දරුවාට මත්පැන් පෙවූ තාත්තා

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    දරුවාට මත්පැන් පෙවූ තාත්තා

    දරුවාට මත්පැන් පෙවූ තාත්තා ළමාරක්ෂකයෙන් සොයයි

    වැඩිහිටියකු විසින් බාල වයස්කාර දරුවකුට මත්පැන් පොවනු ලබන වීඩියෝ දර්ශනයක් සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය මූලික විමර්ශනයක් ආරම්භ කර ඇත.

    පියා විසින් තම දරුවාට මත්පැන් පොවනු ලබන්නේ යැයි අනුමාන කළ හැකි දර්ශන අඩංගු මෙම වීඩියෝව තුන් වැනි පාර්ශවයක් විසින් ෆේස් බුක් මාධ්‍යට නිකුත් කරනු ලැබ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වී තිබේ.

    පසුව මෙම සිදුවීම තම අධිකාරියට වාර්තා වීමෙන් පසුව ඊට අදාළව මෙම විමර්ශනය ආරම්භ කළේ යැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

    මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය යෙදී ඇත්තේ ද 14 සිට 20 වැනි දා දක්වාය.


    http://www.lankadeepa.lk/latest_news/දරුවාට-මත්පැන්-පෙවූ-තාත්තා-ළමාරක්ෂකයෙන්-සොයයි/1-532769
     
    Jul 11, 2018
    92
    2
    0
    දැන් කියයි ඕකත් බටහිර උන්ගේ වැඩක්. සුද්දා ලංකාව අල්ලගන්න කලින් අපේ මිනිස්සු තෙලිජ්ජ ගැහුවා මිසක් කියලා.
     

    Similar threads