දරුවන්-ආරක්ශා-කරගනිමු

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    මමත් පුතාට ඕකක් ගෙන්නුවා
    බැටරි ටයිම් එක අඩුයි
    GPS ට්‍රක් කරන්න බෑ
    ටවර් එක තමයි පෙන්නනේ

    GPS Track karana eka komawath barida nethnam samaharawelawata bari wenawada? batary time eka kochcharak vitharada?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,389
    113
    GPS Track karana eka komawath barida nethnam samaharawelawata bari wenawada? batary time eka kochcharak vitharada?

    GPS එකක් ඔකේ නෑ වෙන්නේ GSM වලින් tower එක ට්‍රක් වෙන එක
    ටික දවසක් use ක්‍රම දවසට පාරක් charge කරන්න ඕන
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මමත් පුතාට ඕකක් ගෙන්නුවා
    බැටරි ටයිම් එක අඩුයි
    GPS ට්‍රක් කරන්න බෑ
    ටවර් එක තමයි පෙන්නනේ

    අන්න ඒක තමා ඕකේ තියන අවුල. අපිට පුලුවන්නම් google map වලින් වගේ live ඉන්න තැන බලන්න, අන්න එහෙම එකක් මාරම වටිනවා.

    මන් android phone එකක් ම අරන් try කළා. ඒත් live track කරන්න බෑ.

    කරපු කෙනෙක් ඉන්නවනම් මටත් කියන්න.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala

    මේකත් live ඉන්න තැන පෙන්නන්නේ නෑ නේද. app එකෙන් check කලාම ඉන්න තැන පෙන්නනවා. මන් හෙව්වේ live බලන්න.

    උදා: ලමයව class එකට දැම්මනම් ඉවර උනාම පාරට ආවත් ( 100m) විතර අපිට alert එකක් එන්න ඕන. bus එකකට නැග්ගම එයාව ගන්න ඕන තැනට mobile එකෙන් එනවා පේන්න ඕන. එතකොට වෙලාවට එතැනට ගිහින් pickup කරගන්න පුළුවන්.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    GPS එකක් ඔකේ නෑ වෙන්නේ GSM වලින් tower එක ට්‍රක් වෙන එක
    ටික දවසක් use ක්‍රම දවසට පාරක් charge කරන්න ඕන

    battery නම් හැමදාම charge කලත් කමක් නෑ. වැඩේ හරියට වෙනවනම්.