Ehema ekak nane.ewala gaburata baluwama minissu tama kiyapu de weradiyata aran tiyenne.mata terune ehemai.
එක එක අයට එක එක ඒවා කියෙව්වහම එක එක විදිහට තේරෙනවා.
ප්‍රශ්නේ තියෙන්නේ, ඔයාට තේරුනු දේට වටිනාකමක් තියෙනවද?
කාට හරි තේරුනු දේකට වටිනාකමක් තියෙයිද?
Dan fiona dabare gen ne owa danagatte kalyana mitraya samma ditti awa kenek wenna athi.practicaly gattama ehema tama terenne.
දැනගන්නවා, තේරුම් ගන්නවා කියන එක fundamentally ම වැරදියි. ඒක අවබෝධ වුනහම තමයි සම්මා දිට්ටියට පත් වෙන්නේ.
ඒක වෙනුවට උබලා මොකක් හරි තේරුම් ගන්න එකමනේ ප්‍රශ්නේ.
------ Post added on Aug 18, 2025 at 4:13 PM

hari ahri podda podsa ahanna