මේ ඔය ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකට සාමාන්‍ය මිනිස්සුන්ට යන්න බැරිනිසා ඕවා රජයට ගන්න ඕනි.
ඒ වගේම ප්‍රයිවට් හොස්පිට්ල් වලට සාමාන්‍ය මිනිස්සුන්ට යන්න බැරි නිසා ඒවත් රජයට පවරගන්න ඕනි
මොකද කියන්නේ මගේ අදහසට ඔය නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්තු අය කැමතිද?
අපි රජයට බලකරමු ප්‍රයිවට් හොස්පිට්ල් රජයට පවරගන්න කියලා.කවුද එන්නේ පිකටින් කරන්න?