දරුණු බැක්ටීරියා වර්ගයක්

Microscopist

Well-known member
  • Feb 29, 2024
    87
    498
    53
    BloomHabit
    අද මම පෙන්නන්නේ E. coli O157:H7 කියන bacteria colony එකක්. මේ bacteria eka ආසාදනය උනොත් දරුණු stomach pain එන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට kidney failures එන්නත් පුළුවන්. අපි මේ bacteria එක antibiotics වලට test කරද්දී තමයි මේ image එක මම ගත්තේ.

    E coli 5.png
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,734
    2,860
    113
    colombo

    View attachment 227398
    බැක්ටීරියාවේ විශාලනය කරපු පින්තිරයක් දාන්න

    පුලුවන්නම් antibiotics ගිහින් බැක්ටීරියා සෙත්ත පොච්ච්චි කරන විදිය වීඩියෝ කරන්න පුළුවන් එකත් දන්නා
     
    Microscopist

    Well-known member
  • Feb 29, 2024
    87
    498
    53
    BloomHabit
    ඕව අපේ බඩට යන්නේ කොහොමද ඉතින්??
    water and food

    බැක්ටීරියාවේ විශාලනය කරපු පින්තිරයක් දාන්න

    පුලුවන්නම් antibiotics ගිහින් බැක්ටීරියා සෙත්ත පොච්ච්චි කරන විදිය වීඩියෝ කරන්න පුළුවන් එකත් දන්නා
    bacteria godak podi nisa dots wage hari rod shape widiyata tamai penne 1000X magnify karat. Mage gawa tiyena microscope deken ma 1000X ta wada loku karanna ba. Bacteria vinasha wena video ekak dannam.
    ------ Post added on Apr 1, 2024 at 8:14 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ගොඩක් වෙලාවට බොන වතුරෙනු යි හරියට උයපු නැති කෑම වලින්

    water and food

    bacteria godak podi nisa dots wage hari rod shape widiyata tamai penne 1000X magnify karat. Mage gawa tiyena microscope deken ma 1000X ta wada loku karanna ba. Bacteria vinasha wena video ekak dannam.
    ------ Post added on Apr 1, 2024 at 8:14 PM
    ela ela
     
    • Like
    Reactions: NRTG

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,734
    2,860
    113
    colombo
    water and food

    bacteria godak podi nisa dots wage hari rod shape widiyata tamai penne 1000X magnify karat. Mage gawa tiyena microscope deken ma 1000X ta wada loku karanna ba. Bacteria vinasha wena video ekak dannam.
    ------ Post added on Apr 1, 2024 at 8:14 PM
    youtube channel ekak patan ganin

    street food athule inna bacteria

    bacteriya gaha ganna kama kana ptaw gahana widiya video

    oya bheth wada karana widiya gana video hobby eken salli hoyapan
     
    • Like
    Reactions: NRTG