දරුවාගේ පණ ඛේරාගන්න මොළය මළ ගැබිනියට සැත&#

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
දරුවාගේ පණ ඛේරාගන්න මොළය මළ ගැබිනියට සැත&#

ඉතාලියේ මිලානෝ නුවර පදිංචිව සිටි හලාවත මහවැව හය මස් ගැබිනියක වූ නිර්මලි සුදර්ශණී පෙරේරා මහත්මිය පසුගිය 27 වැනි දින ඉතාලියේ මිලානෝ නුවර නිගූවාර්ධා රොහලේදි මිය ගියාය. මොළයට ඇතළු වු වීෂ බිජයක් හේතූවෙන් ඇය රෝහලට ඇතූළත් කරන විට ද මොළය මියගොස් තිබුණ ද කෟත්‍රිම ස්වසන යන්ත්‍රයක් මගින් ඇය මාස දෙකකට වඩා වැඩි කලක් රෝහලේ තබා ගැනිමට වෛද්‍ය වරු සමත් වූහ. දරු ගැබට මාස හයක් වූ පසුගිය වීසිහත් වැනි දින සැත්කමක් මගින් දරුවා බිහිකැර ගැනීමට වෛද්‍යවරුනට හැකි වීය. පසුව ඇගේ සැමියා වන අසිත පෙරේරා මහතාගේ ඵකගත්වය මත වෛද්‍යවරු ස්වසන යන්ත්‍රය ඉවත් කළහ. ඇගේ කූඩා බිළිදා නිරෝගිව රොහලේ සිටීයි. තවත් මාස තූනක් දරුවා ඵහි රදවා ගැනිමට වෛද්‍යවරු තිරණය කර ඇත.​