දරුවන්_බිහිකරන

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    දරුවන්_බිහිකරන

    දරුවන් පස්දෙනෙකු බිහිකරන පවුල්වලට ප්‍රංශ නාහිමිගෙන් තෑගි.....

    ජාතිය පරිහානියට යෑම වැළැක්වීමට පරවාහැර චන්දරතන නාහිමිගෙන් සත්ක්‍රියාවක්.

    සිංහල පවුල්වල දරුවන් බිහිකිරීම අඩුවී ඇති නිසා ඉදිරියේදී අඩුම තරමින් දරුවන් පස් දෙනෙකු බිහිකරන සෑම පවුලකටම මුදලින් තෑගි පිරිනමන්නට ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියෝ තීරණය කර ඇත. ඒ අනුව මෙම වැඩපිළිවෙළ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට උන්වහන්සේ අපේක්ෂා කරති. සිංහල පවුල් තුළ දරුවන් බිහිකිරීමේ පසුබෑම නිසා පසුකාලීනව ඉතා බරපතළ තත්ත්වයකට මුහුණ පෑමට සිදුවිය හැකි බවත්, එම බලපෑම සසුනටද සෘජු ලෙස අහිතකර තත්ත්වයක් උදාකරන බවත් උන්වහන්සේ පවසති. සිංහල පවුල්වල දරුවන් නැතිකමින් පැවිදි කිරීමට පවා අද දරුවන් නොමැති නිසා නේපාලය, බංගලිදේශය ආදී රටවලින් දරුවන් ආනයනය කර පැවිදි කිරීමට සිදුවී ඇතැයිද උන්වහන්සේ පෙන්වා දුන්හ.

    ඒ නිසා සිංහල ජාතිය විශාල පරිහානියක් කරා පියවර මනින බව පෙනෙන නිසා තමන් වහන්සේ ඉහත තීරණය ගත් බව උන්වහන්සේ අවධාරණය කළහ. ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ සෙක්සා පදනම හෙවත් ශ්‍රී ලංකා අධ්‍යාපනික සංස්කෘතික හා සමාජයීය පදනම මගින් සංවිධානය කළ වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී උන්වහන්සේ එසේ අදහස් පළ කළහ. රුහුණු සරසවියේ කුලපති පල්ලත්තර සුමනජෝති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගාගස්යායේ ඥානිස්සර, කොළඹ සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම, ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සීලානන්ද යන නාහිමිවරු ඇතුළු සඟරුවන මෙම අවස්ථාවට සහභාගි වූහ.

    598384_542964605736651_949693209_n.jpg

    Target-news
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    හාමුදුරුවන්ට පින්
    හම්බ පල්ලි වලින් උන් පඩි පෙළ වගේ හදනවට සල්ලි දෙනවා
    හම්බ හැත්ත
     
    • Haha
    Reactions: bladeable

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හාමුදුරුවෝ මේ කර්තව්‍යට ඉදිරිපත් වුන එක ගැන ගොඩා සතුටුයි. අපේ පන්සල් වලින් නොකෙරෙන දෙයක් මේක. අද ලංකාවෙ කොයි තරමයි වත්කම් ඇති පංසල් තියෙනවද? ඒවායින් කරන්නෙ ප්‍රසිද්ධවෙන වැඩ මිසක් සිංහල බෞද්ධ ජාතියට වැඩක් ඇති දේවල් නෙවෙයිනෙ. හැම පංසලක් ගැනම නෙවෙයි මේ කියන්නෙ. එහෙම කරන තැන් ඕන තරම් තියෙනවා. අපි ගමේ පංසලට ගියාම හැමදාම ලොකු හාමුදුරුවො මතක් කරන්නෙ බැදල දරුවො 5ක් හදන්න. එක්කෙනෙක් සාසනේට දෙන්න කියල.​
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අනේ අපේ හමුදුරුවනේ සලිනම් එපා ළමයි ඕන තරම් හදල දෙන්නෙම් උන් බලාගන්න මොකෙක් හරි ඉන්නවානම්..
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ප්‍රායෝගික වැඩක්
    මේක මුලු ලංකාවෙම ගෙනියන්න පුලුවන් නම් අපිට ලොකු වෙනසක් කරන්න පුලුවං :)
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    හාමුදුරුවෝ මේ කර්තව්‍යට ඉදිරිපත් වුන එක ගැන ගොඩා සතුටුයි. අපේ පන්සල් වලින් නොකෙරෙන දෙයක් මේක. අද ලංකාවෙ කොයි තරමයි වත්කම් ඇති පංසල් තියෙනවද? ඒවායින් කරන්නෙ ප්‍රසිද්ධවෙන වැඩ මිසක් සිංහල බෞද්ධ ජාතියට වැඩක් ඇති දේවල් නෙවෙයිනෙ. හැම පංසලක් ගැනම නෙවෙයි මේ කියන්නෙ. එහෙම කරන තැන් ඕන තරම් තියෙනවා. අපි ගමේ පංසලට ගියාම හැමදාම ලොකු හාමුදුරුවො මතක් කරන්නෙ බැදල දරුවො 5ක් හදන්න. එක්කෙනෙක් සාසනේට දෙන්න කියල.​
    :yes::yes::yes::yes::yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    හාමුදුරුවෝ මේ කර්තව්‍යට ඉදිරිපත් වුන එක ගැන ගොඩා සතුටුයි. අපේ පන්සල් වලින් නොකෙරෙන දෙයක් මේක.​

    එළකිරි කොල්ලෙක්;14003252 said:
    ප්‍රායෝගික වැඩක්
    මේක මුලු ලංකාවෙම ගෙනියන්න පුලුවන් නම් අපිට ලොකු වෙනසක් කරන්න පුලුවං :)

    හාමුදුරුවන්ට පින්
    හම්බ පල්ලි වලින් උන් පඩි පෙළ වගේ හදනවට සල්ලි දෙනවා
    හම්බ හැත්ත

    Muslim wagema wenath agam wala hamoma mona arthika amaru kam thibbath thamange masika adayamen 10% withara palliyata denawa. E salli walin thama palli minissunta udaw karanne.

    Ape bawddayangen itha sulu pirisai pansalakata udaw karanne, ehema karanneth ekama prasidda pansal keepekata. Anik ewala pindapathe wath nathuwa welenawa.


    Bawddayoth thamange gamee nagaraye pansal walata, bara kara mandala walata adara kaloth anik agam wala aya wagema apitath agamika praja sathkara karanna puluwan.
    samahara pansal wala hamuduruwo car ekak gaththa kiyana eka waraddak nemei, anik agam wala nayakayanta eeta wada dewal thiyanwa. samahara hamuduruwo durachare yeddenna puluwan.
    anik agam walath ehema nayakayo innawa. namuth minissu adara karanne agama wenuwen. koi agameth waradi karana yam pirisak innawa mai. ape kattiya loba kamata adara nokaranna lokuma hethuwa karan inne e inna sulu pirisa. anik agam wala kattiya thamange nayakayange waradi elipita kiyanne wath naha. :D minissunge adarayak nathuwa pansal walata agamika praja sathkara karanna baha.