දරුවා දේශපාලනය සහ .......

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    ඇත්ත කියපන් ලැජ්ජ වෙන්න එපා:eek:
    අපි අපි මනේ;)

    (just jokes):D

    හොද නිර්මාණයක් බන්
    ගිය පාර ජනාධිපතිවරණේ නම් මේ තත්ත්වය
    තිබුණා අපේ ගෙදරත්
    පුතිඑල 4ක් විතර එනකොට

    මමත් මාරු වුණා
    මහින්ද දිනලා හින්දා
    මටත්ඔයා සන්තෑසියම වෙන්නේ වැඩිපුර කතා කරන්න ගියානම්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇත්ත කියපන් ලැජ්ජ වෙන්න එපා:eek:
    අපි අපි මනේ;)

    (just jokes):D

    හොද නිර්මාණයක් බන්
    ගිය පාර ජනාධිපතිවරණේ නම් මේ තත්ත්වය
    තිබුණා අපේ ගෙදරත්
    පුතිඑල 4ක් විතර එනකොට

    මමත් මාරු වුණා
    මහින්ද දිනලා හින්දා
    මටත්ඔයා සන්තෑසියම වෙන්නේ වැඩිපුර කතා කරන්න ගියානම්

    එහෙම නෑ මචන් අපේ ගෙදර සේරම එකම පැත්තේ....