දරුවා කක්කා දාන්නෙ නෑ

trossss

Junior member
  • Oct 13, 2010
    30
    91
    18
    මගෙ දරුවට මාස හතරයි,, දවස් පහ හය ඉන්නව කක්ක කරන්නෙ නෑ, අපෙ අම්ම කක්ක හිලට සබන් කෑල්ලක් යවලා කක්කා කෙරෙව්වා , දොස්තරල කියන්නෙ එ වැඩෙ කරන්න එපා කියලා .දොස්තරල කියන්නෙ සාමාන්ය තත්වයක් කියලා. එත් හිතට බයයි,

    ඇත්තටම මෙක සාමාන්ය තත්වයක්ද, අද්දැකීම් තියනවනම් මෙ ගැන විස්තර ටිකක් කියනවද. චූ පිටවීම ඉතා සාමාන්යයි
     
    • Sad
    • Like
    Reactions: Cenon and Erzo

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මගෙ දරුවට මාස හතරයි,, දවස් පහ හය ඉන්නව කක්ක කරන්නෙ නෑ, අපෙ අම්ම කක්ක හිලට සබන් කෑල්ලක් යවලා කක්කා කෙරෙව්වා , දොස්තරල කියන්නෙ එ වැඩෙ කරන්න එපා කියලා .දොස්තරල කියන්නෙ සාමාන්ය තත්වයක් කියලා. එත් හිතට බයයි,

    ඇත්තටම මෙක සාමාන්ය තත්වයක්ද, අද්දැකීම් තියනවනම් මෙ ගැන විස්තර ටිකක් කියනවද. චූ පිටවීම ඉතා සාමාන්යයි
    Family doctor ව තමයි ඉතිං contact කරගන්න වෙන්නෙ. ඒ ලමයට ඇති තරම් කන්න දෙනවද?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගෙ දරුවට මාස හතරයි,, දවස් පහ හය ඉන්නව කක්ක කරන්නෙ නෑ, අපෙ අම්ම කක්ක හිලට සබන් කෑල්ලක් යවලා කක්කා කෙරෙව්වා , දොස්තරල කියන්නෙ එ වැඩෙ කරන්න එපා කියලා .දොස්තරල කියන්නෙ සාමාන්ය තත්වයක් කියලා. එත් හිතට බයයි,

    ඇත්තටම මෙක සාමාන්ය තත්වයක්ද, අද්දැකීම් තියනවනම් මෙ ගැන විස්තර ටිකක් කියනවද. චූ පිටවීම ඉතා සාමාන්යයි

    uba pissek ne masa 4 podi ekata saban palu gahuwada ?

    yako doctor ta pennapan
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සමහර ලමයි සතිය ඉන්නවා... ඕක ගොඩාක් අයට තියෙනවා. දොස්තරල කියනවා නෝමල් කියල. ඒත් අපිට හෙට ස්ට්‍රෙස් ඕක. කරන්න දේවල් තියෙනවා, නමුත් තාම මාස 4 නෙ. අම්මගෙ කිරි විතරනෙ දෙන්නෙ. වතුර තමා ටිකක් වැඩියෙන් දෙන්න වෙන්නෙ.
     
    trossss

    Junior member
  • Oct 13, 2010
    30
    91
    18
    සමහර ලමයි සතිය ඉන්නවා... ඕක ගොඩාක් අයට තියෙනවා. දොස්තරල කියනවා නෝමල් කියල. ඒත් අපිට හෙට ස්ට්‍රෙස් ඕක. කරන්න දේවල් තියෙනවා, නමුත් තාම මාස 4 නෙ. අම්මගෙ කිරි විතරනෙ දෙන්නෙ. වතුර තමා ටිකක් වැඩියෙන් දෙන්න වෙන්නෙ.
    ow ,, maarama stress ekak,, wathurath denawaa,, lamaya amaruwak pennaneth na

    ------ Post added on Feb 25, 2021 at 7:25 PM
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    oka normal machan, babage ammata hodata wathuwa bonna kiyanna, palathuru ehema wadiyen kanna kiyanna(papol wage) kiri denna kalin
    piti denne na neda, ammage kiri witharaine denne
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මාස 4 ලමයට සබන් ගාන්න තරම් උබල බොලදද කියන එකයි මට තියෙනෙ ප්‍රස්නේ? අනික ලමය ස්පේසලිස් කෙනෙක් ගාවට අරන් යන්නේ නැතිව තේඩ්.....:eek:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Machan oka babagen babata wenas wenawa...baba kakka daanakota blood yanawada?kakka yanne kohomada nikan jelly wageda nathinam welalada?eya thatamanawada?ape babata maasa 6.ape babata kakka yanakota podi dot ekak wage blood thibuna..api GP ta penuwaama eya pediatrician kenekuta yomu kala..ethanadi thami danagaththe dairy allergy kiyala.amma ganna hama dairy product ekakma nathara kala..dan babata ok..next week apita ayeth pediatrician katha karanawa..babata kohomada kanna denna ona kiyala kiyanna..hari amarui mona karannda wife thamai mokada eyata dairy thiyena mukuth kanna baha..kirith denna ona...mona karannada..

    *pediatrician kenekta pennanna..mokada babagen babata wenas nisa....

    *kadala(chickpeas) thambala ammata kanna denna..babata hodata kakka yai..

    Machan hodama de pediatrician keekuta pennana eka....
     
    Last edited:
    • Like
    Reactions: Erzo

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,495
    113
    Matale
    කිරියෙ අපේ වුන්ට මෙ දවස් වල දරැවන්ගෙ ප්‍රශ්න..
    අපේ පුතාටත් ඔහොම තිබුණ මාස 4 දි වගේ.. සමහර වෙලාවට දවස් 7,8 වගේ.. පෙන්නුවම කියන්නෙ සාමාන්‍ය දෙයක් කියල.. ලැක්ටියුලෝස් කියල සිරප් එකක් තියෙනව.. ඒත් සතියකට වඩා වැඩියෙන් තියෙනව නමි පෙන්නලම බෙහෙතක් ගන්න.. ගොඩ වෙදකන් කරන්න යන්න එපා මචන්..