දරුවන්ට ශාරීරික දඩුවම් පැමිණවීම තහනම් කිරීමට නව නීතියක්..⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දරුවන්ට  ශාරීරික දඩුවම් පැමිණවීම  තහනම්  කිරීමට නව නීතියක්

    සියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඩුවම් පැනවීම තහනම් කිරීම සඳහා වන විටිවිධාන ඇතුළත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
    ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    හොඳම දේ ලබා දිය යුත්තේ දරුවන්ට නම් නරකම දේ ලබා දීම ද වැළක්විය යුතුය යන්න පිළිබඳව ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබෙන බවත් ඒ අනුව සියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඩුවම් පැනවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

    ඒ අනුව, මෙරට ළමා අයිතිවාසිකම් අන්තර්ජාතිකව පිළිගන්නා ආකාරයට සකස් ක‍ර උසස් දියුණු සදාචාර සම්පන්න සමාජයකට තිබිය යුතු ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා සියලුම ක්ෂේත්‍ර වල ශාරීරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව හෙතෙම සඳහන් කළේය.

    මෑත කාලයේ දී මාධ්‍ය ඔස්සේ ද බොහෝ විට දරුවන්ට සිදු කරනු ලැබූ අමානුෂික විවිධ පහර දීම් සම්බන්ධව ප්‍රචාරය වීම් ද නිරන්තරයෙන් දක්නට ලැබුණු බවත්, දරුවන්ට මින්පසු කිසිඳු ආකරයක ශාරීරික මානසික දඬුවම් පැමිණවීම වැලැක්වීමට අදාළ වන පරිද්දෙන් දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධි විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව හෙතෙම මෙහි දී ප්‍රකාශ කළේය.

    ශරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය අදට (30) දී තිබේ. මිට සමගාමිව දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම කැබිනට් මණ්ඩලය අනුමත කිරීමත් සමඟ මෙරට සෑම දරුවෙකුගේම අයිතීන් සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීමට රජයේ කැපවීම මඟීන් දරුවන්ට අවශ්‍ය නීතිමය ආරක්ෂාව ද සැලසේ.

    ඒ අනුව, වැඩිහිටියන් විසින් ගුරු දෙගුරුන් විසින් හෝ ශාරීරිකව හූ මානසිකව කිසිඳු දඩුවමක් කිරීම නිතිය අනුව වරදකට වැරදිකරුවන වෙන ආකාරයට මෙම පනත සංශෝධනය වෙන බව අමාත්‍යවරය මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    මේක හොද වැඩක්
    ඉස්කෝලේ ගියාම අහිංසක මටත්
    මුන් තැලුවා අල්ලගෙන
    විසිල් එකක් ගැහුවා කියලා
    වෙන එකෙක් පිඹපු මගුලක්

    ලමයිට දඩුවම් කරන්න ඔන
    වැරැද්දක් කරාම
    හැබැයි ඒක මොලෙන් කරන්න
    ඔන දඩුවමක්

    අදටත් මට මාරම බයක් එන්නේ විසිල් සද්දේ ඇහෙනකොට
    කන් දෙකෙන් අල්ලා ..උඩට ගත්තා මගේ
    සත්තු වගේ ගුරුවරු

    අපේ ඉස්කෝලවල් කරන්නේ
    පරක්කුවෙලා ආපුවම කුණු ඇහිදින්න දාන එක
    කොච්චර මිලේච්ඡද බලපන්

    මම කොලඹ ඉස්කෝලේ ආපු දවස්වල
    නිල් ෆිල්ම් එකක් ලග තියන් හවුවෙලා
    වෙන කොල්ලෙක්ගේ
    අම්මයි තාත්තයි ගෙනල්ලා
    උන් ඉස්සර ඒක ප්ලේ කරලා
    කොල්ලෝ කතා වුනා..සිද්දියක්

    බලපන් කොච්චර අඩු කුලේ දඩුවම් ද කියලා

    පෑන සාක්කුවේ තියෙන්න පුලුවන්
    ගුරුවරුන්ට විතරයි
    ශිෂ්‍ය නායකයෝ ඉන්නේ නිකන්
    බුද්ධි අංශය වගේ...

    කොණ්ඩේ කොටට කැපුවොත්
    උට සාමාදාන විනිශ්චය පදවියත් දෙන සයිස් එකේ ඉන්නේ

    දවසක් විශාඛා එකෙන් අපේ ඉස්කෝලේට ආවා
    කොල්ලෝ ටික හූ කිව්වා
    අර කොල්ලෝ සේරම අල්ලගන දණ ගැස්සුවා

    ට්‍රැක්ලන්තයක් හැදෙන්නේ මේවා භාවිතෙයන් තමයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    මේක හොද වැඩක්
    ඉස්කෝලේ ගියාම අහිංසක මටත්
    මුන් තැලුවා අල්ලගෙන
    විසිල් එකක් ගැහුවා කියලා
    වෙන එකෙක් පිඹපු මගුලක්

    ලමයිට දඩුවම් කරන්න ඔන
    වැරැද්දක් කරාම
    හැබැයි ඒක මොලෙන් කරන්න
    ඔන දඩුවමක්

    අපේ ඉස්කෝලවල් කරන්නේ
    පරක්කුවෙලා ආපුවම කුණු ඇහිදින්න දාන එක
    කොච්චර මිලේච්ඡද බලපන්

    පෑන සාක්කුවේ තියෙන්න පුලුවන්
    ගුරුවරුන්ට විතරයි
    ශිෂ්‍ය නායකයෝ ඉන්නේ නිකන්
    බුද්ධි අංශය වගේ...

    කොණ්ඩේ කොටට කැපුවොත්
    උට සාමාදාන විනිශ්චය පදවියත් දෙන සයිස් එකේ ඉන්නේ
    ට්‍රැක්ලන්තයක් හැදෙන්නේ මේවා භාවිතෙයන් තමයි
    කවි පන්තියක් කියලා හිතල තාලෙට කියවන්න ගියා :baffled:
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,151
    2,284
    113
    මේක හොද වැඩක්
    ඉස්කෝලේ ගියාම අහිංසක මටත්
    මුන් තැලුවා අල්ලගෙන
    විසිල් එකක් ගැහුවා කියලා
    වෙන එකෙක් පිඹපු මගුලක්

    ලමයිට දඩුවම් කරන්න ඔන
    වැරැද්දක් කරාම
    හැබැයි ඒක මොලෙන් කරන්න
    ඔන දඩුවමක්

    අදටත් මට මාරම බයක් එන්නේ විසිල් සද්දේ ඇහෙනකොට
    කන් දෙකෙන් අල්ලා ..උඩට ගත්තා මගේ
    සත්තු වගේ ගුරුවරු

    අපේ ඉස්කෝලවල් කරන්නේ
    පරක්කුවෙලා ආපුවම කුණු ඇහිදින්න දාන එක
    කොච්චර මිලේච්ඡද බලපන්

    මම කොලඹ ඉස්කෝලේ ආපු දවස්වල
    නිල් ෆිල්ම් එකක් ලග තියන් හවුවෙලා
    වෙන කොල්ලෙක්ගේ
    අම්මයි තාත්තයි ගෙනල්ලා
    උන් ඉස්සර ඒක ප්ලේ කරලා
    කොල්ලෝ කතා වුනා..සිද්දියක්

    බලපන් කොච්චර අඩු කුලේ දඩුවම් ද කියලා

    පෑන සාක්කුවේ තියෙන්න පුලුවන්
    ගුරුවරුන්ට විතරයි
    ශිෂ්‍ය නායකයෝ ඉන්නේ නිකන්
    බුද්ධි අංශය වගේ...

    කොණ්ඩේ කොටට කැපුවොත්
    උට සාමාදාන විනිශ්චය පදවියත් දෙන සයිස් එකේ ඉන්නේ

    දවසක් විශාඛා එකෙන් අපේ ඉස්කෝලේට ආවා
    කොල්ලෝ ටික හූ කිව්වා
    අර කොල්ලෝ සේරම අල්ලගන දණ ගැස්සුවා

    ට්‍රැක්ලන්තයක් හැදෙන්නේ මේවා භාවිතෙයන් තමයි

    Can feel for you for everything except hooting at girls.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    මේක හොද වැඩක්
    ඉස්කෝලේ ගියාම අහිංසක මටත්
    මුන් තැලුවා අල්ලගෙන
    විසිල් එකක් ගැහුවා කියලා
    වෙන එකෙක් පිඹපු මගුලක්
    මට වුනා මේ වගේ වැඩක් කවුද එකෙක් පැත්තකට හිටපු මිස් කෙනක් ට කුනුහරුපයක් කියලා තව කවුද එකෙක් එක කිව්වේ මම කියලා කියලා මාව පන්තියට ඇවිත් එක්කන් ගියා
    මට අතේ අල්ල දික් කරන්න කියලා අල්ලට ගැහුවා දෙපාරක් අල්ලේ පාර තිබුණා වල වගේ සති ගානක්. මට වෙලා තියෙනවා ඔය වගේ වැඩ සැහෙන්න .
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,729
    21,458
    113
    මේක හොද වැඩක්
    ඉස්කෝලේ ගියාම අහිංසක මටත්
    මුන් තැලුවා අල්ලගෙන
    විසිල් එකක් ගැහුවා කියලා
    වෙන එකෙක් පිඹපු මගුලක්

    ලමයිට දඩුවම් කරන්න ඔන
    වැරැද්දක් කරාම
    හැබැයි ඒක මොලෙන් කරන්න
    ඔන දඩුවමක්

    අදටත් මට මාරම බයක් එන්නේ විසිල් සද්දේ ඇහෙනකොට
    කන් දෙකෙන් අල්ලා ..උඩට ගත්තා මගේ
    සත්තු වගේ ගුරුවරු

    අපේ ඉස්කෝලවල් කරන්නේ
    පරක්කුවෙලා ආපුවම කුණු ඇහිදින්න දාන එක
    කොච්චර මිලේච්ඡද බලපන්

    මම කොලඹ ඉස්කෝලේ ආපු දවස්වල
    නිල් ෆිල්ම් එකක් ලග තියන් හවුවෙලා
    වෙන කොල්ලෙක්ගේ
    අම්මයි තාත්තයි ගෙනල්ලා
    උන් ඉස්සර ඒක ප්ලේ කරලා
    කොල්ලෝ කතා වුනා..සිද්දියක්

    බලපන් කොච්චර අඩු කුලේ දඩුවම් ද කියලා

    පෑන සාක්කුවේ තියෙන්න පුලුවන්
    ගුරුවරුන්ට විතරයි
    ශිෂ්‍ය නායකයෝ ඉන්නේ නිකන්
    බුද්ධි අංශය වගේ...

    කොණ්ඩේ කොටට කැපුවොත්
    උට සාමාදාන විනිශ්චය පදවියත් දෙන සයිස් එකේ ඉන්නේ

    දවසක් විශාඛා එකෙන් අපේ ඉස්කෝලේට ආවා
    කොල්ලෝ ටික හූ කිව්වා
    අර කොල්ලෝ සේරම අල්ලගන දණ ගැස්සුවා

    ට්‍රැක්ලන්තයක් හැදෙන්නේ මේවා භාවිතෙයන් තමයි
    Suno eken hadapan sinduwak me tika daala
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    9 ,10 years old.
    වේවැලේ අග කොටසේ කම්බියක් ඔතලා තිබ්බේ.... තට්ටම පැළුනා... රිදුනා දවස් ගාණක්. ටික දවසකින් පැසවලා සැරව ගලන්න ගත්තා. අම්මා එක්ක ගියා ඩොක්ටර් කෙනෙක් ගාවට. එයා නහය වහ ගත්තා.

    පොඩි සිත තැළුනා රත්තරනේ...... මම නො.1 චන්ඩියෙක් වුණා. ඉගෙන ගත්තු හින්දා මිනිස්සු සැලකුවා.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේක හොද වැඩක්
    ඉස්කෝලේ ගියාම අහිංසක මටත්
    මුන් තැලුවා අල්ලගෙන
    විසිල් එකක් ගැහුවා කියලා
    වෙන එකෙක් පිඹපු මගුලක්

    ලමයිට දඩුවම් කරන්න ඔන
    වැරැද්දක් කරාම
    හැබැයි ඒක මොලෙන් කරන්න
    ඔන දඩුවමක්

    අදටත් මට මාරම බයක් එන්නේ විසිල් සද්දේ ඇහෙනකොට
    කන් දෙකෙන් අල්ලා ..උඩට ගත්තා මගේ
    සත්තු වගේ ගුරුවරු

    අපේ ඉස්කෝලවල් කරන්නේ
    පරක්කුවෙලා ආපුවම කුණු ඇහිදින්න දාන එක
    කොච්චර මිලේච්ඡද බලපන්

    මම කොලඹ ඉස්කෝලේ ආපු දවස්වල
    නිල් ෆිල්ම් එකක් ලග තියන් හවුවෙලා
    වෙන කොල්ලෙක්ගේ
    අම්මයි තාත්තයි ගෙනල්ලා
    උන් ඉස්සර ඒක ප්ලේ කරලා
    කොල්ලෝ කතා වුනා..සිද්දියක්

    බලපන් කොච්චර අඩු කුලේ දඩුවම් ද කියලා

    පෑන සාක්කුවේ තියෙන්න පුලුවන්
    ගුරුවරුන්ට විතරයි
    ශිෂ්‍ය නායකයෝ ඉන්නේ නිකන්
    බුද්ධි අංශය වගේ...

    කොණ්ඩේ කොටට කැපුවොත්
    උට සාමාදාන විනිශ්චය පදවියත් දෙන සයිස් එකේ ඉන්නේ

    දවසක් විශාඛා එකෙන් අපේ ඉස්කෝලේට ආවා
    කොල්ලෝ ටික හූ කිව්වා
    අර කොල්ලෝ සේරම අල්ලගන දණ ගැස්සුවා

    ට්‍රැක්ලන්තයක් හැදෙන්නේ මේවා භාවිතෙයන් තමයි
    අපෙ පිනා හරියට කොන්ඩෙ කපන් ගියෙ නැත්තන් වේවැලෙන් ඔලුවට ගහනවා, බලපන් කොච්චර තිරිසන්ද කියලා. මං සතෙකුටවත් තාම ගහලා නෑ එහෙම
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    නාහෙට අහන්නේ නැති පකයලා දැන් ඩෙගා නටයි.
    ඩෙඟා නටන්න දෙයක් නෑ. ඉස්කෝලෙ විදිහට ඉන්නෙ නැත්තං ඩිටෙන්ෂන්, නැත්තං පන්ති තහනම්.. එතකොට ඒක දෙමව්පියො බලාගනී් ආයෙ පිස්සු නොකෙලින තාලෙට ළමයව හදාගන්න
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    අවරුදු 15වේ පොඩි උන් ටිකක් class teacherගෙ Husbandට හෙල්මට් වලින් ගහල මරනවා
    උන් ටික නිදහස් ඇති දැන්..
    ඊයේ පෙරේදත් කෙල්ල කැමති නෑ කියල කෙල්ලගේ පව්ලේ උන්ට ගහල තිබ්බ ඉස්කෝලයක් ලඟදි
    10 වසරේ උන් ටිකක්
    දැන් හැදෙන පොඩි මදාවි ටිකක් ඉන්නවා
    අන්න උන්ට හරියට නීතිය ක්‍රියාත්මක කරන්න ක්‍රමයක් හදල මේවා ගෙනාවට කමක් නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    මූ තමයි අපේ අපේ කාලේ හිටපු දඩෝරියා.. :angry:

    QS50iUN.jpg