දරුවන් පිළිකා රෝහලට යවන වස ආහාර ලයිස්තුව මෙන්න…

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113

    දරුවන් පිළිකා රෝහලට යවන වස ආහාර ලයිස්තුව මෙන්න…​

    රසායනික විද්‍යාඥයෙකුගෙන් රටටම පාඩමක් !​

    food.jpg

    දරුවාට රසකර ලබාදෙන සුප් කැටය තවත් අවුරුදු දහයකින් දරුවාට පිළිකා රෝහලට යාමට මග පාදන බවට සමාජයේ ප්‍රකට කියමනක් තිබෙන බවත් මේ ආකාරයෙන් වස විස ආහාර දිගින් දිගටම පරිභෝජනය කළහොත් ලංකාවේ අනාගත පුරවැසියෙකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 35 ක් තරම් අඩු ප්‍රමාණයකට වැටෙනු ඇතැයි කර තිබෙන පුරෝකතනයද සත්‍ය වනු ඇති බවත් ප්‍රකට රසායනික විද්‍යාඥයෙකු අනතුරු හඟවයි.

    රසායනික විද්‍යාඥයෙකු වන ආචාර්ය පියල් ආරියනන්ද මහතා පෙන්වා දෙන්නේ වෙනත් රටවල අස්වැන්න නෙලීමට දින 14 කට කලින් කෘෂි බෝග සඳහා රසායනික පොහොර සහ පළිබෝධ නාශක යෙදීම තහනම් වුවත් ලංකාවේ එවැනි තහනමක් තවමත් ක්‍රියාත්මක නොවන බවයි. එසේම, වෙළෙඳපොලේ තිබෙන ඇපල් ඉටි වැස්මක් මගින් ආවරණය කර තිබෙන බවත් වෙළෙඳපොළේ තිබෙන සමහර නූඩ්ල්ස් සහ සුප්කැට මෙන්ම කෙටි ආහාර වර්ග දරුවන්ට ලබාදීම ඉතාමත් අහිතකර බවත් ඔහු පෙන්වාදී ඇත.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මම නම් කියන්නේ කෙනා කව්රු උනත් කියන දේ පොඩ්ඩක් අහලා ඉන්න තමා ඕනේ. මොකද එන්න එන්න පිළිකා තියන ළමයි වැඩි වෙනවා. එහෙන් බෝ නොවෙන රෝග ඉහ වහා ගිහින්. ඕක තමන්ගේ ළමයට වෙනකන් ඕනේ කෙනෙක්ට මේක විහිළුවක් විදිහට ගන්න පුළුවන්. ඒ නිසා මේක ජෝක් එකක් නොකර කියන දේ තේරුම් ගන්න සැකයක් තියේ නම් වැඩිදුර සොයන්න
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ai bn ubala mewa wihiluwata aran comments danne...
    ඒ මචන් මුන් තාම බැදලා නැනේ. මම කියන්නේ හැම වෙලේම එකයි. තමන්ගේ එකෙක්ට ඕක වෙනකන් මුන්ට තේරෙන්නේ නැ මේවා.
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    ඒ මචන් මුන් තාම බැදලා නැනේ. මම කියන්නේ හැම වෙලේම එකයි. තමන්ගේ එකෙක්ට ඕක වෙනකන් මුන්ට තේරෙන්නේ නැ මේවා.
    aniwa
     
    • Like
    Reactions: HAneo

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,468
    1
    62,205
    113
    Mother Earth
    ai bn ubala mewa wihiluwata aran comments danne...
    ඒකට බලපාන්නෙ ඔය පෝස්ට් එක දාල ඊට පස්සෙ දාන කොමෙන්ට් එක. ඒ කොමෙන්ට් එක ධනාත්මක එකක් නම් ඊටපස්සෙ දාන කොමෙන්ට් ඔක්කොම ධනාත්මක වෙනවා. ඒක ඝෘණාත්මක නම් අනිත් දාන ඒවත් ඝෘණාත්මකයි. Mind Influence තමයි. ස්වාධීන නෑ එකෙක්වත්. රටේ 90%ක් මෙහෙමයි. වැල යන අතට මැස්ස ගහන, රැල්ලට යන අය තමයි ඉන්නෙ. මට බනින එකා පොන්නයා.
     
    • Like
    • Haha
    Reactions: NRTG and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඒකට බලපාන්නෙ ඔය පෝස්ට් එක දාල ඊට පස්සෙ දාන කොමෙන්ට් එක. ඒ කොමෙන්ට් එක ධනාත්මක එකක් නම් ඊටපස්සෙ දාන කොමෙන්ට් ඔක්කොම ධනාත්මක වෙනවා. ඒක ඝෘණාත්මක නම් අනිත් දාන ඒවත් ඝෘණාත්මකයි. Mind Influence තමයි. ස්වාධීන නෑ එකෙක්වත්. රටේ 90%ක් මෙහෙමයි. වැල යන අතට මැස්ස ගහන, රැල්ලට යන අය තමයි ඉන්නෙ. මට බනින එකා පොන්නයා.
    අනිවා මාත් ඕක නොට් කල දෙයක්. යන පැත්තට හොය්යා ගානවා මිසක් ස්වාදීන මතයක් දෙන්න බයයි
     
    • Love
    Reactions: Candid-B

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113

    දරුවන් පිළිකා රෝහලට යවන වස ආහාර ලයිස්තුව මෙන්න…​

    රසායනික විද්‍යාඥයෙකුගෙන් රටටම පාඩමක් !​

    food.jpg

    දරුවාට රසකර ලබාදෙන සුප් කැටය තවත් අවුරුදු දහයකින් දරුවාට පිළිකා රෝහලට යාමට මග පාදන බවට සමාජයේ ප්‍රකට කියමනක් තිබෙන බවත් මේ ආකාරයෙන් වස විස ආහාර දිගින් දිගටම පරිභෝජනය කළහොත් ලංකාවේ අනාගත පුරවැසියෙකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 35 ක් තරම් අඩු ප්‍රමාණයකට වැටෙනු ඇතැයි කර තිබෙන පුරෝකතනයද සත්‍ය වනු ඇති බවත් ප්‍රකට රසායනික විද්‍යාඥයෙකු අනතුරු හඟවයි.

    රසායනික විද්‍යාඥයෙකු වන ආචාර්ය පියල් ආරියනන්ද මහතා පෙන්වා දෙන්නේ වෙනත් රටවල අස්වැන්න නෙලීමට දින 14 කට කලින් කෘෂි බෝග සඳහා රසායනික පොහොර සහ පළිබෝධ නාශක යෙදීම තහනම් වුවත් ලංකාවේ එවැනි තහනමක් තවමත් ක්‍රියාත්මක නොවන බවයි. එසේම, වෙළෙඳපොලේ තිබෙන ඇපල් ඉටි වැස්මක් මගින් ආවරණය කර තිබෙන බවත් වෙළෙඳපොළේ තිබෙන සමහර නූඩ්ල්ස් සහ සුප්කැට මෙන්ම කෙටි ආහාර වර්ග දරුවන්ට ලබාදීම ඉතාමත් අහිතකර බවත් ඔහු පෙන්වාදී ඇත.

    රාජපක්ෂලා දශකෙකට වඩා හිටියා නේද? එච්චරකල් පොල් ගෑවද