දරුවන් පාසල් ගියාද?

Tikiril

Well-known member
  • May 14, 2021
    508
    937
    93
    අපි දෙන්න කතා කරන්නෙ කාරණා 2ක් ගැන.
    1. ඔයා කතා කරන්නෙ, දේශපාලනික හා අධ්‍යාපනික බලධාරීන් විසින් පරිසරය සකසා දියයුතු ආකාරය.
    2. මම කතා කරන්නෙ, ඔවුන් විසින් සකසා දී ඇති පරිසරයට අනුවර්ථනය විය යුතු ආකාරය.


    ඔයා කියන කතාව ඇත්ත. මේ රටේ අධ්‍යාපනය විතරක් නෙවෙයි සෑම ක්ෂේත්‍රයකම අඩුපාඩු බොහෝයි. වෙනස් විය යුතු තැන් අප්‍රමාණයි. තුවාලය ඇති බව දැන සිටීම වැදගත්. ඒත් එය පාරමින් සිටියාට වැඩක් නෑ. තාවකාලිකව හෝ පැලැස්තරයක් අලවා ගෙන වේදනාව සමනය කර ගනිමු.
    ඔව්, ඉස්කෝල පටන් ගන්න ඕන, ආයිත් ළමයින්ගෙ ඉගෙනීම යථා තත්වයට ගන්න ඕන. ඒක පිලිවෙලකට කරන්න ඕන.
    මොකද මේ තාවකාලික පැලැස්තර අලවන්නෙ මුකුත් නොතේරෙන පොඩි දරුවොන්ගෙ ජීවිත එක්ක. :no:
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    අවදානමක් නං නෑ කියන්න බෑ 😑 ඒත් මම නං ඊයෙ ගියා සිස්සත්තෙ ලඟ හන්දා අද ගෙදර ඉදං එසයිමෙන්ට් කරනෝ 😶
     
    • Haha
    Reactions: RLT4U

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    ඉස්කෝලෙ යන වයසෙ ළමයි ඉන්න උන් විතරක් උත්තර දීපල්ලා.. තාම ළමයි තියා කෙල්ලෙක් වත් නැති උන් බ්‍රහ්ම ටෝක් දෙන්න එපා.. මොකද එහෙම උන් ට ඇත්තටම අම්මෙකුට තාත්තෙකුට තියෙන මානුෂීය ගැටළුව ගැන පුංවි හෝ අදහසක් නැති නිසා..
    බම්ප් එකක් දැම්මට අවුලක් නෑනෙ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    මට පාසල් යන දරුවෝ දෙනෙක් ඉන්නවා
    ඒ දෙන්නවම 2021 ඉවර වෙනකන් පාසල් යවන්නේ නෑ කියල තීරණය කරලා ඉවරයි
    online ටියුෂන් වලින් උගන්නනවා


    මෝඩ තීරණයක් වෙන්න ඇති එත් මගේ ළමයි මියෝ කරනවට කැමති නෑ
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    මේ වෙනකොට රටේම පාසල් වල ප්‍රථමික ශ්‍රේණි සහ පෙර පාසල් ආරම්භ කරලා තියෙනවා. සමහර දෙමාපියන් දරුවන් පාසල් යැවුවත් තවත් සමහරක් ඉදිරි දින/සති වල තත්වය අනුව පාසල් යවනවද නැත්ද යන්න තීරණය කිරීමට බාලාපොරොත්තුවෙන් සිටිනවා. පෞද්ගලිකව මමත් තවම දරුවන් පාසල් යැව්වේ නෑ.

    ඔබේ දරුවන් ඔබ පාසල් යැව්වද? නැත්නම් ඉදිරි තත්වය අනුව තීරණය කරනවාද? තව දුරටත් දරුවන් ගෙදර තබා ගැනීම මෝඩ කමක්ද?
    yewwe ne
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    උඹලට ඉස්සෙල්ලා මට ඔය ප්‍රශ්නේ ආවා. ඉස්කෝලේ යැව්වේ නැත්තං එන නීතිමය පැත්තත් අපි බලාගන්න ඕන.
    ප්‍රශ්ණ දාගන්නේ නැතිව ඕන මගුලක් කියල ඒ කාළේ ගිණි ගනං දීලා ෆේස් ශීල්ඩ්, මාස්ක් දාල ළමයි ඉස්කෝලේ යැව්වා,
    ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුලට ගද්දිම ඒවා ඔක්කොම ගලවන්න කිව්වා.
    අපිට කතාකරන්න දෙයක් නෑ, ඒ අය කළේ ආන්ඩුවෙන් දෙන නීති ක්‍රියාකරපු එක.

    අදටත් ඉස්කෝලෙන් කොරෝන හැදුන කෙනෙක් හොයාගන්න බැරිවුනා. සැක කරන හෝ හැදුන ළමයෙක් හිටියොත් ගැලපෙන විදියට පොඩි ගෘප් එකේ ඉඳලා පන්ති වෙනකන් හෝම් කොරන්ටීන් කරා.

    විශය නොතේරෙන නිසා මට තාම තේරුන්ගන්න බෑ කොහොමද ඒ වැඩේ සාර්ථක වුනේ කියලා.

    ලැබ් රැට්ස්ල නං අපේ ළමයි උඹළගේ ළමයින්ට කලින් ලැබ් රැට්ස්ලා වෙලා වරයි.

    ඉස්කෝලේ නිවැරදිව ළමයි බලාගන්නවනං බය නැතිව ළමයි ඉස්කෝලෙ යවපල්ල.
    එන්නත ගහලද යැව්වේ

    ළමයා ස්කොලේ යවන නොයෙන එකත් දෙපාලනික වෙලා තියෙන්නේ
    ------ Post added on Oct 27, 2021 at 8:49 PM
     

    Similar threads