දරුවාගේ වෛද්‍ය සිහිනයට අද අදම ඉතිරි කරන්&#3505

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ ඔය ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකට සාමාන්‍ය මිනිස්සුන්ට යන්න බැරිනිසා ඕවා රජයට ගන්න ඕනි.

    ඒ වගේම ප්‍රයිවට් හොස්පිට්ල් වලට සාමාන්ය මිනිස්සුන්ට යන්න බැරි නිසා ඒවත් රජයට පවරගන්න ඕනි

    මොකද කියන්නේ මගේ අදහසට ඔය නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්තු අය කැමතිද?

    අපි රජයට බලකරමු ප්‍රයිවට් හොස්පිට්ල් රජයට පවරගන්න කියලා.කවුද එන්නේ පිකටින් කරන්න?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    Private hospital nam one na medical colleges gattama athi :rolleyes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ප්‍රයිවට් එඩියුකේශන් එකට නං මාත් විරුද්ධ නෑ ඒ උනාට මොන ජෝක්ස්ස්ස් එකක්ද බං මේ...
    Inflation එක ගැන මෙලෝ හසරක් නොතේරෙන එකෙක් හදපු වැඩපිලිවෙලක් නේ බං මේක..
    මෙහෙම මෝඩ කන්සෙප්ට් හදනවද බං ඉන්ස්ටිටියුට් එකකින්..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ප්‍රයිවට් එඩියුකේශන් එකට නං මාත් විරුද්ධ නෑ ඒ උනාට මොන ජෝක්ස්ස්ස් එකක්ද බං මේ...
    Inflation එක ගැන මෙලෝ හසරක් නොතේරෙන එකෙක් හදපු වැඩපිලිවෙලක් නේ බං මේක..
    මෙහෙම මෝඩ කන්සෙප්ට් හදනවද බං ඉන්ස්ටිටියුට් එකකින්..

    Saitm ne baaan
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ ඔය ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකට සාමාන්‍ය මිනිස්සුන්ට යන්න බැරිනිසා ඕවා රජයට ගන්න ඕනි.

    ඒ වගේම ප්‍රයිවට් හොස්පිට්ල් වලට සාමාන්ය මිනිස්සුන්ට යන්න බැරි නිසා ඒවත් රජයට පවරගන්න ඕනි

    මොකද කියන්නේ මගේ අදහසට ඔය නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්තු අය කැමතිද?

    අපි රජයට බලකරමු ප්‍රයිවට් හොස්පිට්ල් රජයට පවරගන්න කියලා.කවුද එන්නේ පිකටින් කරන්න?

    සමහරු නැති ෆැක්ට් එහෙම හදලා දානවා බොරුවට කාලේ කන්න. වෛද්‍යවරයාගේ ප්‍රමිතිය සහ ඒ ආයතනයේ ඒ වෙනුවන් වන නොසැලකිල්ල ගැන කතා නොකිරීමයි ප්‍රශ්න කල යුත්තේ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    17155721_725121704315552_634495967776066355_n.jpg
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Saitm ne baaan

    මේක නං සිරාවටම හෙන විහිලුවක් .. මොන බම්බුවක්ද මේ... මොලයක් තියෙන එකෙක් මෙහෙම එකක් ශෙයාර් කරන්නෙවත් නෑ හරිනං... හෙන ලොකු දෙයක් වගේ මේ පට්ට මෝඩ කතාවක් ශෙයාර් කරනවා..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Umbala wage modayo. Umbala hithagena inne loke thiena hodama job eka doctor kenek wena eka kiyala.

    Thamun jathaka karapu lamayata thamun kanna bonna denawa wage thamunma wiyadan karala ugannana ekath hodai. Wiyadan karanna beri nan lamai nohada idine
    :)

    samahara ammala thaththala lamainta wiyadam karala ugannanawa.

    samahara kalakanni haththawal ballo balallu wage karumeta hadila, igenagannawa kiyala ape tax salli kakaa balen genunge adum galawala sick athal gannawa. :) jaathi dekak. :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Duppath minissunta private hospital ekakata giyoth hoda nedda? Ewata yanna puluwan salli karayanta witharada?

    :rofl::rofl::rofl:

    Kisi awlak na. Dekema inne eka ha samana qualified doctor la gov uni walin ahu. Nathuwa ahasin path weccha mechanic la nemei private hispital wala inne. Samahara kalakanni hithan inne private kiyana nama podu nisa private university, private hospital, private bus, private tution class oya serama ekama bottuwe kiyala. Ana paw ban ubala wage kalakanni
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    samahara ammala thaththala lamainta wiyadam karala ugannanawa.

    samahara kalakanni haththawal ballo balallu wage karumeta hadila, igenagannawa kiyala ape tax salli kakaa balen genunge adum galawala sick athal gannawa. :) jaathi dekak. :yes:

    Samahara ammala thaththala lamainta salli wiyadam karala ugannanna issella awrudu 13k iskole gihin A/L yanakan wiyadam kale ube amma thaththa ge paudgalika salli wennathi neda harako :D

    Ponnayo hithan inne saitm giyapu gaman un thama dial anik in higanno kiyala. Huththawal asse yanawanam awrudu 13k pinata igana gatta salli ai rajayata gewala palayanko ljja nathuwa ringala madiwata ponna talk denne
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Kisi awlak na. Dekema inne eka ha samana qualified doctor la gov uni walin ahu. Nathuwa ahasin path weccha mechanic la nemei private hispital wala inne. Samahara kalakanni hithan inne private kiyana nama podu nisa private university, private hospital, private bus, private tution class oya serama ekama bottuwe kiyala. Ana paw ban ubala wage kalakanni

    Awulak neththan picket karapanko kalakanniyo oya private hospital tikath rajayata ganna kiyala
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Thota sinhala therenne nadda oi???

    Private private nama thiyana hama puttama apita mokada. Private hospital privaye bus walata monawa unath apita mokada oi,????

    Api kiyanne saitm hutta rajayata ganna kiyala witharai.

    Umbata one nethi wunata oya pelapali yana ewun ke gahanne oya private ewa okkoma wahanna kiyala thamai.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    Umbata one nethi wunata oya pelapali yana ewun ke gahanne oya private ewa okkoma wahanna kiyala thamai.

    Apo ne. Oya anthare ka gagaha hama reddatama duwana nisath me cause ekata un bokkenma bahala inna nisath kawruth mukuth kiyanne na. Ape uni ekenuth ambaneta giya saitm pelapali. Wena anthare eka wasakadiwath ahak arala balamne na. Oya pelapali giya 60% k witharama anthare kukko nemei