දරුවයි බිරිඳයි දැක්කම දුක හිතෙනවා..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    IMG-20240126-WA0011.jpg

    ආරක්ශක නිලදාරියාගේ දරැවා සහ බිරිද.

    මේ ෆොටෝ එක දැක්කම මට මතක් වුණේ බන්දුජීවගේ කවියක්.

    "සැළලිහිණියෝ උඹට කොහොම සතුටක් ඇත්ද..?"
    කියන කවියේ මෙන්න මේ පද ටික.

    උලකුඩය දේවියට පුතෙක් ලැබිලලු අන්න...

    සැළලිහිණියෝ උඹට..
    කොහොම සතුටක් ඇත්ද...

    දැන් ඉතින් රජතුමා උඹට සලකයි හොඳට...
    පොත ලියූ හිමිනමට බොහොම ගරු සත්කාර...
    අද ඉඳන් දින හතක් කෝට්ටේ පුරාවට...
    මහා සැණෙකිලි රැසක්..
    පැවැත්වෙයි එකදිගට...

    සැළලිහිණියා :

    කවි පොතේ ඇති තරම් ඒ ගමන සොඳුරු නෑ...
    කන්න නෑ.. බොන්න නෑ.. නිදියන්න තැනක් නෑ...
    ඔය කියන කිසිදෙයක්..
    මග දි මම දැක්කේ නෑ...
    රාජකාරිය නිසා, ඉටු නොකර බැරිකමට..
    පණිවිඩය දුන්නා මම විභීෂණ දෙවියන්ට...

    මේ අසාපන් මිතුර මා ගෙදර නැති අතර...
    ගැරඬි පතයෙක් ඇවිත් වනසලා මගේ ගෙදර...
    පොඩි දුවගේ පියාපත් බිම තිබුනේ හැමතැනම...
    ඒ දුකට ළය පැලී මිය ගිහින් මගෙ සොඳුර...

    උලකුඩය දේවියත්.. රජතුමත්.. හිමිනමත්...
    සෝක පණිවුඩ තුනක් එවා තිබුණා මිසක...
    මගේ හිත හැදෙන්නට පුංචියට හරි යමක්...

    කියායන්නට කියා.. ආවේ නෑ මළගෙදර...
    - රුවන් බන්දුජීව -

    Copied
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    View attachment 223425

    ආවත් හරි රුවන් බන්ධුජිවගෙ කවියක් මෙකේ දැක්කමයි
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මූට ඉතිං රෝයල් නෑ, මයින ගෙදරට එන්නෙත් නෑ, ගමේ ඉන්න කුරුල්ලෙක් ආවොත් තමයී. Pawu ඉතිං රස්සාව කරගෙන ඉන්න පොලිස් කාරයා, එකම දේ ඔය ඇමැති ආරක්ෂක එවුන් එහෙමත් ඇමැති power අරං හොර වැඩ කරන්වා ඇති. Anyway හමුදාව පොලිසිය කරුම රස්සාවල්, කියන දෙයක් කරලා strike නොකර ඉන්න ඕන ලොක්කෙක් නෙවෙයි නම්, මිනිසුන්ගේ බැනුම් අහන්න අව්වේ කර වෙන්න වෙනවා සාධාරණ එකෙක් වුණත්.
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,380
    113
    මැදමහනුවර
    සිරාවට අර පොන්නයගේ රෝයල් විශාඛා වුන් දැක්කම මෙළෝ හැඟීමක් නැති වුණාට මේ ෆොටෝ එක දැක්කම දුකක් දැනුනා.
    ඇයී ඉස්කෝල ගාව ගන්නෙ?
     
    • Like
    Reactions: Cypress and gamerlk

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේ යන විදියට සනත් නිශාන්ත හරි අනිත් උන් වැරදි කියන ගානට එනවා වගේ පේනවා
    ඒ වේසිගේ පුතා නම් කවදාවත් හරි වෙන්නේ නෑ.
    ඒ පොන්නයා කරපුවා එලියට එන්නේ දැන්.
    මිනිස්සුන්ට ගහලා, හාමුදුරුවන්ට පවා තග දාලා...
    එච්චර කරලත් පකේ මාධ්‍ය පෙන්නන්නේ උගේ ඇටිකිත්තෝ අඬන එක.
    ඒ පැටව් 4ට තියෙන්නෙත් ඕකගේ ජාන.
    ඒ කියන්නේ ඕකුන් 4 දෙනත් දවසක සමාජයට පිළිලයක් වෙනවා.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,744
    2,876
    113
    colombo

    ඩොකටර් කෙනෙක් ෆ්බ් පොස්ට් එකක් දාලා තිබ්බ ඉස්පිරිතාලෙකට පැනලා ගහපු සින් එකක්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඩොකටර් කෙනෙක් ෆ්බ් පොස්ට් එකක් දාලා තිබ්බ ඉස්පිරිතාලෙකට පැනලා ගහපු සින් එකක්
    සනත් නිශාන්තගේ මරණය ගැන වෛද්‍යවරයෙකුගේ සටහන...
    ******************************
    මිනිසෙකුගේ මරණයකදී සතුටු වීම එතරම් ශිෂ්ඨ ගතියක් නොවේ. දුක් නොවීම වෙනම කතාවකි. සනත් නිශාන්තගේ මරණය සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක් ද ?

    ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දූෂණය, භීෂණය, මජරකම , තග , නූගත්කම , දේශපාලන හෙන්චයියන් නොහොත් පීඩිතයන් පිරිවරාගෙන ඔබ මොබ යාම, තර්ජනය කිරීම , ඉඩම් බලහත්කාරයෙන් අත් කර ගැනීම , නීති විරෝධී වැළි ගොඩදෑම ආදී මෙකී නොකී බොහෝ දේවල් සනත් නිශාන්ත සමග බැඳී තිබේ.

    මීට වසර බොහෝ ගනනකට පෙර මා හලාවත රෝහලේ සේවය කරන විට සනත් නිශාන්ත පහර දී රෝහල් ගතවූ මිනිසුන් /කාන්තාවන් දුටුවෙමි. වරක් ඔහු අපගේ සෞඛ්‍ය වැඩ සටහන් වලට උපකාර කල නිහතමානී රජයේ සේවකයෙකු වූ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට පහර දුන්නේය. ඒ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් සනත් නිශාන්ත ගේ නීති විරෝධී ක්‍රියාවකට අනුමැතිය නොදුන් නිසාය. රාජ්‍ය නිලධාරියෙකු නූගත් දේශපාලකයෙකුගේ පහර කෑමට ලක් වීමෙන් පසු අනෙකුත් දේශපාලකයන් හෝ අනෙකුත් රාජ්‍ය නිලධාරින් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් වෙනුවෙන් කතා කලේ නැත.

    වරක් රෝහල් සේවකයෙක් බියෙන් තැති ගෙන දිව ආවේය. ඒ අවස්ථාවේදී මා සිටියේ ශල්‍යාගාරයේය. " සනත් නිශාන්ත මහත්තයා ඕපීඩී එකට පැනලා ඉස්පිරිතාලේ කට්ටියට ගහනවා" රෝහල් සේවකයා කීවේය. මා වෙද නලාව දීපා මිස් අතට දී ඕපීඩී එකට ගියෙමි. වෛද්‍යවරු හෙදියෝ උපස්ථායකයන් කම්කරුවන් හිස් ලුලූ අත දිව ගොසිනි. මා ඕපීඩී එකට ගියේ සනත් නිශාන්තට පහර දීමේ අදහසිනි. ( අද දිනයේ මා ඒ පිලිබඳව ආඩම්බර නොවෙමි) මේ ක්‍රියාවේ බරපතලකම මා නොදැන සිටියා නොවේ. මා නිරායුධය. සනත් නිශාන්ත දේශපාලන අනුග්‍රහය ලත් ජනතාව විසින් තෝරා පත් කර ගත් ප්‍රාදේශීය මැරයෙකි. ඔහු ආයුධ සන්නද්ධවය. යම් සිද්ධියක් වූයේ නම් වෛද්‍යවරු හෙදියෝ මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මගේ පැත්ත ගන්නේ නැත. එත් මම ඔහු සොයා ඕපීඩී එකට ගියෙමි. මා එදින ගියේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට ඔහු විසින් සිදු කල පහර දීම නිසාය.

    මා ඕපීඩී එකට යන විට එතන යකුන් නැටූ පිටියකි. රෝහල් දේපොළ විනාශ කරලාය. පුටු මේස පෙරලලාය. සනත් නිශාන්ත ඇතුළු මැරයන් නික්ම ගොසිනි. ලංකාව පිලිබඳ ප්‍රථම කලකිරීම මට ඇති වූයේ එදාය.

    ඉන් පසු සනත් නිශාන්ත ප්‍රාදේශීය දේශපාලකයෙකු ගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු , අමාත්‍යවරයෙකු, මහින්ද රාජපක්‍ෂ රෙජීමයේ ප්‍රබලයෙකු වන අයුරු විදේශයක සිට මා උදාසීනව නැරඹුවෙමි. ඒ වන විට මා ලංකාවේ පුරවැසිභාවය අත් හැර දමා තිබුණි.

    සනත් නිශාන්තගේ මරණය සිදු වන්නේද ඔහුගේ දේශපාලන හැසිරීම මතය. බලයෙන් මත්වී සහචරයන් පිරිවරාගෙන තඩි වාහන වලින් මාර්ග නීති නොතකා ගමන් කිරීම ඔහුට මරණය ගෙන ආවේය.

    අවසාන වශයෙන් මට Magnum Force චිත්‍රපටයේ ඉන්ස්පෙක්ටර් හැරී කැලහැන් කියූ දෙයක් මතක් වෙයි. "A man's got to know his limitations"

    ඔක්සිජන් මොටදැයි ඇසූ සනත් නිශාන්ත Magnum Force හෝ හැරී කැලහැන් පිලිබඳ දැන නොසිටි බව සහතිකය.
     
    මේක තමයි මේවගේම එකක් තිබ්බා මිරිස් කුඩු ප්‍රසන්නට
     
    • Like
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,169
    34,781
    113
    ඔය පොලීසියේ සහෝදරයාට ඇමති ආරක්ෂක අංශයට ගිහිං පට්ට හොරුංව රකිනවට වඩා ගමේ පොලීසියේ රාජකාරි කරගෙන හිටියනම් අඩුතරමේ ගමට හරි වැඩක් වෙනවා. ජීවිතයත් බේරෙනවා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔය පොලීසියේ සහෝදරයාට ඇමති ආරක්ෂක අංශයට ගිහිං පට්ට හොරුංව රකිනවට වඩා ගමේ පොලීසියේ රාජකාරි කරගෙන හිටියනම් අඩුතරමේ ගමට හරි වැඩක් වෙනවා. ජීවිතයත් බේරෙනවා

    ඒ වුනාට ඇමතිට වැඩ කලාම බෙනිෆිට් වැඩියි බං.
    ළමයාව හොඳ ඉස්කෝලෙකට දාගන්න පුළුවන්.
    ගෑනිට රජයේ රස්සාවක් හදාගන්න පුලුවන්.
    සීට් බෙල්ට් දාගත්තෙ නැති එකෙන් නේ සේරම ගැස්සුනේ 😕
     
    • Like
    Reactions: Dennied