දරුවාට නිවැරදි ලෙස අකුරු කියවන්න෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මට මේක පොඩ්ඩක් පැහැදිලි කරනවද......දන්නේ නැති හින්ද‍යි අහන්නේ......:oo:

    මචන් දේව පූජා වලට යකඩ පාවිච්චි කරන්නේ නෑ. මේකට එක හේතුවක් යකඩ පෙර සිටම භාවිතා වෙන්නේ ආයුධ නිෂ්පාධනයට, අනිත් එක අමනුශ්‍ය (දේව හා අනෙක් පහත් අමනුශ්‍යයන්) යකඩ සඳහා යම් විකර්ශනෞඅක් දක්වන එක.. ඔයා අහලා තියනවද ඉස්සර මිනිස්සු ගොම්මන් වෙලාවේ බැදුම් ගෙනියනකොට යකඩ ඇනයක් අතට දෙනවා, අන්න ඒකත් එක හේතුවක්. :yes:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නැකැත් රාල;17039842 said:
    ඇයි ලී ඇන ගහපුවා දැන් නම් ප්ලාස්ටික් ඒවත් තියනවා..

    11.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැකැත් රාල;17039824 said:
    මචන් දේව පූජා වලට යකඩ පාවිච්චි කරන්නේ නෑ. මේකට එක හේතුවක් යකඩ පෙර සිටම භාවිතා වෙන්නේ ආයුධ නිෂ්පාධනයට, අනිත් එක අමනුශ්‍ය (දේව හා අනෙක් පහත් අමනුශ්‍යයන්) යකඩ සඳහා යම් විකර්ශනෞඅක් දක්වන එක.. ඔයා අහලා තියනවද ඉස්සර මිනිස්සු ගොම්මන් වෙලාවේ බැදුම් ගෙනියනකොට යකඩ ඇනයක් අතට දෙනවා, අන්න ඒකත් එක හේතුවක්. :yes:
    දැන් තම‍යි හරි‍යටම තේරුනේ......බොහොම ස්තූති‍යි.......:)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නැකැත් රාල;17039850 said:
    ඇයි බොලා හිතුවේ අකුරු කියවන එකත් මේසේ උඩ නගිනවා කියලද? :rofl::rofl::P

    :sorry::sorry: ne bolaww :P nikan wanena mesayak thiyala eka mokak hari wunahama jeevitha kaalema eka gena bayen inna ona nane 1 paarin hariyata kala nam :cool: ;)
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    dewa akshara da mulinma kiyawanna ona, nathnam welawa balana thanin dena akuru tikada?

    mage puthage akuru kiyawanna thiyenne next month 11, godak dewal dana gaththa me lipiyen, pin ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    dewa akshara da mulinma kiyawanna ona, nathnam welawa balana thanin dena akuru tikada?

    mage puthage akuru kiyawanna thiyenne next month 11, godak dewal dana gaththa me lipiyen, pin ..

    සාමාන්‍ය ක්‍රමය දේව අක්ෂර කියන එක. හඳහ් බලන සමහර අය දරුවා උපන් වෙලාවට අදාලව අකුර තෝරලා දෙනවා එහෙම දුන්නොත් සයන්නට ඉස්සෙල්ලා ඒ අකුර කියවලා සයන්නේ ඉඳලා ඊලඟට කියවන්න.. :D