දරුවෙක්.ඝාතනය.කරයි
දුර ගිය ආරවුලකින් තරුණියක් හා දරුවෙක් ඝාතනය කරයි.
වෙන්නප්පුව වෛක්කාල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් තියුණු ආයුධකින් පහර දීමෙන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අද(26) පෙරවරුවේ සිදු වූ මෙම පහර දීමෙන් වයස අවුරුදු 19ක තරුණියක් සහ 08 හැවිරිදි ඇයගේ සොහොයුරා මෙලෙස මිය ගොස් ඇති බවයි.
පහර දීමෙන් අනතුරුව 28 හැවිරිදි සැරකකරු වෙන්නප්පුව පොලිසිය භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගේ නිවසෙන් පිටකෙරන ජලය සිද්ධියෙන් මිය ගිය අයගේ යාබද ඉඩමට යාමේ සිද්ධියක් මුල්කර ගනිමින් මෙම ඝාතන සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
කාලකන්නි බං ඉන්නේ, මනසික රොගින්.