Kibula---------Uge Bada atha ganna. Uta kichi thiyenavalu. U godura atha harala yanavalu.[Kichi Karate].
කිඹුලාගෙ බඩ යටට කිචි......කුචු කවලා තියෙන උන් ගැම්මට ඔව් කියමු
ඇත්තටම එහෙම කතාවක් තියේ

, 
පට්ට වටිනව මචං එක්සි...
වලහ ගැන තව දේවල් ටිකක් අහල තියනව හැබැයි කරල බලන්න නම් ලැබිල නෑ
මම එදා කිව්ව උඹට මීටර් නැතුව ඇති
වලහගෙ ඉව පරාසය මීටර් 15 වගෙලු.. අපිට ලඟට එනකන් හොයාගන්න අමාරැයිලු.. ඇස් දුර්වල ස්ථානයක් කියනව.. පෙපර් ස්ප්‍රේ එකක් ඇස් වලට ගහල ඉව පරාසයෙන් ඉක්මනට අන්න වෙන්න පුලුවන් නම් බේරෙන්න පුලුවන්ලු
තව අපි පොඩි කාලෙ අහල තියන කතාව සිස්ටම් එකත් හරි..

මේ කතාව සිරා, ඇත්තටම එහෙම පුලුවන්ලු,
යාලුවෙක් එයාගේ අම්මාව බේර ගත්තේ ඔය විදියට,
පට්ට thread එක

පට්ට මචන් රෙප් ++
සිතුල්පව්ව යනකොට බෝඩ් ගහල තියනව අලි පාරට ආවොත් කෝටුවකින් තලන්න , එකතැන නොසෙල්වී සිටින්න කියල . කොහොමද බන් වල් අලින්ට කෝටුවකින් තලන්නෙ

එකපාරක් උඩවලවෙදී අලියෙක් ගහන්නම ආව........ දහ සැරයක් විතර දුරට දුවනවා ආයේ ජීප් එකේ සයිඩ් මිරර් එක ළගට එනකන් එනවා. එදානන් පන යන්න බයවුණා, ට්‍රැකර් අන්තිමපාර අලියා එනකොට කෑ ගහගෙන වේවැලක් වගේ ටිකක් දිග කෝට්ටකින් අලියගේ කනට ගැහුවා ඌ කෑගහගෙන කැලේ කඩාගෙන දිව්වේ..........[/SIZE]
එදා නම් ලින්ඩා අයියා බය වෙන්න ඇති සුපිරියට 
විස්තරේ කියුවට ස්තුතියි 

කොටුවකින් තලන්න කියන්නේ මේකට එහෙනම්විස්තරේ කියුවට ස්තුතියි