..::[දරුණු_සතුන්ගෙන්_බේරෙමු(Animal Attack Survival Guide)]::..

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Kibula---------Uge Bada atha ganna. Uta kichi thiyenavalu. U godura atha harala yanavalu.[Kichi Karate].

    කිඹුලාගෙ බඩ යටට කිචි......කුචු කවලා තියෙන උන් ගැම්මට ඔව් කියමු

    ඇත්තටම එහෙම කතාවක් තියේ​


    මේ කතාව සිරා, ඇත්තටම එහෙම පුලුවන්ලු,
    යාලුවෙක් එයාගේ අම්මාව බේර ගත්තේ ඔය විදියට :cool::cool:,
    පට්ට thread එක :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    පට්ට වටිනව මචං එක්සි...

    වලහ ගැන තව දේවල් ටිකක් අහල තියනව හැබැයි කරල බලන්න නම් ලැබිල නෑ

    මම එදා කිව්ව උඹට මීටර් නැතුව ඇති :P

    වලහගෙ ඉව පරාසය මීටර් 15 වගෙලු.. අපිට ලඟට එනකන් හොයාගන්න අමාරැයිලු.. ඇස් දුර්වල ස්ථානයක් කියනව.. පෙපර් ස්ප්‍රේ එකක් ඇස් වලට ගහල ඉව පරාසයෙන් ඉක්මනට අන්න වෙන්න පුලුවන් නම් බේරෙන්න පුලුවන්ලු

    තව අපි පොඩි කාලෙ අහල තියන කතාව සිස්ටම් එකත් හරි..


    අහ්හ් ඔව් උබ කියුවා ඔය සීන් එක :D:yes:

    ඔව් නේ බන් ලේසි නෑ වලහා ගින්දරටත් බය නෑලු නේ :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මේ කතාව සිරා, ඇත්තටම එහෙම පුලුවන්ලු,
    යාලුවෙක් එයාගේ අම්මාව බේර ගත්තේ ඔය විදියට :cool::cool:,
    පට්ට thread එක :yes:


    අඩේ එහෙමද මචෝ :confused::confused::shocked:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,307
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පට්ට මචන් රෙප් ++
    සිතුල්පව්ව යනකොට බෝඩ් ගහල තියනව අලි පාරට ආවොත් කෝටුවකින් තලන්න , එකතැන නොසෙල්වී සිටින්න කියල . කොහොමද බන් වල් අලින්ට කෝටුවකින් තලන්නෙ :baffled::baffled::baffled::baffled:

    එකපාරක් උඩවලවෙදී අලියෙක් ගහන්නම ආව........ දහ සැරයක් විතර දුරට දුවනවා ආයේ ජීප් එකේ සයිඩ් මිරර් එක ළගට එනකන් එනවා. එදානන් පන යන්න බයවුණා, ට්‍රැකර් අන්තිමපාර අලියා එනකොට කෑ ගහගෙන වේවැලක් වගේ ටිකක් දිග කෝට්ටකින් අලියගේ කනට ගැහුවා ඌ කෑගහගෙන කැලේ කඩාගෙන දිව්වේ.......... :P
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    එකපාරක් උඩවලවෙදී අලියෙක් ගහන්නම ආව........ දහ සැරයක් විතර දුරට දුවනවා ආයේ ජීප් එකේ සයිඩ් මිරර් එක ළගට එනකන් එනවා. එදානන් පන යන්න බයවුණා, ට්‍රැකර් අන්තිමපාර අලියා එනකොට කෑ ගහගෙන වේවැලක් වගේ ටිකක් දිග කෝට්ටකින් අලියගේ කනට ගැහුවා ඌ කෑගහගෙන කැලේ කඩාගෙන දිව්වේ.......... :P[/SIZE]


    :shocked: එදා නම් ලින්ඩා අයියා බය වෙන්න ඇති සුපිරියට :P

    කොටුවකින් තලන්න කියන්නේ මේකට එහෙනම් :) විස්තරේ කියුවට ස්තුතියි ;)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එකපාරක් උඩවලවෙදී අලියෙක් ගහන්නම ආව........ දහ සැරයක් විතර දුරට දුවනවා ආයේ ජීප් එකේ සයිඩ් මිරර් එක ළගට එනකන් එනවා. එදානන් පන යන්න බයවුණා, ට්‍රැකර් අන්තිමපාර අලියා එනකොට කෑ ගහගෙන වේවැලක් වගේ ටිකක් දිග කෝට්ටකින් අලියගේ කනට ගැහුවා ඌ කෑගහගෙන කැලේ කඩාගෙන දිව්වේ.......... :P[/SIZE]

    අඩෝ මරු... විස්තරේ දැනන් ඉන්න එක වටිනවා..... :yes:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,307
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    :shocked: එදා නම් ලින්ඩා අයියා බය වෙන්න ඇති සුපිරියට :P

    කොටුවකින් තලන්න කියන්නේ මේකට එහෙනම් :) විස්තරේ කියුවට ස්තුතියි ;)

    ඕකටමද කියන්න කියලා දන්නේ නෑ....... ඒත් කොටුවකින් තලපන් කියනවට වඩා රෙද්ද කඩං දුවපන් කියන එක ප්‍රායෝගිකයි............:rofl::P

    මාසෙට සැරයක්වත් පවුල පිටින් කැලේ බහින එකෙක් ඉන්නවා...... ඌ එක්ක ගියොත් කොහොමහරි ඌ අලි එක්ක වලියක් දාගන්නවා....... ඌ ගෙනිච්චත් ඇති....... වලි......
    ඕක අපිත් එක්ක ගිය එකෙක් රෙකෝඩ් කරලා තිබුන, අත වෙවුලනවා සට සට ගාල...... අන්තිමපාර ගැහුවම තමයි කියලා හිතලා උගේ අතින් කැම්කොඩර් එක වැටෙනවා..........ඒදවස්වල තිබුනේ ටේප් එකට රෙකෝඩ් වෙන මගුලක්.......හොයාගන්න පුලුවන්වුනොත් දාන්නම්.
    එදා අපි ඇතුලට යනකොට ජීප් දෙකක් ඇදන් එනවා...... දෙකේම ෆ්රන්ට් වීල්ස් නෑ.......... ගහපු වාහනේ බේරගන ගිය වාහනේටත් කෙළලා.......... උඩවලවේ තිබුනා පාර දෙපැත්තෙන් වහලා වටකරලා කෙලින සීන් එකක්.......
    කොහොමහරි එදා ආතල් කියන්නේ අලියා දුවන් ඇවිත් නවතින්නේ සයිඩ් මිරර් එක ළඟ. එතන කන හොලව හොලව දුවිලි පිඹ පිබ තග දදා ඉන්නකොට තියෙන සනීපෙ හිතපංකෝ පුරුදු සෙට් එකක් ගියේ......ඒත් මරබිය දැනුනා මචන්ලා. ට්‍රැකානං සුපිරි ඩයල් එක

    ට්‍රැකා කිව්වේනං අලියාගේ කණ ගොඩක් සංවේදී තැනක්..... චිස්කන්න ෂොට් එකක් දුන්නම ඌට උතුර දකුණ මාරුවෙනවා කියලා ...:baffled:
     
    Last edited: