දරුවා කක්කා දාන්නෙ නෑ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    මගෙ දරුවට මාස හතරයි,, දවස් පහ හය ඉන්නව කක්ක කරන්නෙ නෑ, අපෙ අම්ම කක්ක හිලට සබන් කෑල්ලක් යවලා කක්කා කෙරෙව්වා , දොස්තරල කියන්නෙ එ වැඩෙ කරන්න එපා කියලා .දොස්තරල කියන්නෙ සාමාන්ය තත්වයක් කියලා. එත් හිතට බයයි,

    ඇත්තටම මෙක සාමාන්ය තත්වයක්ද, අද්දැකීම් තියනවනම් මෙ ගැන විස්තර ටිකක් කියනවද. චූ පිටවීම ඉතා සාමාන්යයි
    oka nomal gaanita hondata palathuru kanna kiyapan. hondata wathura bonna kiyapan. ganige kiri wala wenasak wenawa ethakota. eka daruwage kakka wala ganathwaya wenas karannath balapanawa...
     
    • Like
    Reactions: Erzo

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Oya achchila karanna magul karanna denna epa bn. saban kalle hoda nathi chemical ekak thibunoth vinasai. chuti patiyata eka allergic wenna puluwan. Thawa guda margaya thuwala wennath puluwan. e nisa e wage pissu wada karanna denna epa.
     
    • Like
    Reactions: Erzo

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    සමහර ලමයි සතිය ඉන්නවා... ඕක ගොඩාක් අයට තියෙනවා. දොස්තරල කියනවා නෝමල් කියල. ඒත් අපිට හෙට ස්ට්‍රෙස් ඕක. කරන්න දේවල් තියෙනවා, නමුත් තාම මාස 4 නෙ. අම්මගෙ කිරි විතරනෙ දෙන්නෙ. වතුර තමා ටිකක් වැඩියෙන් දෙන්න වෙන්නෙ.
    pissuda bn podi ewunta wathura denne nehe. blood poison wenawa.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මගෙ දරුවට මාස හතරයි,, දවස් පහ හය ඉන්නව කක්ක කරන්නෙ නෑ, අපෙ අම්ම කක්ක හිලට සබන් කෑල්ලක් යවලා කක්කා කෙරෙව්වා , දොස්තරල කියන්නෙ එ වැඩෙ කරන්න එපා කියලා .දොස්තරල කියන්නෙ සාමාන්ය තත්වයක් කියලා. එත් හිතට බයයි,

    ඇත්තටම මෙක සාමාන්ය තත්වයක්ද, අද්දැකීම් තියනවනම් මෙ ගැන විස්තර ටිකක් කියනවද. චූ පිටවීම ඉතා සාමාන්යයි
    As few already suggested do take proper medical advice. Don't try various things on a 4 month old. For Breastfed babies this is quite normal. It's not really constipation. Some do get constipated when switched to cow-milk.
    Even do not feed too much water as some suggested here. Water can disturb the balance of electrolytes. An infant's kidney has it's limitations. There are things that medical professionals are aware and please take their advice and follow. I wonder why you don't believe them and rely on old wive's tales. :oo:
     
    • Like
    Reactions: RLT4U and Erzo

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    pissuda bn podi ewunta wathura denne nehe. blood poison wenawa.
    අනේ මන්ද බං, සමහර ලමයි ඔය ශෝක් එකට මාසෙ දෙකේ ඉඳල වතුරෙන් දිය කරල පිටි කිරි බොන්නෙ. මොන හෙනයක් වත් නෑ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,925
    113
    Mother Earth
    අම්මට හොඳට වතුර බොන්න කියපන්. කිරි දොවල ෆ්‍රිජ් වල දාල ගොන් විකාර වැඩ කරන්නෙ නැතුව එකපාර තනෙන්ම දීපන්. (එහෙම කරන උනුත් ඉන්නවා.) අනික පුකේ සබන් ගහන්න බොට පිස්සුද ? බබාගෙ බඩ පිපිලා සබන් වලට රෑෂ් (වන වෙනවා) එන්නත් ඉඩ තියෙනවා.
     
    • Like
    Reactions: ML1987 and Erzo

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    පොඩි සබන් පොත්තක් ගැහුවටම කිසිම අවුලක් නැහැ මචන්! ඈත පැති වල දුෂ්කර ඉස්පිරිතාල වල දොස්තරලා පවා ඕක කරන්න කියනවා හරි හමන් බෙහෙත් නැති උනාම. ඕකට ගහන්න තියෙන එක දාන්න ෆ්‍රිජ් නැති නිසා දුෂ්කර පැති වල ඉස්පිරිතාල වල කොහොමත් ඕවා නැහැ. කික්කි ටික බඩ වැල් වල හිර කරගෙන වේලලා බඩ වැල් කපාගෙන එළියට එනවාට වඩා සබන් පොත්තක් ගහන එක හොඳයි
     
    • Like
    Reactions: RLT4U and Erzo

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    යකෝ පොඩි එකාගෙ පුකට සබන් පලු ගහන්නෙපා කියපං අම්මට. ඔව්ව පුකවල් අස්සෙ ගහල තමා ඕකුන් ලොකු උනාම වෙන වෙන පොලු හොයන්නෙ.
     

    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    mage babath ohoma thamai dawas 5 6 innawa.eka normal deyaklu. dan ayata aurudu 2i. ammo dan dawasata 2parak withara danawa. kalin dapu nathi awage arrears ekath allalada koheda dan danne. oka normal baya wenna epa
     
    • Like
    Reactions: ML1987 and RLT4U

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    අනේ මන්ද බං, සමහර ලමයි ඔය ශෝක් එකට මාසෙ දෙකේ ඉඳල වතුරෙන් දිය කරල පිටි කිරි බොන්නෙ. මොන හෙනයක් වත් නෑ.
    Pls read what I wrote above... " Water can disturb the balance of electrolytes. An infant's kidney has it's limitations.."
    When you dissolve milk formula in water, the result is not water... The milk powder is formulated to contain just the right amount of Na, K and other electrolytes.
     

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    ayyo oka normal bun. doctor ganan ganneth nee owaa. mage babatath ohoma una. kema denna patan gaththata passe okkoma hariyanawa. oka normal. boruwata bayawenna epa.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මම දන්නේ නෑ නිකන් කියන්නේ, සබන් යකෝ හේදිලා ගියාට පස්සේ දනවා තුවාල වෙයි. ඔලිව් තෙල් ටිකක් අර නහයට බෙහෙත් දාන dropper එකකින් ඇතුලට යවලා කලොත් මොකද? මං දන්නේ නෑ.. නිකන් හිතලා කිවුවේ.. ඔලිව් තෙල් කියන්නේ ශරීරයට ගුණ දෙයක්. එකෙන් හානියක් නෑ හමටවත්. dropper එකෙන් ඒක ඇතුලට හොඳට යවන්න පුළුවන්. සබන් දාන්න එපා මිනිහෝ..
     

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    මචන් ඉදුණු ගස්ලබු ගෙඩියක් අරගෙන කෑල්ලක් කපලා අරන් ඇට අයින් කරලා තේ හැන්දකින් කෑල්ලක් කපලා ගත්තම කපපු තැන එකතු වෙනවා වතුර වගේ ටිකක් ඒවා තේ හැන්දකින් 1 ක් විතර පොවන්න....වෙන සබන්,වස්ති වගේ දේවල් කරන්නන එපා. විස බීජ යන්න පුලුවන්...මේක ස්පෙෂලිස්ට් කෙනෙක් මගේ බබාලට කියපු ට්‍රීට් එකක්...අනික මව්කිරි දෙන්න හොදට...මතක ඇතුව ගුඩුස් එක යවන්න...බඩේ වාතෙ පිරුණමත් කක්කි දාන්න හොරයි...
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අම්මප තොපේ මානසිකත්වය, යකෝ මගේ එකත් ඔහොම හිටිය. ළමය කිසි අමාරුවක් පෙන්නන්නේ නැත්නම් වෙනද වගේ හැසිරීම normal නම් ඉවසගෙන ඉඳපන්. බොන කිරි කොයි වෙලේ හරි අනිත් පැත්තෙන් යන්න ඕනා.
     

    trossss

    Junior member
  • Oct 13, 2010
    30
    91
    18
    යකෝ පොඩි එකාගෙ පුකට සබන් පලු ගහන්නෙපා කියපං අම්මට. ඔව්ව පුකවල් අස්සෙ ගහල තමා ඕකුන් ලොකු උනාම වෙන වෙන පොලු හොයන්නෙ.
    නොදකිං පොන්නයා

    අම්මප තොපේ මානසිකත්වය, යකෝ මගේ එකත් ඔහොම හිටිය. ළමය කිසි අමාරුවක් පෙන්නන්නේ නැත්නම් වෙනද වගේ හැසිරීම normal නම් ඉවසගෙන ඉඳපන්. බොන කිරි කොයි වෙලේ හරි අනිත් පැත්තෙන් යන්න ඕනා.
    ඒ උනාට මාර ස්ට්ට්‍ට්‍රෙස් බං ,,
    ------ Post added on Mar 3, 2021 at 12:25 AM
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඔවා නෝමල් දොස්තරලා කියන දෙවල්වලට පිටින් ගොඩ දොස්තරකම් කරන්න ගිහින් ඕයිට වැඩිය ස්ට්‍රෙස් හදාගන්න එපා