දරුණු හීනයක් දැක්ක බන්

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,838
    8,174
    113
    Kotahena
    විල්පත්තුවේ හම්බයන්ට තෝ කඩේ ගිහින් කමෙන්ට් කරන්ඩ ඇති. යහපාලගේ ගු කන්ඩ ඇති.. හර්ද ශාක්ෂියට පිටිං
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තොට හොඳයිනෙ සිඞ්හලයෝ :no: :no: :no:
    මට පේන්නෙ මං නිදාගෙන ඉන්දැද්දි කෑගහන්නවත් වෙලාවක් නැතුව කෙලින්ම සොම්බිල ඇවිත් උගුරු දණ්ඩ ගාවින් කෑලි කනව :dull: :dull: :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බයානක හීනයක් තමා බං.. උඹ මැරෙන්න ගිහිල්ලා නූලෙන් බේරෙනවා මුල් වතාවේ.. දෙවනි වතාවෙ නම් මැරෙනවා..:yes: