දරුවන් සමග පාසල් යන තරුණ මව්වරුන්

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හොඳ ත්‍රෙඩ් එකක්. මේ ඔය සහෝදරයාගේම අදහසද ?. එහෙම නම් පත්තරේට දාන්න පුලුවන්. ඒක පළවෙයි
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    මේක ගොඩක් හොද පෝස්ට් එකක්. මමත් මේ ගැන විවිධ කතා අහල තියනව. මෙතන නොකියවුණ දෙයකුත් මං අහල තියනව. ඇත්ත නැත්ත දන්නෙ නෑ. ඒ නිසා මේ ගැන දන්න කවුරුහරි ඉන්නවනම් කොමෙන්ට් කොරන්න.

    ඔය ළමයි එක්කං එන සමහර අම්මල (ගෑණු) Professional prostitution (ගණිකා වෘතිය) කරනව කියල මං අහල තියනව. උදේට පොඩි එකා පෙර පාසැලට හෝ පාසැලට ඇරලවල කලින් බුක් කරගත්තු හරි නැත්නම් ඒ වෙලාවෙ සෙට් වුණ Customer කෙනෙක් (තවත් ළමයෙක් එක්ක ආව තාත්ත කෙනෙක් වෙන්නත් පුළුවං) එක්ක පැය කීපයක් හෝටල් කාමරේක ගත කරල අතට හොද ගාණක් හොයාගනන අයත් ඉන්නව.

    දන්න කෙනෙක් ඉන්නවනං ලියන්න මේකට.

    oka gena irida paththareka tibba....
    :baffled::baffled:
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    man dannawa scene ekak. e ganige miniha rata. daruwa montisorry ekkan yaddi thawa amma kenek me ganita minihekwa set karala dunna athal ganna. ita passe me gani thawa kollo ekka hitiya. miniha lankawata awata passe scene okkoma aranchi wela. dan pawule hena wali. eka parak daruwai ganiwai dennawama marannath elawala thiyenawa raka.
     
    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    මේක ගොඩක් හොද පෝස්ට් එකක්. මමත් මේ ගැන විවිධ කතා අහල තියනව. මෙතන නොකියවුණ දෙයකුත් මං අහල තියනව. ඇත්ත නැත්ත දන්නෙ නෑ. ඒ නිසා මේ ගැන දන්න කවුරුහරි ඉන්නවනම් කොමෙන්ට් කොරන්න.

    ඔය ළමයි එක්කං එන සමහර අම්මල (ගෑණු) Professional prostitution (ගණිකා වෘතිය) කරනව කියල මං අහල තියනව. උදේට පොඩි එකා පෙර පාසැලට හෝ පාසැලට ඇරලවල කලින් බුක් කරගත්තු හරි නැත්නම් ඒ වෙලාවෙ සෙට් වුණ Customer කෙනෙක් (තවත් ළමයෙක් එක්ක ආව තාත්ත කෙනෙක් වෙන්නත් පුළුවං) එක්ක පැය කීපයක් හෝටල් කාමරේක ගත කරල අතට හොද ගාණක් හොයාගනන අයත් ඉන්නව.

    දන්න කෙනෙක් ඉන්නවනං ලියන්න මේකට.

    ow machan aththa kathawa.. oka gana sampurna article 1k giya mawbima paththare para dige kiyana kotase. puluwan nam eka hoyaganna balapan.
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    අනිවා..
    ඕකත් සමාජේ එක පැතිකඩක්..
    හැමදේටම කියනවා වගේ හොඳ එකාට කොහෙත් ඉන්න පුළුවන්
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මේක මෑතකදී ඉඳන් හෙන දරුණුවට යන සීන් එකක්. දැනට මාස දෙකතුනකට කලින් ඉරිදා ලංකාදීප පත්තරේ දාල තිබුණා පිටු දෙකක් පිරෙන්න මේක සම්බන්ධව කරපු නිරීක්ෂණයක් මරදාන, බොරැල්ල පැත්තේ. ඒකට අනුව සමහර අම්මලා මේ දේ කරන්නේ ඒ අයගේම කැමැත්තෙන්. තවත් සමහරුන්ව වෙනත් අය විසින් පොළඹවාගෙන තියෙනවා. ඒ වගේම සමහරුන්ගේ මිනිස්ස්සු රට, එහෙමත් නැතිනම් දික්කසාද වෙලා, තවත් කට්ටියගේ මිනිස්සු නැති වෙලා. ඒ අතරේ සල්ලිවලටයි "ඇම්ම" නිසා කරන අයත් ඉන්නවා කියලා හොයාගෙන තිබුණා. ගොඩක් වෙලාවට මේකේ අතරමැදියෝ වගේ ඉන්නේ ස්කූල් වෑන් ඩ්‍රයිවර්ලයි ත්‍රීවීල් එලවන අයයි ලු. ඒ අතරේ සමහර තරුණ අම්මලා ඉස්කෝලවල A/L, O/L පන්තිවල කොල්ලෝ එක්කත් සීන් දාගන්නවා කියල ඒකෙ ලියලා තිබුණා.
    :oo::eek::eek::no::no::no: