බබා ට GPS ට්‍රැකර් එකක්.

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උබල දන්න හොඳ gps ට්‍රැකර්ස් මොනවද?
    Screenshot_2021-11-06-13-28-30-510_com.alibaba.aliexpresshd.jpg

    මේ වොච් එක ගැන මොනවද දන්නේ? උබල බබා ට smart වොච් එකක් අරන් දීලා තියෙනවා ද? මොකද්ද model එක.පොඩි විස්තරයක් කියපල්ලා.
    මේක තමා ලින්ක් එක
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඩයලොග් එකේ එක අරගත්තා, දවස් දෙකෙන් නැති උනා කොල්ල ඉන්නවා. 😁😂

    බිල්ඩින් ඇතුලෙ gps වැඩ කරේ නෑ, ටවර් වලින් තමා පෙන්නන්නෙ. නමුත් එල වැඩේ ඒක.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    ඩයලොග් එකේ එක අරගත්තා, දවස් දෙකෙන් නැති උනා කොල්ල ඉන්නවා. 😁😂

    බිල්ඩින් ඇතුලෙ gps වැඩ කරේ නෑ, ටවර් වලින් තමා පෙන්නන්නෙ. නමුත් එල වැඩේ ඒක.
    ඉතින් gps වැඩ කරන එකක් නම් watch එක හොයාගතහැකිනේ.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Apo bn oka maha wadayakne, epaara winadi 5n 5ta oka bala balan inna hithenawanwa. Podi eka iskoledi lat eke wadi welawak hitiyath anthimata panthi baara mista call karai mokada une kiyala balanna kiyala. Mala saapayak oka nam.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හොඳම imoo brand ඵක.පට්ට කොලටි..ගාණ වැඩියි හැබැයි..

    ඕක අලි එකේ හොයා ගන්න නැ

    ඉතින් gps වැඩ කරන එකක් නම් watch එක හොයාගතහැකිනේ.
    ළමයි ගේ අත පොඩි නේ බං.දුවට තාම අවුරුදු 4යි.තව gps module එකක් තියෙනවා එකත් මේ ගණන් වෙන්නේ.
    මෙන්න මේක
    ------ Post added on Nov 6, 2021 at 3:34 PM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕක අලි එකේ හොයා ගන්න නැ

    ළමයි ගේ අත පොඩි නේ බං.දුවට තාම අවුරුදු 4යි.තව gps module එකක් තියෙනවා එකත් මේ ගණන් වෙන්නේ.
    මෙන්න මේක
    ------ Post added on Nov 6, 2021 at 3:34 PM
    is your child's name Bandu? :rofl: :rofl:
     
    • Haha
    Reactions: kolavari