


ඇත්ත කියපන් ලැජ්ජ වෙන්න එපා
අපි අපි මනේ
(just jokes)
හොද නිර්මාණයක් බන්
ගිය පාර ජනාධිපතිවරණේ නම් මේ තත්ත්වය
තිබුණා අපේ ගෙදරත්
පුතිඑල 4ක් විතර එනකොට
මමත් මාරු වුණා
මහින්ද දිනලා හින්දා
මටත්ඔයා සන්තෑසියම වෙන්නේ වැඩිපුර කතා කරන්න ගියානම්
සිරස රන් දෙපැය vs news vs IPL
තුන් කොන් තරාඟාවලිය... කවුරු දිනාවිද...
නියමයි මචං!