල් ද මන්දා
හැම වෙලේම ඒ තැන් වෙලෙන්න ඉඩ හරින්න කිව්වා දවල්ට හවසට දෙපාරක් ඇග හෝදනන කිවව.කොට්ට බෙඩ් ෂිට් දවසක් ඇර දවසස් උනු වතුරෙන් හොදන කිව්වා.... කසන්න එපා කිව්වා පැතිරෙනවා කියලා.... දැන් බෙහෙත් ගනවා කසන එක අඩු වෙලා තියෙන්නෙ මගේ 20ක් විතර තියනවා ඔය වගේ රවුම් මන් එකත ඩොක්ටර් ට කිව්වා...බෙහෙත් බීල ගාලා මසෙකින් එන්න කිව්වා
අසාතිත කෙනෙක්ගේ ඇදුම් ඇන්ඩ්දොත් Direct skin to skin contact වලින් බල්ලොන් ගෙන් පූසුන්ගෙන් පසෙන් බෝවෙනවලු