දරුවන්ට නොමිලේ ත්‍රීපෝෂත් ඉවරයි.....

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දරුවන්ට නොමිලේ ත්‍රීපෝෂත් ඉවරයි.....

    නොමිලේ ත‍්‍රිපෝෂත් නිමයි.. කඩෙන් මිලට ගන්න සැරසෙන්න..
    ගැබිණි මවුනට හා බර අඩු දරුවනට රජය විසින් මෙතෙක් නොමිලයේ ලබාදුන් ත‍්‍රිපෝෂ දීමනාව ඉදිරියේදී සුපිරි වෙළෙද සැල් ඔස්සේ විකිණිමට සැලසුම් කර ඇතැයි සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය පවසයි.
    සංගමයේ සභාපතිනි දීප්ති ජයතුංග මහත්මිය කියා සිටින්නේ ත‍්‍රිපෝෂ නිෂ්පාදනය වැඩි කිරීමට යයි කියමින් ත‍්‍රිපෝෂ කර්මාන්ත ශාලාවට අලූත් වැඩියා කලේ යයි රජය කියූවත් සැබෑ ලෙසම සිදුකර ඇත්තේ කුකුළු කෑම සකස් කිරීම සදහා ප‍්‍රසිද්ධ සමාගමක් සමග එක්ව ති‍්‍රපෝෂ නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු කිිරීම පමණක් බවයි.
    ඇය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ අදාල සමාගම හරහාම ත‍්‍රිපෝෂ වෙළෙද පොළට නිකුත් කිරීමට සූදානමක් ඇති බවත් ඉදිරියේදී මුදලට ත‍්‍රිපෝෂ ගැනීමට සිදුවනු ඇති බවත්ය.
     
    60KG

    Banned
    Sep 23, 2016
    164
    22
    0
    🅷🅴🅰V🅴🅽
    එදා වේල හොයාගන්න බැරි එවුන් කොච්චර ඉන්නවද බන් අපේ ගෙවල් ලග පොඩි එකෙක් ඉන්නව
    එච්චර සල්ලි නෑ බන් මම මගේ බබාට Oats ගේද්දි ඒ පොඩි එකාටත් පැකට් එකක් ගන්නව බන්
    පවු බන් පොඩි උන්. මේකට කෙලියොත් නම් දිට්ට ධම්ම හම්බවෙයි කැරියලට
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මන් දැන් අවුරුදු 5කට 6කට කලින් වෙන කල් ත්‍රිපෝෂ සල්ලි වලට අරන් කෑවා
    පස්සෙ මෙලෝ රහක් නැති එකක් එන්න පටන් ගත්තා, ඒක නම් චොර බන්
    පස්සෙ කන එක නැවත්තුවා

    අම්බෝ ඉස්සර එකේ රහ, කිරි ටිකක් දාලා කද්දි පට්ටම රහයි :love:
     
    nethul_fd

    Member
    Dec 16, 2015
    201
    13
    0
    kalutara
    14568225_628754180640503_6841512982324799418_n.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කමක් නෑ පොනිල් මහත්තය මහින්ද එලෙව්වනේ.. කුකුල් කෑම ටිකක් කාල කරුපයියගේ අය වැය බලනවා තරම් සැපක් කොහෙන්වත් ගන්න බෑ මහත්තයෝ :lol:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    කමක් නෑ පොනිල් මහත්තය මහින්ද එලෙව්වනේ.. කුකුල් කෑම ටිකක් කාල කරුපයියගේ අය වැය බලනවා තරම් සැපක් කොහෙන්වත් ගන්න බෑ මහත්තයෝ :lol:

    laddu for desert
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ආණ්ඩුත් දැක්ක මෙහෙම කාලකණ්ණි බංකොලොත් ගල් මූසල හිගන පොන්න ආණ්ඩුවක් නම් දැකලා නෑ:angry::angry:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නොමිලේ ත‍්‍රිපෝෂත් නිමයි.. කඩෙන් මිලට ගන්න සැරසෙන්න..
    ගැබිණි මවුනට හා බර අඩු දරුවනට රජය විසින් මෙතෙක් නොමිලයේ ලබාදුන් ත‍්‍රිපෝෂ දීමනාව ඉදිරියේදී සුපිරි වෙළෙද සැල් ඔස්සේ විකිණිමට සැලසුම් කර ඇතැයි සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය පවසයි.
    සංගමයේ සභාපතිනි දීප්ති ජයතුංග මහත්මිය කියා සිටින්නේ ත‍්‍රිපෝෂ නිෂ්පාදනය වැඩි කිරීමට යයි කියමින් ත‍්‍රිපෝෂ කර්මාන්ත ශාලාවට අලූත් වැඩියා කලේ යයි රජය කියූවත් සැබෑ ලෙසම සිදුකර ඇත්තේ කුකුළු කෑම සකස් කිරීම සදහා ප‍්‍රසිද්ධ සමාගමක් සමග එක්ව ති‍්‍රපෝෂ නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු කිිරීම පමණක් බවයි.
    ඇය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ අදාල සමාගම හරහාම ත‍්‍රිපෝෂ වෙළෙද පොළට නිකුත් කිරීමට සූදානමක් ඇති බවත් ඉදිරියේදී මුදලට ත‍්‍රිපෝෂ ගැනීමට සිදුවනු ඇති බවත්ය.

    සිරිසේන කියපු වචන දහයකින් අම්මා මෝ ආතල් එකක් අරගෙන, උඩ පැන පැන, අපලෙ ඉවරයි කිය කිය නටපු උන්ට..................අපලේ ඉවර නෑ කියලා දැනීගෙන යන මොහොතේ හිතට දැනෙන කාළකණ්නි, අවාසනාවන්ත හැඟීම මොහොතකට හෝ අමතක කරගත හැකි ගොන් ජෝක් එකකි මෙය.............. ආතල් සැපයිම මහින්දගේ බෙටිකෑ සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ වෘත්තීය සමිති කඩමාල්ල... :lol: :lol: :lol: :lol: :lol:
    .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කො යකො මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක්, *න්නය හැත්ත දුන්න චන්දෙන් රටම විනාශයි නොදකින් අවජාතක ටොයියො.