දරුණු හීනයක් දැක්ක බන්
.
.
.
.
.
.
.
.
.
.
මේකයි සින් එක.අඩේ ල මම දවස් 2කට විතර කලින් හීනයක් දැක්කා.මේකයි උනේ දෙබරු සෙට් 1ක් ගහක වහල හිටියා.මම ගොනා වගේ උන්ව bag 1 කට දාල අරන් විසිකරන්න යද්දී උන් මගේ කකුල් වලට විද්ද බන්. මම බොහොම අමාරුවෙන් උන්ව වෙවක් ගාවට ගිහින් දැම්ම.දන්නා හදනකොට එතන තඩි නයෙක් පුප්පගෙන හිටියා කියහන්කෝ. දැන් සද මෝල් වෙලා ඉන්නේ .දන්නා එකෙක් කියපන්කො මේ හීනෙ තේරුම මොකක්ද කියල