දරුවන් බේරාගනිමු!

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේවයේ වෙළඳ නාම වසං කරන එකේ තේරුමක් නැහැ මචං. ඒවත් එක්කම දානවනම් මිනිස්සු දැනුවත් වෙයි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    E319 කියන්න ආහාර කල්තමාගැනීමට පාවිච්චි කරන දෙයක්.
    FDA සහ ESFA දෙකෙන්ම මේක ආහර වල බාවිතයට සුදුසු දෙයක් ලෙසයි නම් කරලා තියෙන්නෙ. FDA එකෙන්, ආහාරයේ අඩංගු තෙල් හෝ මේද වලින් 0.02% ක උපරිමයක් නියම කරලා තියෙනවා.

    විසතර : http://en.wikipedia.org/wiki/Tert-Butylhydroquinone
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැං ගිහින් බලුවා, Prime margarine වල අඩංගු ද්‍ර්වයය වල මේක සඳහන් කරලා නෑ. මේක astra වල market එක කඩන්න කරන වැඩක් ද දන්නෙ නෑ..
     
    kingdewi

    Well-known member
  • E319 කියන්න ආහාර කල්තමාගැනීමට පාවිච්චි කරන දෙයක්.
    FDA සහ ESFA දෙකෙන්ම මේක ආහර වල බාවිතයට සුදුසු දෙයක් ලෙසයි නම් කරලා තියෙන්නෙ. FDA එකෙන්, ආහාරයේ අඩංගු තෙල් හෝ මේද වලින් 0.02% ක උපරිමයක් නියම කරලා තියෙනවා.

    විසතර : http://en.wikipedia.org/wiki/Tert-Butylhydroquinone

    Safety and regulation

    Both the European Food Safety Authority (EFSA) and the United States Food and Drug Administration (FDA) have evaluated TBHQ and determined that it is safe to consume at the concentration allowed in foods.[3] The FDA sets an upper limit of 0.02% of the oil or fat content in foods.[4] At higher doses, it has some negative health effects on lab animals, such as producing precursors to stomach tumors and damage to DNA.[5] A number of studies have shown that prolonged exposure to high doses of TBHQ may be carcinogenic,[6] especially for stomach tumors.[7] Other studies, however, have shown opposite effects including inhibition against HCA-induced carcinogenesis (by depression of metabolic activation) for TBHQ and other phenolic antioxidants (TBHQ was one of several, and not the most potent).[8] The EFSA considers TBHQ to be non-carcinogenic.[3] A review of scientific literature concerning the toxicity of TBHQ determined that there is a wide margin of safety between the levels of intake by humans and the doses that produce adverse effects in animal studies.[9]
     
    kingdewi

    Well-known member
  • දැං ගිහින් බලුවා, Prime margarine වල අඩංගු ද්‍ර්වයය වල මේක සඳහන් කරලා නෑ. මේක astra වල market එක කඩන්න කරන වැඩක් ද දන්නෙ නෑ..

    mmm...සමහර විට වෙන්න පුලුවන් Media Magic කියල දේවලුත් තියෙනවනේ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉතුරු ටිකත් underline කරන්න.
    Safety and regulation

    Both the European Food Safety Authority (EFSA) and the United States Food and Drug Administration (FDA) have evaluated TBHQ and determined that it is safe to consume at the concentration allowed in foods.[3] The FDA sets an upper limit of 0.02% of the oil or fat content in foods.[4] At higher doses, it has some negative health effects on lab animals, such as producing precursors to stomach tumors and damage to DNA.[5] A number of studies have shown that prolonged exposure to high doses of TBHQ may be carcinogenic,[6] especially for stomach tumors.[7] Other studies, however, have shown opposite effects including inhibition against HCA-induced carcinogenesis (by depression of metabolic activation) for TBHQ and other phenolic antioxidants (TBHQ was one of several, and not the most potent).[8] The EFSA considers TBHQ to be non-carcinogenic.[3] A review of scientific literature concerning the toxicity of TBHQ determined that there is a wide margin of safety between the levels of intake by humans and the doses that produce adverse effects in animal studies.[9]
     
    kingdewi

    Well-known member
  • කොහොම වෙතත් දරුවන් ගේ පරිස්සම වටින නිසයි දැම්මෙ!
    කොස් කියන දේ ත් ඇත්ත...මෙහෙම බැලුවොත් මොකුත් කන්න වෙන්නෙත් නෑ!
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඊ 319 , ආසනික්
    මොකද මේ වෙන්න යන්නෙ...වහ කවන්න වගේ යන්නෙ අපිට...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොහොම වෙතත් දරුවන් ගේ පරිස්සම වටින නිසයි දැම්මෙ!
    කොස් කියන දේ ත් ඇත්ත...මෙහෙම බැලුවොත් මොකුත් කන්න වෙන්නෙත් නෑ!
    ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන එක තමයි හොදම වැඩේ. අනික මේකෙ ඉන්න උන් බොරුවට මැරෙන්න හදන එකත් නවත්තන්න ඕනෙ. උන් ලදරුවොත් නෙමෙයි කුඩා දරුවොත් නෙමෙයි.
     
    kingdewi

    Well-known member
  • ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන එක තමයි හොදම වැඩේ. අනික මේකෙ ඉන්න උන් බොරුවට මැරෙන්න හදන එකත් නවත්තන්න ඕනෙ. උන් ලදරුවොත් නෙමෙයි කුඩා දරුවොත් නෙමෙයි.

    ඩොක්ටර්ස්ලත් මචන් මේව ගැන එකපාරටම කියන්න දන්නෙ නෑනෙ..අලුත් අලුත් සොයාගැනීම්නෙ මචන්!!
    අපේ අයනම් දන්නෙ නෑ තාම...පත්තරේ තිබුන සිද්ධිය තමයි මම දැම්මෙ!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඩොක්ටර්ස්ලත් මචන් මේව ගැන එකපාරටම කියන්න දන්නෙ නෑනෙ..අලුත් අලුත් සොයාගැනීම්නෙ මචන්!!
    අපේ අයනම් දන්නෙ නෑ තාම...පත්තරේ තිබුන සිද්ධිය තමයි මම දැම්මෙ!
    ඕක එච්චර අලුත් දෙයක් නෙමෙයි. තරමක කාලයක් තිස්සෙ පාවිචි වෙන දෙයක්. හොඳ paediatrician කෙනෙක් ඕක ගැන දන්නවා වෙන්න ඕනෙ.
     
    kingdewi

    Well-known member
  • ඕක එච්චර අලුත් දෙයක් නෙමෙයි. තරමක කාලයක් තිස්සෙ පාවිචි වෙන දෙයක්. හොඳ paediatrician කෙනෙක් ඕක ගැන දන්නවා වෙන්න ඕනෙ.

    මම කිවුවෙ ඕව නරකයි කියල හොයා ගන්නෙ පසුවටනේ මචන්..උදාහරනයක් බලපන් මොනෝසෝඩියම් ග්ලූටමේට්...ඕව තහනම් නෑ..නමුත් අතුරු ආබාධ බලන්නකෝ