ලොව හෙල්ලූ පාලකයින්ගේ අවසාන මොහොත

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    බෙනීටෝ මුසෝලිනී​


    ගුඩ් පෝස්ට් මචන්
    11.gif

    පොඩි නිවැරදි කිරීමක්. මුසොලිනිත් එක්ක මිනිහගේ වයිෆ් මැරුවේ නෑ. ඇත්තටම පොරගේ පලවෙනි වයිෆුයි දෙවෙනි වයිෆුයි දෙන්නම මැරුනේ ඊට ගොඩක් පස්සේ. මිනිහත් එක්ක මැරුනෙ මිනිහගේ එක මිස්ට්‍රස් කෙනෙක්!:oo: